special 🌸🌸🌸

හායි... හැමෝම පරිස්සමෙන් ඉන්නවද.. මුලින්ම සමාව ඉල්ලනවා දවස් ගානක් කතාව දෙන්න බැරි වුන නිසා. දවස් ගානක් කිව්වට ඉතින් දවස් දෙකකින් 😂
හෙට ඉදන් හැමදාම දෙනවා.. ප්‍රොමිස් 🙂🙂🙂
මම පොලිටිකල් ඉගෙන ගන්න නිසා ද කොහෙද හැමදාම බොරු පොරොන්දු දෙන එක දැන් පුරුද්දක් වෙලා 😌😌😌


හරි මම අද ආවෙ ඔයාලව ටිකක් අවුස්සලා යන්න. ඇවිස්සෙමුතෙ 🙂🤣


🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸


" මම උඹට යහතින් ඉන්න ඉඩ තියන්නෑ. ඒක දැනගනින්"


" මම ඔයාට මොකක්ද කරපු වැරැද්ද. මට පාඩුවෙ ඉන්න දෙන්න. මගෙ දරුවට  මුකුත් කරන්න එපා"


" ආයිශ් මේ බැල්ලි....."


"ආඅහ්හ්හ්හ්හ්.... ටේ මාව බේරගන්න.."


____________________________________
          ___________________________


" ටේ... උඹ පිස්සෙක් වගෙ හැසිරෙන එක නවත්තපං.. ඔක්කොම ඉක්මනට හරියයි"


" හ්යොං ඒ දෙන්නා ජීවත් වෙයි නේද"


___________________________ ______
        ___________________________


"සෝයා.. ඇයි තාමත් උත්තරයක් දෙන්නෙ නැත්තෙ මට"


" නවත්තන්න ජිමින්.. ගෙදරින් කෙනෙක් ඔයාට හොයලා දීලා තියෙද්දිත් බොරුවට මගෙන් ආදරෙ ඉල්ලන්න එපා. මම වගෙ දුප්පත් කෙල්ලෙක් ඔයාට හරියන්නැ. මම තව සති දෙකකින් ඕස්ට්‍රේලියා යනවා. ඔයා මැරි කරලා සතුටින් ඉන්න"


___________________________________
      _____________________________


" mrs kim දැන් තමන්ටම මානසිකව වද දෙන එක නවත්තන්න. ඔයාලට තව පාරක් ට්‍රයි කරන්න පුලුවන්"


___________________________________
         _____________________________


" ලැබෙන්න හිටපු දරුවව පරිස්සම් කරගන්න බැරි වුන ගෑනියෙක් අපෙ පවුලට ඕනි නෑ පුතා ඔය කෙල්ලව ඩිවෝස් කරන්න . මේක මගෙ අන්තිම තීරණය "


____________________________________
            ___________________________


" ටේ මට ටිකක් කතා කරන්න ඕනි ඔයත් එක්ක"


" තමුන් එක්ක මට මොනාද කතා කරන්න තියෙන්නෙ සේහා. ගිහින් පාඩුවෙ වැඩක් බලාගන්නවා"


____________________________________
       ______________________________


" කුකී ඔයා දන්නවද එදා ඒ දේ කළේ මින්හා.."


" මොකක්???"


____________________________________
         ___________________________


" ඔය ඇත්තමද කියන්නෙ ඩොක්ට"


" දේ.... පරිස්සම් වෙන්න වෙයි ඔයාට."


___________________________________
        __________________________


" මට සමාවෙන්න සේහා"


" ඔයා හුඟක් වැරදී ටේ..."


____________________________________
       ___________________________


" mr kim.. ඔයාගෙ වයිෆ්ට ලැබෙන්න ඉන්නෙ නිව්න්නු.. "


" whaaaaaaat????????"


____________________________________
        _________________________


" මම මින්හාගෙ දරුවගෙ භාරකාරයා වෙන්නම්. අහිංසකයෙක්ට අනාථ වෙන්න දෙන්න බෑ.."


" ඔයාට පුලුවන් වෙයිද?"


" උත්සාහා කරන්නම් . මට කොහොමත් බදින්න අදහසක් නෑ. මට ඒ දරුවත් එක්ක ඉන්න එක සතුටක් වෙයි"


" අනේ හ්‍යොං...."


____________________________________
        _____________________________


[There should be a GIF or video here. Update the app now to see it.]


දහදුක් විදලා කතාවට ලාවට හරියන වීඩියො කෑල්ලක් හැදුවා.. මගෙ හොද රීඩින් බබාලා වගෙ බලන්න හොදේ... අයිනෙන් කමෙන්ට් එකකුත් දාන්න. ඇත්තටම වෝට් කමෙන්ට් නැති නිසා ලියන්න හිතෙන්නෙම නෑ මට....


ටිකක් ඇවිස්සුවා ඉතින්. ආසාවක් තිබ්බා ස්පෙශන් චැප්ට එකක් විදියට මෙහෙම කොටසක් දෙන්න . ඩයලොග්වලින් පේනවට වඩා ඇතුලින් කතාව වෙනස්.
හැම දේකම පිටට පේන දෙයින් ඒ දේ මනින්න එපා පැටව්..
මම ටිකක් කුරිරුයි.. සමාවෙන්න ඉතින් ඒකට 😂 කියවන එක නතර කරන්න එපා. නොහිතපු දේවල් වෙන්න පුලුවන්.
වීඩියෝ කෑල්ලත් බලන්න..



🌸 අනේ කුමාවෝ මගෙ හා දතෝ මේක හදලා දුන්නට. ලියන්න ගත්තු මුල් කාලෙ ඉදන් මගෙ හැම ff එකටම හැම වෙලේම cheer කරාට  කුමාවෝ..... මගෙ නංගි බබා 😘😘



🌸 මගෙ හොටූ හෙවත් jinnu 😘 කුමාවෝ ... මගෙ ongoing ff දෙකේම covers හදලා දුන්නට.. අපෙ එඩිටින් කුවීන් 😂❤️



🌸 මේක දුන්නෙ මගෙ චූටිම නංගි.. මගෙ ලොලිපොප් කෙල්ල. කුමාවො පැටියො මගෙ forever & always , endless love දෙකටම ලස්සනම ලස්සන covers හදලා දුන්නට 😘😘


ඒ වගේම මගෙ ff කියවන හැමෝටම කුමාවෝ..වෝට් කරන කමෙන්ට් කරන හැමෝටමත් . හෙට ඉදන් මම දවසක් ඇර දවසක් දෙන්නම්. ඩේලි දෙන්න බෑ මොකද මගෙ ongoing ff දෙකක් තියෙන නිසා.....
Falling for the bad boy එකෙත් ස්පෙශන් එකක් තව සුලු මොහොතකින් බලාපොරොත්තුවන්න ..


හැමෝම පරිස්සම ඉන්න. ආදරෙයි 😘


🌸🐯ජින්ශි

Comment