18 🌸

🐯: දවල් කිව්ව එක ආයෙත් කියන්න..


🌸: ඕකනෙ බැරි...


🐯: අනේ කියන්නකො මැනික...


යාඅහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් (ජින් කෑ ගහන සද්දෙ)


🌸: අන්න ඔප්පලා ඇවිත්. දැන් යන්න ටේ.. එයාලා දැක්කොත් හරි නෑනෙ...


🐯: හ්ම්ම් හ්ම්ම්ම්.. රෑට අල්ලගන්නම් මම...


ටේ වගේම සේහාත් තමන්ගෙම ලෝකෙක තනි වෙද්දි දෙන්නගෙම කන් දෝංකාර දුන්නෙ ජින්ගෙ කෑ ගැහිල්ලට. කොච්චර වැදගත් විදියට ඉන්න හැදුවත් කොල්ලො ටික එකතු වුනාම ජින්ගෙ දගකාරකම් එලියට එනවා.....


🐯: අහ්හ් කට්ටියම ඇවිත්නෙ..


🦄: කෝ ටේ සේහා..


🐯: එයා ඇදුම් මාරු කරගෙන එයි hyung..


ටේට තමන් කියන වචන ගැන වැඩිය ගානක් වුනෙ නෑ. ඒත් අර නසරානියො ටික ටේ දිහා කින්ඩියට හිනා වෙවී බලන් ඉන්නවා 😂😂 ජින් කොල්ලා එක්ක කතා නොකර ඉන්න තීරනය කරගෙන ආවත් කොල්ලව දැක්ක ගමන් ජින්ට හිනා ගියා ..


ටික වෙලාවකින් සේහාත් ලිවින් රූම් එකට ඇවිත් ටේ ලගින් ඉදගත්තා..


Sehaa pov :


මම ඇදුමක් ඇදගෙන එද්දි හැමෝම මගෙ දිහා කන්න වගෙ බලන් හිටියා. හරියට අද මාව දැක්ක පලවෙනි දවස වගෙ. අනිවාරෙන් අර හිබුටු හොටා මොකක් හරි කියන්න ඇති..
මොනා වුනත් මම මූඩ් එක වෙනස් නොකර ටේ ලගින් ඉදගත්තා..


මට ටේ දිහා බලන් ඉන්න ඕනි. දවසින් දවස මගෙ ආදරේ වැඩි වෙනවා මිසක් අඩු වුනෙ නෑ. මං අඩු වෙන්න දුන්නෙත් නෑ. ඒත් මගෙ හිතේ පොඩි පොඩි රිදීම් තියෙනවා. මට ටේගෙන් මින්හා ගැන දැනගන්න ඕනි. ඇයි එදා ටේ එහෙම කළේ කියලා දැනගන්න ඕනි.


හැම කෙල්ලම එහෙමයි. කොච්චර දුක් වින්දත් ලෝකෙට පෙන්නන්නෙ තමන් හොදින් කියලා. ඒත් හැම කෙල්ලම වගෙ හිත යටින් ඉන්නෙ ගින්දර ගොඩක් උඩ. මම ත් එහෙමයි මට අත ඉස්සුවෙ මගෙ ආදරේ. මට වද ගෑනි කියලා බැන්නෙත් එයාමයි. සමහර තුවාල තියෙනවා හොද වෙන්න ටික කාලයක් යනවා. මටත් ඕනි මේ දේවල් ඉක්මනට අමතක කරන්න. ඒත් මගෙ හිත ඒකට ඉඩ දෙන්නෑ.


මම එයා ලගින් ඉදගත්තම මගෙ ඇගම සීතල වෙලා යන්න තරම් ආදරනීය විදියට එයා බලන් හිටියා. අනෙ හැමදාම අපිට මෙහෙම සතුටින් ඉන්න පුලුවන්නම්..
ආදරනීය විදියට ටික වෙලාවක් බලන් ඉදලා කොල්ලා මගෙ කරෙන් අතක් දාලා මාව එයා ලගට ගත්තා.. කුකී, ජිමිනා අපි දිහා හරි ආදරෙන් බලන් හිටියා....


🐯: සෝයා.. ජිමින් ඔප්පා ගැන මොනාද කියන්න තියෙන්නෙ..


මොකක් මොකක්??? ඒ කියන්නෙ එදා ජිමින් ඔප්පා සෝයාව කලින් ඉදන් අදුරනවා කිව්වෙ.. වැරදිලාවත් සෝයාට ආදරෙයිද මෙයා....


( author :සරංහේ කියනවට වඩා මම ආදරෙයි කියලා මේ වගෙ තැන්වල පාවිච්චි කරන්නම් ලමයි. සරංහේ කියනවට වඩා ඒක ලෙංගතුයි..)


Author pov:


🐥: කටවහපං ටේහ්‍යුන් 😑


👩🏻‍💼: ජිමින් sir ගොඩක් හොඳයි sir...


🐥: කිව්වා නේද මට sir කියන්න එපා කියලා අහ්..


👩🏻‍💼: අහ් දේ චිම් චිම්...


🐰: චිම්චිම්.. මොකක්ද ඕයි ඒ 😂😂😂


හැමෝම බඩ අල්ලන් හිනා වෙනවා.. සෝයා ලැජ්ජාවට බිම බලාගෙන ජිමිනා හතර වටේටම ඔරවනවා..



හොබියා පොලවත් සිපගන්න ගමන් හිනා වෙනවා 😂


🐯: හරි හරි දැන් නවත්තපියව් .. සෝයා company එකේ විතරයි මම ඔයාගෙ බොස්.. එලියෙදි මම ඔයාගෙ ඔප්පා... මගෙ වයිෆ්ගෙ හොදම යාලුව මට සර් කියද්දි ඒක හරි නෑනෙ. අහ් තව දෙයක් මගෙ හොදම යාලුවගෙ girlfriend මට සර් කියද්දි ඒක තවත් හොද නෑනෙ.


ටේ එහෙම කිව්වෙ ජිමිනා දිහා කින්ඩියට හිනා වෙන ගමන්. ජිමින්වනම් මේ වෙලාවෙ ගිනි කූරක් ගහලා උඩ අරින්න පුලුවන් තත්වෙක ඉන්නෙ.. ඒ අස්සෙ කුකී තාම හිනා වෙනවා..


සතුට කියන්නෙ මොකක්ද කියලා කියනවනම් මම කියන්නෙ අපෙ ලගින් ඉන්න අය අපි වගේම සතුටින් ඉන්න එකට.අපේ ලගින් ඉන්න අපේම අයත් එක්ක අපිට හිනා වෙවී ඉන්න තියෙනවනම් , සතුටින් කතා කර කර ඉන්න තියෙනවනම්... හුදකලාවට පෙම් බඳින හැමෝම මොනා වුනත් තමන්ගෙ අයත් එක්ක සතුටින් ඉන්න අවස්තාවත් ලැබුනම ඒ මොහොත හරි ලස්සනට විදිනවා. හුදකලාව, තනිකමට ආසයි කියනවනම් ඒ හැඟීම අපි මවාගත්ත හැගීමක්. අපි සතුටින් ගෙවන්නෙ හිනා වෙන්න පුලුවන් මොහොතවල් විතරයි..


හැමෝම හිනා වුනා. ටේ එක්ක අමනාපෙන් හිටපු ජින් කොල්ලට කෑම කැව්වා.. සෝයා ජිමින් එක්ක තරමක් ළං වුනා.. ටේ , සේහා ගෙවෙන හැම විනාඩියත් ආදරණීය විදියට ගත කළා....
මේ අතරෙ කුකී ජියාව එක්කගෙන ජියාගෙ රූම් එකට ගියෙ කෙල්ල එක්ක ටිකක් කතා කරන්න. කොච්චර මෙසේජ් කරත් කෝල් කරත් එකට ලඟ ඉදන් කතා කරන මොහොත තරම් මෙසේජ් එකක්වත් කෝල් එකක්වත් වටින්නෑනෙ..


👸🏻: ඉදගන්න කුකී...


කුකී ගිහින් ජියාගෙ බෙඩ් එකෙන් ඉද ගත්තා. ජියා තාමත් හිටගෙන හිටියෙ කෙල්ලට මොනා වුනත් ලැජ්ජ හිතුන නිසා.


🐰: ඔයත් ඉදගන්න ඉතින්..


👸🏻: දේ...


ජියා කුකී ලගින් ගෑවෙන නොගෑවෙන තරමට ඉදගත්තා..


🐰: අදත් උත්තරයක් දෙන්නැද්ද ජියා..


👸🏻: කුකී......


🐰: ගෙදරින් අකමැති වෙයි කියලද මැනික මෙහෙම කරන්නෙ. අහන්න අකමැති වෙන්න තරම් ඔයාට තියෙන අඩුපාඩුව මොකක්ද.. Ns group එකේ secretary කියන්නෙ අපෙ company එකේ ceo වගේ තමයි. අනික මගෙ ආදරෙ දැනෙන්නැද්ද ජියා.. අහන්නකො දැන් වොශ් රූම් යද්දිත් ෆෝන් එක අරගෙනනෙ යන්නෙ මැනික...


කොල්ලා එහෙම කිව්වෙ ජියාව ටිකක් හිනස්සවන්න.. ජියා එක පාරම හයියෙන් හිනා වෙන්න ගත්තා. ජියා කියන්නෙ කලාතුරකින් හිනා වෙන කෙල්ලෙක්. ඒ නිසා කලාතුරකින් හිනා වෙන කෙල්ලව දකින ඕනි කෙනෙක් කෙල්ලගෙ හිනාවට වශී වෙනවා. ඒක ඒ තරම් ලස්සනයි. කොල්ලෙක් වගෙ කොන්ඩෙ කපාගෙම හූඩියක් ඇදගෙන ඉන්න කෙල්ලගෙ හිත අස්සෙ හැංගිලා තියෙන ගෑනු ගති කෙල්ලගෙ ඇගෙන් එලියට එන්න ගත්තෙ කුකී හම්බුන දවසෙ ඉදන්. එදා ඉදන් කෙල්ලට තේරුනා ටේ ගැන තිබ්බෙ තනිකර ආකර්ශනයක් විතරයි කියලා. කුකී කෙල්ලව තනි නොකරපු හැටි.. සේහා අසනීපෙන් ඉද්දි බලා ගත්තු හැටි.. ආදරේ දුන්න විදිය මතක් වෙන වාරයක් පාසා කුකී ගැන කෙල්ලගෙ හිතෙ තියෙන ආදරේ මෝදු වෙන්න ගත්තා...


🐰: ජියා...


👸🏻: ම්ම්ම්..


🐰: ආදරෙයි.. .



කුකී ජියාගෙ තොල්වලට බර වුනේ ජියාට හිතන්නවත් වෙලාවක් නොදී. මාස ගානක් තමන්ගෙ හිතෙ ජියා ගැන තිබ්බ ආදරේ කුකී නිදහසේ නිදහස් කළේ විනාඩි ගානක සියුම් හාදුවකින් .කෙල්ලගෙ ඇස්වලින් කදුලු එකින් එක ගලන්න පටන් ගත්තෙ කෙල්ලටවත් නොදැනී. තමන්ගෙ පලවෙනි හාදුව කෙල්ල වින්දෙ හරි ආදරෙන්.
නොකිව්වත් කෙල්ලට මේ මාස ගානෙ කුකීගෙ ආදරේ මහ මෙරක් තරම් දැනෙන්න ඇති. පවුල් පසුබිම නිසා කෙල්ල හැම සිතුවිල්ලක්ම හිත යටින් හංග ගන්න ඇති. මේ වගේ ආදර කතා කීයක්නම් මේ ලෝකෙ ඇතිද? සල්ලි නිසා තමන්ගෙ හැගීම් යටපත් කරගෙන තනියම විදවන කීයක්නම් තරුණ ජීවිත නිකරුනේ විනාස වෙනවා ඇත්ද..ඒ හැම ජීවිතයකටම කවදාහරි සැනසීමක් දැනෙන්න ඕනිමයි


🐰: hyung ලාටත් කියමුද...


කුකී කතා කලේ ජියාගෙ තොල්වලින් ඈත් වෙන ගමන්. කෙල්ලගෙන් එක වචනයක්වත් පිට වුනේ නෑ. මොකද කෙල්ල තාමත් ශොක් වෙලා නිසා...කෙල්ල කලේ හා කියනවා වගෙ ඔලුව වනපු එක.
කුකී කොල්ලා බනී දත් දෙකත් එලියෙ දාගෙන හිනා වෙලා ජියාගෙ එක අතකින් ඇදගෙන ලිවින් රූම් එකට ගියා..


Ladies and gentlemen please welcome my one & only girlfriend miss jiaa..



කුකී ලිවින් රූම් එකට ගිහින් කෑ ගැහුවෙ මෙච්චර වෙලා කයියක් දාගෙන හිටපු හැමෝටම ඇහෙන්න. ජියාගෙනම් මූන රතු වෙලා ලැජ්ජාවට...


🐨: වාහ්... ජන්ගුකා අන්තිමේදි උඹත් එහෙනම් කෙල්ලෙක්ව සෙට් කරගත්තා..


🐥: කුකා පාටි දීපං..


🐯: අනේ ඕකා දෙන පාටි..


🐱: ඒක නෙවෙයි.. දැන් පොඩි උන් තුන්දෙනාම හරි. අපි හතර දෙනා මොනාද කරන්නෙ බං. තනිකඩ වෙලා මැරිලා යයිද අපි..


🦄: ඇයි උඹට අර හැමදාම උදේට ජොගින් යන ඇන්ටි..


🐱: යකෝ ඒ ඇන්ටි අපෙ ඔම්මාගෙ වයස. මට කෙල්ලෙක් හොයලා දීපල්ලා....


හැමෝගෙම හිනා හඬෙන් ලිවින් රූම් එක දෙදරන්න ගත්තා. හැමෝම කුකීටයි ජියාටයි සුභ පැතුවා. හැමෝටම වඩා සතුටු වුනේ සේහා. තමන්ගෙ ලගින්ම ඉන්න යාලුවා හිනා වෙනවා දකිද්දි කාටද සතුටක් නොදැනෙන්නෙ...


________________________


හැමෝම කාලා බීලා ජියාගෙ ගෙදරින් යන්න ලෑස්ති වෙද්දි රෑ 10ත් පහු වෙලා...
ටේ කොයිම වෙලාවකවත් සේහාව ගෙදර එක්කන් යන්න හැදුවෙ නෑ. කෙල්ලත් යන්න ඕනි නොකිව්වෙ ටේ කතා නොකරපු නිසා..( ඒ මුන් දෙන්නගෙ ලොකුකම නිසා මට එපා වෙනවා අප්පා 🙂)


👸🏻: ඔප්පා .. සේහාවත් එක්කන් යන්න. සේහා බඩු ටික ලෑස්ති කරගන්නකො..


🐯: ඒත් ජියා...


👸🏻: ඒත් මේත් නෙවෙයි.. දෙන්නටම එකට ගෙදර යන්න ඕනිකම තියෙද්දි ඇයි මෙ දෙපැත්තට වෙලා ඉන්නෙ.. ආයිශ් ගොන්බාන.. යන්න අනේ...


ජියා කෑ ගහපු ගමන් සේහා ඇදුම් ටිකත් ලෑස්ති කරන් ටේ එක්ක ගෙදර යන්න ගියා...


_______________________


අන්තිමේදි ආයෙත් සේහා ටේ ලගට ආවා. ගෙදරට අඩිය තියද්දිම කෙල්ලට දැනුනේ ජීවිතෙ අලුතෙන් පටන් ගත්තා වගෙ හැඟීමක්..


🌸: ටේ මම වොශ් දාගෙන එන්නම්..


🐯: හරි හරි.. වැඩිය වතුරෙ ඉන්න එපා හොදෙ හවසත් නෑවනෙ..


🌸: ම්ම්ම් හරි...


කෙල්ල වොශ් දාගන්න අතරෙ ටේ වෙන වොශෲම් එකකට ගිහින් වොශ්දාගත්තා..
කෙල්ල ඇගත් සෝදගෙන එලියට එද්දි රූම් එකේ ටේ හිටියෙ නැති නිසා කෙල්ල ඇදට ගිහින් ෆෝන් එකේ මූන ඔබා ගත්තා.ටික වෙලාවකින් කෙල්ල ගැස්සිලා ගියෙ රූම් එකෙ දොර ඇරෙද්දි...


🔞 / මොන්ටිසෝරි +


සුදු පාට ටීශර්ට් එකක් ඇදන් හිටපු කොල්ලගෙ ඇග තාමත් තෙත නිසා ශර්ට් එක හමට ඇලිලා. කන ගාවින් වැටෙන වතුර බිංදු නිසා කෙල්ලට උන්හිටි තැන් අමතක වුනා.කෙල්ල හිටියේ ටේ දිහා ඇස් පිල්ලමක්වත් ගහන්නෙ නැතුව.. මේ කිසිම මොහොතක් කෙල්ලට මිස් කරගන්න ඕනි වුනේ නෑ..


🐯: මං කොහොමත් sexy තමා මැනික..


🌸: ආයිශ්....


කෙල්ල බොරු තරහක් අරගෙන අහක බලාගත්තා. ටේ හිනා වෙවී ඇදට පැන්නෙ කෙල්ලව තව ටිකක් අව්ස්සන්න හිතාගෙන..
මේකප් බිංදුවක්වත් නැති සේහාගෙ කම්මුල් රෝස පෙත්තක් වගෙ.. දිග ඇහි පිහාටු තරමක් පිම්බිච්ච තොල් කෙල්ලගෙ ලස්සන තවත් වැඩි කළා. ටේ මේ දිහා බලන් හිටියෙ හරි ආදරෙන්.


🐯: හවස කියන්න බැරි වුන එක ආයෙත් කියන්න...


ටේ සේහාගෙ ඇස් දෙක ඉස්සරහට ගිහින් කෙල්ලගෙ ඇස් දෙකෙන් දශමයක්වත් ඈත් නොවී කතා කලා. සේහාටත් ටේගෙ ඇස් දිහා නොබලා ඉන්න බැරි වුනා.. හිතේ තියෙන ආදරේ උතුරලා යද්දි තවත්නම් ආදරෙ හිතෙ තියාගෙන ඉන්නෙ මොකටද..


🌸: මං ඔයාට ආදරෙයි ටේ.. ගොඩක් ආදරෙයි...


කෙල්ල දෙපාරක් නොහිතා තමන්ගෙ හැඟීම ටේට කිව්වෙ තවත් මේ දේවල් හිතේ තියන් ඉදලා වැඩක් නැති නිසා.


කෙල්ලගෙ වචන ටික ඇහුනම කොල්ලගෙ මූනෙත් එක පාරම ආදරනීය හිනාවක් ඇදුනේ කොල්ලටත් නොදැනීමයි..


🐯: මාත් ආදරෙයි මැනික.. දන්නව ද මගෙ ජීවිතේ ගොඩාක්ම වටින කෙනා ඔයා. ආය එක දවසක්වත් මගෙන්.. ඈතට යන්න හිතන්න එපා ..


කොල්ලා සේහාගෙ එක කම්මුලක් පිරිමද්දෙන් හරි ආදරෙන්..තමන්ගෙ මහපට ඇගිල්ලෙන් කෙල්ලගෙ සිනිදු තොල් පිරිමද්දිදි කොල්ලට හිතුනේ මේ තොල්වල රස විදින්නමයි..



(හිටගෙන උම්මා දෙන පොටො විතරයි තිබ්බෙ.. උම්මා එක දිහා විතරක් බලන්න... අරස්සෝ 🙂)


දෙපාරක් නොහිතා ටේ සේහාගෙ තොල්වලට බර වුනේ කෙල්ලව එක අතකින් තමන් ලගට ඇදගද්දි..
එක පාරම ශොක් වුනත් කෙල්ල තමන්ගෙ ඇස් පියාගෙන කොල්ලගෙ හාදුවට උත්තර දුන්නෙ මේක ටේගෙ අයිතියක් නිසා. කෙල්ලගෙ ඇගෙ හැම අංශුවක්ම ටේට අයිති දෙයක් නිසා....


ටිකෙන් ටික ආදරනීය හාදුව ලේ රස එනකන්ම වේගවත් වුනේ දෙන්නගෙම හැඟීම් එකිනෙකට අව්ස්සලා. කෙල්ලට ටේව නවත්වන්න කිසිම වෙලාවක ඕනි වුනේ නෑ. මොකද සේහා ඒ උනුසුමට වශී වෙලයි හිටියේ..


ලේ රස ටිකෙන් ටික වැඩි වෙද්දි ටේ සේහාගෙ තොල්වලින් මෑත් වෙලා කෙල්ලගෙ මූන දිහා බැලුවා. කෙල්ල තාමත් ඇස් පියාගෙන.. ටේ හෙමීට කෙල්ලගෙ කම්මුල්වල හාදු කියන්න ගත්තා..
ටික ටික ටේ පාලනයෙන් තොර වෙද්දි ස්කිනියක් විතරක් ඇදන් හිටපු සේහාගෙ නිරාවරනය වුන බෙල්ල, පපුව ලගට ලං වුනා.. බෙල්ලෙ සියුන්ම තැන්වල ටේගෙ සිනිදු තොල් වදිද්දි කෙල්ලගෙ ඇගට හිරිවැටිලා ගියේ කෙල්ලගෙ සියුම් කෙදිරිලි පිට වෙද්දි..


( දෙයියනෙ මට හිනා යනවා බොලව්...)


🐯: මැනික... මට ඕනි...


ටේට කිසිම උත්තරයක් නොදී කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් ටේ දිහා බලන් හිටියා..


🐯: මැනික.. ඔයා අකමැතිනම්
කොයිම වෙලාවකවත් මම ....


ටේට කියන්න පුලුවන් වුනේ එච්චරයි.. සේහා ටේට අවසර දෙන ගමන් ආයෙත් ටේගෙ තොල්වලට බර වුනා..
සේහාගෙන් ලද අවසරයෙන් කොල්ලා කෙල්ලව සම්පූර්නයෙන්ම නිරුවත් කලා.. ටිකෙන් ටික බෙල්ලෙන් තිබ්බ සියුම් හාදු සැපීම් බවට පත්වෙද්දි කෙල්ලගෙ රත්රන් පාට හමේ තැනින් තැන පොඩි පොඩි දම් පාට මාක්ස් තියන්න ටේ අමතක කළේ නෑ...


තමන්ගෙ අත් දෙකෙන් ටේගෙ පලල් පිට තදින් බදාගෙන කෙල්ල තමන්ගෙ හැඟීම් පිට කලේ කොල්ලගෙ පිටේ නියපොතු වලින් රටා මවද්දි.. නියපොතු පාරවල් නිසා ටේගෙ පිටෙ සමහර තැන්වල ලේ ගැලුවත් කොල්ලට ඒවගෙ වේදනාව දශමෙකින්වත් දැනුනෙ නෑ...


ටිකෙන් ටික සේහාව ටේ ගතින් වගේම හිතිනුත් තමන්ගෙම කරගත්තෙ වේදනාවෙන් කෙල්ලගෙ ඇස්වලින් කදුලු පිටවෙද්දි. ටේ සේහා අඩන නිසා කෙල්ලගෙන් ඈත් වෙන්න හැදුවත් සේහා දශමයක්වත් කොල්ලට ඈත් වෙන්න දුන්නෙ නෑ..


රැයක් පුරාම සේහාගෙත් ටේහ්‍යුන්ගෙත් සියුම් කෙදිරිලි කාමරය පුරා රැව්පිලිරැව් දුන්නෙ දෙන්නට දෙන්නා තවත් ආදරෙයින් බැඳෙද්දී...


_______________


දෙයියනෙ දෙයියනෙ.. මට හති බොලව්.. අනෙ මම 18+ ඒවා ලියන්න දන්නැ. හැබැයි කියවන්න පුලුවන්. එහෙම ඒවා හම්බුනොත් මටත් එවන්න 🙂 බොහොම අමාරුවෙන් මේ ටික ලිව්වෙ. මේ ටිකත් ff කියවලා ගත්තු ඒවා. සැරට ලියන්න තිබ්බා ලැජ්ජාවෙන් හරි. ඒත් මට ලැජ්ජයි අප්පා 😑 අනික මේක මං අදුරන උන් කියවන නිසා මට සැරට ලියලා මුහුන දෙන්නත් අමාරුයි 🙂 ඔයාලට කියන්න මම ඊයෙ ඉදන් අවුරුදු 15 නංගෙක්ගෙන් ඇඩ්වයිස් ගත්තා මේක ලියන්න.. අඩුපාඩු ඇති. සොරි පැටව්..
අහ් මේක ඉවර වෙන්න ලග නිසා jk ගෙ අලුත් එකක් මම අද ලියන්න ගන්නවා. ස්ලෝ අප්ඩේට් දෙන්නෙ හැබැයි ඈ. මීට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්. නපුරු රොමෑන්ටික් jk කෙනෙක් ගැන ලියන්න හිතුනා මට.. අද intro දාන්නම්... ආයෙත් කිව්වා හොදේ ස්ලෝ අප්ඩේට් 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂 ඒකේ මීට වඩා මම රොමෑන්ස් ලියන්නම්. වලහෙක් වගෙ ලියන්නෝනි හුම්ම් 🙂


ආ තව දෙයක් මේ ඕතරයා සෑඩ් එන්ඩින් විරෝදියෙක්. ඒත් කතා මැද්දෙන් කැරැක්ටර්ස් ටික අඩවන්න ආසයි.. ඒ නිසා ඉස්සරහට ටිකක් අඩන්න ලෑස්ති වෙමු...... ආයෙත් කියනවා jk ගෙ කතාව කියවන්ඩෝනි හොදේ..
මගෙ දුප්පත් කතාවට වෝට් කරන්න හාද ෆලොව් පාරක් දාන්න 🙂🙂


එහෙනම් කෙල්ලෙ මං ගියා. පරිස්සමට ඉන්න හොදේ. දවස් දෙකකට සැරයක්වත් කොත්තමල්ලි ටිකක් එහෙම බොන්න ඕනි අරස්සෝ....



ජින්ශි 🌸🐯

Comment