2 🌸

*✿❀ - ❀✿*



🐣: උඹට මං තේරෙන භාශාවෙන් කිව්වා tae කෙල්ලොන්ව පාච්චල් කරන එක නවත්තගනින් කියලා 😂ඔය අහගත්තෙ බර පංතියෙන්ම.



🐹: අනික් දේ බං. ඒ කෙල්ලො දෙන්නගෙ වැරැද්දක් නෑ. බැලූ බැල්මට පේනවා එයාලා පාඩුවෙ ඉන්න කෙල්ලො දෙන්නෙක් කියලා..


🐯: යකො මටම බනින්නෙ මුන්. ලස්සන කෙල්ලෙක් දැක්කත් ඇති මුන්ගෙ පාට මාරු වෙන්න.අරුන් දෙන්නගෙ මොන අහිංසකකමක්ද hyung . පේන්නැද්ද මගෙ කම්මුලට වෙච්ච දේ...


🐨: යසයි උඹට.. අනික ලස්සන කෙල්ලො දැක්කම පාට මාරු වෙන කතාව මොකක්ද 😂 අපි ලස්සන කෙල්ලො දැකලා නැද්ද. අර දෙන්නත් ලස්සනයි ඒත් බම් මාර active 😌


🐯: අහ් හා ඕනි එකක් .. මම ටිකකින් යන්න ඕනි මින්හාව බලන්න ... එයා විතරයි මට ඇත්තට ආදරේ 😌 යා jk උදව්වක් කරලා දීපංකො.. අද අර මගෙ ඇගට පැන්න කෙල්ලගෙ විස්තර හොයලා දියන්..


🐰: මම හිතන්නෙ hyung මම එයාව දන්නවා.. wait a second .


🐯🐨🐹🐣🦄🐱: මොකාක්? 🙄🙄🙄


කොල්ලො හත් දෙනා හිටියේ ටේගෙ කැබින් එක අස්සෙ. ටේ ට නම් හොදටම යකා නැගලා 😌😂අනිත් 6ටනම් හිනා.. මේ අතරෙ jk ෆෝන් එකට එබුනෙ කොලේජ් යන කාලෙ ෆොටො ටික ආයෙත් අව්ස්සන්න..


🐰: ආ මේ ඉන්නෙ...


Jk taeට පෙන්නුවෙ කොලේජ් යන කාලෙ ගෘප් ෆොටො එකක්..


🐯:අහ් කුකී මේ ඉන්නෙ උඹ.. අහ් මේ ඉන්නෙ අර බටු ඇටේ නේද මට ආදරෙයි කියපු.. හප්පලබොල මෙන්න ඉන්නවා.. මේ ඉන්නෙ අර චූටි නෝනා..
කුකී මේකි ගැන කියපං මට..


🐰 : hyung මේ ඉන්නෙ අද ඔයාගෙන් කැමැත්ත අහපු කෙනා.. නම choi jia.. මහ ලොකුවට සල්ලිනම් නෑ. හැබැයි SM company එකේ CEO ගේ ලේඛම් මෙයාගෙ අප්පා..
අනික් කෙනා මෙයා.. මේ අද ඔයාට නෙලපු කෙල්ල 😂 මෙයානම් සල්ලිකාරයෙක්ගෙ දුවෙක්. අපෙ badge එකෙ ලස්සනම කෙල්ල නිසා ටිකක් ෆේමස්. අනික ඒ වාගේම ඉගෙන ගන්න පුලුවන්. නම park sehaa. SM company එකේ CEO ගෙ එකම දුව. මීට අවුරුදු දෙකකට කලින් කෙල්ල accident වෙලා එයාට ලමයි බිහි කරන්න බෑ කියලා තමා මට teena කිව්වෙ. ඒකනම් හරියට දන්නෑ. ඕවා තමා විස්තර. අහ් මෙ දෙන්නම මගෙ වයස...


🐯: අහ් එහෙමත් එකක්ද.. මං හිතන්නෙ මෙයාගෙ අප්පා මගෙ අප්පගෙ හොදම යාලුවා.. මං එයාගෙ සද්දෙ බස්සලා ගන්නම්කෝ 😌 ඒක නෙවෙ කව්ද යකො ටීනා 😂


🐰: අහ් මගෙ ex ලගෙන් එක්කෙනෙක් 😶


Ara pov :


අර්ර්ර්ර්ර්ර්ර් 🤬 මට අර උලමා එක්ක තියෙන තරහට හපලා හපලා කන්න හිතිලා තියෙන්නෙ..
🌸:මේ ඕයි 😒. අඩලා ඉවරද.. මේ අහන්න ජියා.. අපි ගැන වටිනාකමක් නැති මිනිස්සු නිසා ඔය ලස්සන ඇස් වලින් කඳුලු හලන්න එපා ... සොරි උඹ ආදරේ කරන කොල්ලට අත උස්සන්න සිද්ද වුනාට. ඒත් මං ඕකගෙන් පලි ගන්නවා... අර්ර්ර්ර් kim taehyung 🤬🤬🤬🤬🤬🤬


👸: ඕන්නෑ සේහා 😔


🌸: මෙහෙ එනවා යන්න.. ගෙදර ගිහින් හොදට කාලා සින්දුවක් අහනවා..


මම ජියාව ටැක්සියකට දාලා ආපහු හැරුනෙ ගෙදර යන්න.. බස් එකෙ යන අතරතුරෙත් මං කල්පනා කළේ ජියා අඩපු විදිය. එයා ලේසියෙන් අඩන කෙල්ලෙක් නෙවෙයි.. ඒත් අර හිපාටු kim taehyung නිසා මගෙ හොදම යාලුවට අඩන්න සිද්ද වුනා.. මං ඕකගෙන් පලි ගන්නවමයි 🤬


Tae pov :


අර කට හැකර කෙල්ලගෙ විස්තරත් දැනගෙන මම යන්න ගියෙ මගෙ baby ව හම්බවෙන්න.. එයා තමයි kim minhaa 😌 hyung ලානම් කියන්නෙ එයාව මට ගැලපෙන්නෑ කියලා. මටත් එහෙම හිතුන වාර අනන්තයි. එයාගෙ වැරදිවලට සමාව දීලා මට එපා වෙලා..
මේ කෙල්ල නිසා හුස්ම නැවතියන් මට දැන් මහන්සි සීන් එකෙ ඉන්න වෙන්නෙ මට 😒


🐯: hey sexy ...


මම යද්දිත් මින්හා හිටියේ shopping කරන ගමන්. කවදාවත් මින්හව දැක්කම මගෙ හිතට ආදරයක් දැනුන්නෑ.. දැනුනෙ රාගික සිතුවිලි ගොඩක් විතරයි.. මොකද මින්හා දිගට ඇදන් ඉන්න දවසක් මම මගෙ ඇස් දෙකෙන් දැකලා නෑ..



(මින්හා)


🧟 (මින්හා ) : hey handsome ..


🐯: ම්ම්ම්ම් අද මොනවද ඕනි?


🧟: මේ ටික..


මින්හා මට පෙන්නුවෙ රෙදි කන්දක්. දැන් ඉතින් ඔක්කොම අරන් දීපංකො 😂 ආයිශ් මේ කෙල්ලොනම්..


මින්හව ඩ්‍රොප් කරලා මම එනගමන් කල්පනා කරෙ අර අම්මන්ඩිගෙන් පලිගන්න ක්‍රමයක්..


Author pov:


Tae හිටියෙ ඩ්‍රයිව් කරනගමන් sehaa හිටියෙ පොතක් කියවන ගමන්. ඒත් දෙන්නගෙම ඔලුවෙ තිබ්බෙ දෙන්නට දෙන්නගෙන් පලිගන්න ක්‍රමයක්..


🐯: SM company එකේ CEO කියන්නෙ අපේ අබොජිගෙ හොදම යාලුවා.. මැරේජ් ප්‍රපෝසල් එකක් ගෙනිච්චොත්? ඒත් ඒකිට ලමයි හදන්න බැරිනම් ඔම්මා කැමති වෙයිද.. අහ් මෙහෙම එකක් තියෙනවා ඔම්මා අහිංසක නිසා කැමති වෙයි... අනික බබාලා හදන්න නෙවෙයිනෙ මං අර අම්මන්ඩිව බදින්නෙ 😂 ගන්න ඕනි පලිය අරන් ඩිවෝස් කරනවා 😒
නියම අයිඩියා එක 😌
යා taehyung උඹට පිස්සුද යකො අර මින්හාට මොකද වෙන්නෙ...
ඒත් මට එයා ගැන ආදරයක් නෑනෙ 🙄
ඕනි එකක්..ඉස්සෙල්ලාම අරකිව බලෙන් හරි බැදගන්න ඕනි..


Meanwhile sehaa


🌸: ඔය ඇටි කුකුලව මං මස් කරනවා 🤬


සේහාගෙයි ටේගෙයි හිතෙ තිබ්බෙ පලිගැනීම විතරයි.. මේවා කොහොම කෙලවර වෙයිද 😂😂😂😂


ටේ ගෙදර ගමන් අහිංසක මූනක් පෙන්නගෙන ගියෙ එයාගෙ ඔම්මා ලගට..


🐯: ඔම්මා 🥺🥺



👤: අයිගූ උරි අදල්.. මොකො මේ.. මූනත් මොකක්දො කරන්..


🐯: ඔම්මා ඔයාගෙ ලේලිව මම හොයාගත්තා.. SM group ceo ගෙ දුව..🥺


👤: ආඅහ්... මගෙ පුතාගෙ තේරීම නියමයිනෙ...ඉන්නකො මං අප්පටත් කියන්නම්..


🐯:හ්ම්ම්. ඒත් ඔම්මා එයා දන්නෑ මම එයාට කැමතී කියලා..


👤: ඉතින් අපි හෙටම එයාව බලන්න යමු.. මගෙ කොල්ලට අකමැති කෙල්ලෙක් ඉන්න විදියක් නෑනෙ. අනික ඒ දූ හරි ලස්සනයි..හොඳ තේරීමක් පුතා....


🐯: මං ඉතින් ඔම්මගෙම පුතානෙ .. ඔම්මා එහෙනම් අප්පට කියලා දැන්ම කතා කරලා කියන්න අපි හෙට එනවා කියලා. 🥺 මම නාගෙන එන්නම්..


ටේ අම්මගෙන් ඈත් වෙලා ටේගෙ room එකට ගියෙ කපටි හිනාවකුත් මූනෙ තියාගෙන..


Time passed..
Sehaa house:


ටොක් ටොක් ටොක් ...
( එහෙමලු දොරට තට්ටු කරද්දි සද්දෙ ඇහෙන්නෙ හාද 😒😂)


🌸: ඔම්මා එන්න..


👤: දෝනි.. ඔයාගෙ හොඳ කාලෙ ඇවිත්. ඔයාට ප්‍රපෝසල් එකක් ආවා..


🌸: මොකක්? කව්ද අම්මා ඒ. ඔයා කිව්වද එයාට මගෙ ප්‍රශ්නෙ?


👤: kim group එකෙ ceoගෙ පුතා..හරි හොඳ පව්ලක් ..අබොජිගෙ හොදම යාලුවාගෙ පුතා ඒ. මං දෝනිගෙ ප්‍රශ්නෙ කිව්වම එයාලා කිව්වෙ ඒක ප්‍රශ්නයක් නෑ කියලා.


🌸: ඒක කොහොමද වෙන්නෙ ඔම්මා.. bussniess company වල අයිතිකාරයා වෙන්නෙ පරම්පරාවෙන් පරම්පරාවට. දැන් ඉන්න ceo ගෙන් පස්සෙ ඕක පාලනය කරන්නෙ මම මැරි කරන කෙනා.. එයාගෙන් පස්සෙ කව්ද අම්මා.. මට බෑ අම්මා එයාලගෙ පව්ලට අවාසනාව ගේන්න..


👤: හරි දෝනි.. හොදට හිතලා මට කියන්නකො. හැබැයි අදම කියන්න.මොකද ඔයා කැමති නැත්තන් එයාලට එන්න එපා කියන්න ඕනි දූ.. මැරේජ් එක ඉක්මනට කරන්න ඕනිලු..


🌸: දේ ඔම්මා. මම කියන්නම් ටිකකින්..


සේහාගෙ අම්මා ගියාට පස්සෙ සේහා කල්පනා කළේ එයාටත් වඩා එයාගෙ දෙමව්පියො ගැන. මොකද ඔම්මටයි අප්පටයි එයා නිසා හැමදාම දුක් වෙන්න දෙන්න සේහා ආස වුනෙ නෑ...


සේහා අන්තිමේදී තීරණය කළේ මෙ ප්‍රපෝසල් එකට කැමති වෙන්න..


🌸: ඔම්මා හෙට එයාලට එන්න කියන්න..


සේහා අනිත් පැත්තට room එකට ඇවිත් දොර වහගත්තා...


Time passed..
Next day morning ..


👤: දූ නැගිටින්න. එයාලා උදෙන්ම එනවලු..


🌸: අනෙ විනාඩි 5ක්...


👤: අනෙ දූ.. ඔම්මට ආදරෙයිනෙ.. එහෙනම් නැගිටින්නකො.. කබඩ් එකෙන් ලස්සන ඇදුමක් ඇදගන්න.. ඔම්මා පහලට යනවා එන කට්ටියට කෑම ලෑස්ති කරන්න ඕනි...


🌸 : දේ ඔම්මා 😴


සේහා නිදි කිර කිර වොශෲම් ගිහින් හිතේ හැටියට නා ගත්තා..
කෙල්ලට කිසිම ගානක් නෑ තමන් බදින්න යන එකාගෙ පව්ල් පිටින්ම තමන්ව බලන්න එනවා කියලවත් 😂😂😂😂


සේහා නෝමල් ඩ්‍රෙස් එකක් ඇදගෙන පොඩි මේකප් එකක් දැම්මා.. කෙල්ල හරි ලස්සනයි. හැබැයි කට කැතයි 😂 හිතත් කැතයි ටිකක් 😂
සේහා ඇදට වෙලා ඉදගෙන හිටියේ ඔම්මා එයාට කතා කරනකන්.



ගේට් එකෙන් වාහනයක් එන සද්දෙ සේහාට ඇහුන නිසා කෙල්ල ලෑස්ති වුණෙ පහලට යන්න..


🌸: calm dowm sehaa calm down ..බය වෙන්නෙපා.. දවසක මෙ අසික්කිත අත්දැකීමට ඔයාට කොහොමත් මුහුන දෙන්න වෙනවා .. hwaiting 😒


සේහා තනියම කියවනවා 😂


👤: දූ යන්.. අරගොල්ලො ඔයාට කතා කරනවා...


සේහා අම්මගෙ අතේ එල්ලිලා පහලට ගියෙ එයාව බදින්න බලන් ඉන්න සත්‍ය ප්‍රේම වන්තයා කව්ද බලන්න..


👤: දූ මේ ඉන්නෙ kim group එකෙ ceo අන්කල් අබොජිගෙ හොදම යාලුවෙක්.. මේ ඉන්නෙ එයාගෙ වයිෆ්.. මේ ඉන්නෙ ඔයාගෙ අනාගත husband ..


සේහා ඔලුව උස්සලා බැලුවා...


🌸: යාආඅහ්. Kim taehyung ..!!!!!!! 😩😩😩 qy


_____++++++++______




හායි... ඔන්න තව එකක් දැම්මා 😶 අනෙ වෝට් කරන්න හාද 🌸🐯


ජින්ශි 🌸🐯

Comment