9 කොටස

හොබීගේයි හිජීන්ගෙයි වෙඩින් එකේ වැඩ ඊයේ හරි ලස්සනට ඉවර  උනා. අද දවස ගැන කිව්වොත් අද අපි ඒක සෙලිබ්රේට් කරන්න හොබීලගේ ගෙදර යනවා. හුම් අදත් ජිමින් එයි ද? අහ්ර්.... එයා එනවා කියලා නොයා ඉන්නත් බැනේ.මන් හිත හිත ඉන්නකොට දන්නෙම නැතුව හොබීගේ ගේ ගාවට ඇවිත්....

"මැණික බහින්න..."

"හරි හ්යුන්ග්..."

අපි දෙන්නා අත් දෙකත් පටලන් ඇතුලට ගියා.එත් යනකොටම දොර ලග අනිත් පැත්ත හැරිලා ඉන්න කෙනා දැකලා මගේ අත හ්යුන්ග්ගේ අතින් ඉබේම අතඇරුනා.ඔව් එතන හිටියේ ජිමින් තමා.අහ් එයා මාව දැක්කා.... අදත් එයාගේ බැල්මට මට බය හිතුනා.

"හ්යුන්ග් ටේ එන්න ඇතුලට....."

ආපු ගමන් හොබී අපිව ඇතුලට එක්කන් අවා. හුම් වැඩිය කට්ටිය ඇවිත් නොහිටියත් ඊයේ වගේම අදත් මෙහෙ හරි ලස්සනට සරසලා තිබ්බා.

"හරි හොබියෝ.... කෝ මගේ කෙල්ල?"

හිජින්ට මන් කතා කලේ එහෙම. වෙන දෙයක් නිසා නෙවේ එයා මට මගේම යොදුන්සේ කෙනෙක් වගේ නිසා.

"අහ් අර ඉන්නේ අතන ඉන්න මන් එක්ක එන්න."

"යා යා පබෝයා මගේ කෙල්ලව මහන්සි කරන්නද යන්නේ? මන් යන්නම් එතනට..."

මන් කුකී හ්යුන්ග් වත් ඇදගෙන හිජීන් ඉන්න තැනට ගියා.

"ටේ ඔප්පා.... කුකී ඔප්පා...."

කෙල්ල කෑ ගහගෙන නැගිට්ටේ පොඩි එකෙක්‌ වගේ.

"හිජීන් යා යා බලාගෙන මැට්ටි මගේ චුටි පැටියට රිදෙයි.."

"ටේ ඔප්පා ඔයා හලි නලකයි. උයා මට‍ වඩා බබාටනේ ආදරේ.... ඉම්හි ඉම්හි...."

මෙන්න ඒපාර අඩනවා. ප්‍රෙග්නට් කාලෙට මේ විදියට පොඩි දේවල්වලට හිත රිදෙනවා කියලා අහලා තිබුනට දැක්කේ අදනේ. ඒ වෙලාවේ මට‍ ඇත්තටම හිතුනේ හොද වෙලාවට මන් කෙල්ලෙක්ව නැතුව කොල්ලෙක්ව හොයාගත්තේ කියලා.

"අය්ගෝ මගේ චුටි කෙල්ලටනේ මන් වැඩියෙන් ආදරේ කෝ අඩන්න එපා. කෝ මේ බලන්නකෝ......"

මන් දනගහගෙන හිජින්ගේ ඔලුව අතගාලා කියද්දී හ්යුන්ග් මගේ දිහා බල බල හය්යෙන් හිනා වෙනෝ. අල්ලගන්නම්කො පස්සේ හුම්.... කෝම හරි හොබී ආපු නිසා හිජීන් නැලවුණා. ඊටපස්සේ හොබී අපි දෙන්නට ටේබල් එකක් ලගට එක්කන් ගිහින් වාඩි කලා. වටේ ඉන්න අය කොයි තරම් එන්ජෝයි කලත් මට නම් ඒවා එතරම් ගානක් උනේ නැ. ඇත්තටම මන් හිටියේ ලොකු ප්‍රශ්නෙක. ඔව් ඒ ජිමින් තමා. පාර්ටි එකට එනකොට එයාව දැක්කත් මන් ඊටපස්සේ එයාව දැක්කෙම නැ. එයා ගියාවත් ද? අහ්... නැ එයා ඉන්නවා. මන් ගේ පුරා ඇස් කරකව කරකව බලද්දී මන් දැක්කේ ජිමින් බාර් සය්ඩ් එකේ ඉදන් හොදටම බොනවා. එකත් මගේ දිහා බලාගෙන.... ජිමිනා... ඒ ඇස් අඩලම රතු වෙලා. ඒ කදුළුවලට හේතුව මම බව මන් හොදටම දන්නවා. එත් ඒ කදුළු පිහිදලා එයාව බදාගෙන සනසන්න බැරි තරමට මන් අසරණ වෙලා...මියානේ ජිමිනා...

"මැණික.... "

"හ්යුන්ග්..."

"ඇයි මේ දුකින් වගේ.?"

හ්යුන්ග් මගේ ඔලුව අත ගානගමන් ඇහුවා.

"අනී මන් දුකින් නෙවේ.... හී.... මන් වොෂ්රූම් එකට ගිහින් එන්නද?"

මන් ටක්ගාලා එතනින් නැගිටලා ආවේ තවත් හ්යුන්ග්ට බොරු කියන්න බැරි නිසා.මන් වොෂ්රූම් එකට ඇවිත් මුණ ටිකක් හෝදගෙන ආයේ යන්න හැරෙනකොටම කව්දෝ මන්ද පිටිපස්සෙන් ඇවිත් මාව ඇදලා ගත්තා. අහ්.. කව්ද..

"ම්ම්ම්හ්... යන්න.. දෙන්.. ම්ම්ම්....."

"සද්ද කරන්න එපා පැටියෝ මේ මන්...."

"ජි.. ජිමින්.... ඔයා..."

ඔව් ඒ හිටියේ එයා තමා. ජිමින් මාව ඇද ගෙන ඇවිත් වොෂ් රූම් එකට එන්න කලින් හැරෙන්න කොරිඩෝ එක ගාවට අරන් හේත්තු කලා. අහ්...

"මම තමා පැටියෝ...."

ජිමින් හිටියේ හොදටම බිලා. එයා අවසිහියෙන් තව තවත් මට ලන් උනා. ජිමිනා අන්ද්වේ.....

"ජිමින් අහක.. ට... වෙන්න..."

"හහ්.... මගේ බබාගෙන් මන් ඇයි අහකට වෙන්නේ ම්ම්ම්...."

ජිමින් එයාගේ එක අතකින් මගේ අතක් බිත්තියට තද කරලා අනිත් අත මගේ තොල් දෙක උඩින් ගෙනියන ගමන් කිව්වා. ඒ මදිවට එයා ලගින් එන දරාගන්න බැරි ඇල්කොහොල් ගද නිසා මගේ ඔලුවත් කැරකෙන්න වගේ.

"ජි... ජිමින්... මට‍ යන්න දෙන්න...."

"ඒ මොකටද ම්ම්ම්?...."

"හ්.. හ්යුන්ග් මන් එනකම් බලන් ඉන්නවා..."

මන් ගොත ගගහා කිව්වා.

"හහ්... හ්යුන්ග් හ්යුන්ග් හ්යුන්ග්.... ඇයි එයා ගැනම කියවන්නේ කව්ද ඌ....? මෙච්චර මැරීගෙන උබ ගැන හොයන මන් ගැන උබට ගානක් නැද්ද කියපන්...."

එයා කේන්තියෙන් කෑ ගහද්දි මට ගොඩක් බය හිතුනා.

"ජිමින් ඔයා හොද සිහියෙන් නෙවේ ඉන්නේ අපි ඔය ගැන පස්සේ කතා කරමු. දැන් මට යන්න දෙන්න... "

"හහ් පස්සේ කතා කරන්න.... උබ මාව විහිලුවකට ගත්තද? ඌ උබේ කව්ද උබ ඇයි උගේ ගෙදර ඉන්නේ කියපන්.....?"

ජිමින් මගේ කම්මුල් දෙක එයාගේ අතකින් තද කරන ගමන් කිව්වා. ආව්.... මට‍ රිදෙනවා.....

"ජිමිනා ආ... ආව් රිදෙනවා...."

ඇස්වලින් කදුළු බින්දු රූරා වැටෙද්දී මන් එයාට කිව්වා. එත් එයා තවත් මට රිද්දුවා..

"මන් උබෙන් අහපු ප්‍රශ්නෙට උත්තර දීපං....."

"ඒ.... එයා ම... මගේ බෝයි... ෆ්‍රෙන්ඩ්...."

ඔව් මන් ඒක කිව්වා. ඒක කියපු ගමන් එයා මගේ කම්මුල අතඇරියා. එයාගේ ඇස්වලින් කදුළු බින්දු ඔහේ ගලන් ගියා. එත් ටික වෙලාවකින් එයාගේ මුණට ආවේ හරිම නපුරු පෙනුමක්....

"බැ.... බැ.. ඒක වෙන්න බැ.... ටේ මගේ මගේ විතරමයි...."

එයා එයාගේ කොන්ඩේ හය්යෙන් ඇදගන්න ගමන් කෑ ගැහුවා.

"ජිමින්...."

මන් එයාට කතා කරද්දී එයා එකපාරටම  මන් දිහා හැරිලා බැලුවා. ඒ මුණේ තිබ්බේ වියරු වැටුන හිනාවක්.
එයා ටිකෙන් ටික මන් ගාවට ඇවිදන් ඇවිත් මාව ආයෙම පාරක් බිත්තියට හේත්තු කලා. ඒ පාර නම් මගේ ඔලුවත් හය්යෙන් වැදුනා.

"ජි.... ජිමිනා.... ඇයි මේ?"

එයා මුකුත් නොකියම එයාගේ අත් දෙක බිත්තියට තියලා මට යන්න බැරි විදිහට කොටු කරගත්තා.අහ් ඇයි මේ?

"ජිමි.... ම්ම්ම්ම්හ්හ්හ්...... ම්ම්ම්ම්.. හ්හ්හ්ම්...."

එයා එක පාරටම මගේ තොල්වලට බර උනා. අනේ මාව කව්රුහරි බේරගන්නකෝ.එයා මාව වියරුවෙන් සිප ගත්තා. සිප ගැනීමකට වඩා ඒක සපා කෑමක් උනා.

"රිදෙ... ම්හ්හ්හ්.........ම්ම්ම්ම්...හ්හ්හ්....."

එත් මගේ තොලෙන් ලේ රස එයාට දැනෙනක්ම්ම එයා මාව අත ඇරියේ නැ.

"අහක්..... කැහැක්..... ම්හ්.. ම්ම්ම්..."

ජිමින් මගෙන් පොඩ්ඩක් ඈත් උන ගමන් මට ලොකු කැස්සක් ආවා. ඒක දැකපු ජිමින් කට කොනින් හිනාවෙන ගමන් ආයෙම මාව බිත්තියට හේත්තු කලා.

"ඔමෝ මගේ පැටියට රිදුනද ම්ම්ම්ම්ම්? මන් තාම හරියට පටන් ගත්තෙත් නැනේ ම්ම්ම්...."

එයා මගේ කම්මුල පුරා එයාගේ එක අතක් යවමින් එහෙම කිව්වා. මේ මගේ ජිමින් නෙවේ. නැ මේ එයා නෙවේ. මේ මත් උන රාක්ෂයෙක්..

"ජිමින්....... මට යන්න දෙන්න... චේබල්...."

මන් ඉකි ගගහා කිව්වා. එත් ඒ කදුළුවලින් එයාගේ මුණේ තිබ්බ හැගීම් කිසි දෙයක් වෙනස් උනේ නැ. එයා කට කොනින් හිනා වෙලා මගේ බෙල්ලට බර උනා. අහ්... ජිමින් ඔයා මෙහෙම කරන්නේ ඇයි..?

"ම්ම්හ්හ්..."

මගේ කටින් හීන් කෙදිරියක් පිටවෙද්දී එයා තව තවත් මගේ බෙල්ල තදින් හපා කෑවා. අනේ මට රිදෙනවා..ඒ එක්කම එයාගේ අනිත් අත ගියේ මගේ ටී ශර්ට් එකට. කලිසමට යට කරලා තිබ්බ ටී එක උඩට ඇද්ද ජිමින් මගේ බඩ පුරා රටා අදින්න ගත්තා. හ්යුන්ග් මට සමාවෙන්න අද ඔයාට අය්ති දේවල් වෙනකෙනෙක් අය්ති කරගෙන. එත් මට මුකුත් කරගන්න බැ.මගේ ඇස්වලින් කදුළු ගලාගෙන යද්දී මන් හිතින් හ්යුන්ග්ගෙන් සමාව ඉල්ලුවා.

"ජි... ජිමින් ම්හ්හ්... නව.... තන්න...."

මන් අඩ අඩ එයාව තල්ලු කරන්න හැදුවත් එයා ආයෙම මාව අල්ලගත්තා.

"උබ කොහේ යන්නද අහ් කියපන්...."

එයා ගොඩක් කේන්තියෙන් කෑ ගහලා මගේ අත මිරිකුවා.එත් එක්කම.....

"නවත්තපං මිනිහෝ..... "

චාටස්......

********************************

Hi guys bye ladies.......

ඔන්න දුන්නා.

ආ තව එකක් මන් මේකේ ජිමින්ව දුස්ට කලාට ඔයාලා තරහ වෙන්න එපා හලිද. මේකේ ෆෑන්ෆික් එකක් විතරනේ.

තැන්ක්යූ සෝ මච් ෆොර් 1k විව්ස්.

පරිස්සමින් ඉන්න.

See yaaaa........

Love yaaaa.......❤




Comment