1 කොටස

අව්රුදු හතරක්ම හරි ඉක්මනට ගෙවිලා ගියා.කාලය කොහොම ගෙවිලා ගියත් මම කුකී හ්යුන්ග් එක්ක ගත කරපු හැමදවසක්ම හරිම ලස්සන ආදරණිය දවසක් උනා. හෙට මගේ ජිවිතේ වැදගත්ම දවසක්. හුම් හෙට මගේ ග්‍රැජුවේෂන් එක. ඔව් හෙට කුකී හ්යුන්ග්නුත් එනවා ග්‍රැජුවේෂන් එකට. ඇත්තටම මට‍ හෙට දවස කියන්නේ හීනයක් වගේ දවසක්.......

"ටේ ටේ මන් රෑ කෑම ලෑස්ති කලා. ඉක්මනට එන්නකෝ....."

"හරි හ්යුන්ග් මේ එනෝ."

මන් කල්පනා ලෝකේන් මිදුනේ කුකී හ්යුන්ග්ගේ කටහඩ ඇහුන නිසා.මන් ටක්ගාලා පහලට ගියා. ඊටපස්සේ අපි දෙන්නම හොදට කලා කලින්ම නිදා ගන්න ආවේ. හෙට උදේම ඇහැරෙන්න ඕන නිසා.
හා... හ්හ්... හ්ම්ම්.... හරිම නිදිමතයි. මන් ඇනුමක් ඇරලා හ්යුන්ග්ව තද කරලා බදාගත්තා.

 "ටේ ටේ....."

"ම්ම්හ්හ්.... ම්ම්ම්.....ඇයි.... හ්යුන්ග්.... නිදි මතයි අනේ......"

"නැගිටින්න දැන් උදේ වෙලා."

"අනේ හ්යුන්ග් විනාඩි පහක්....."

"බැ බැ තව එක තප්පරයක්වත් දෙන්නේ නැ දැන්ම නැගිටින්න."

හ්යුන්ග් මාව හොලවන ගමන් කිව්වා. හ්යුන්ග් කරන වැඩවලින් මන් ආසම නැති වැඩේ මේක තමා. අය්ෂ් මට‍ බැ......

"හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"ටේ ටේ නැගිටින්න."

හ්යුන්ග් විනාඩි පහයි..... "

"යා ටේ ටේ නැගිටිනවා.අද ඔයාගේ ග්‍රැජුවේෂන් එක....."

"ආ.. හාම්.... නිදිමතයි.... ම්හ්හ්හ්.... ආ මො... මොකක්‌ කිව්වා."

අය්ගෝ මට‍ අද දවස අමතක උනානේ. මන් පිස්සෙක් වගේ හ්යුන්ග් දිහාවත් බලන්නේ නැතුවම ඇදෙන් බැහැල විනාඩි දහයෙන් වගේ ලෑස්ති වෙලා අවා.

"හ්යුන්ග් යමු......"

"හා."

ඊටපස්සේ අපි දෙන්නම ඉක්මනට යුනි එකට  අවා.මන් කාර් එකෙන් බැස්ස ගමන් හ්යුන්ග් මන් ලගට ආවා. හ්යුන්ග්ගේ ඇස්වල කදුළු.

"හ්යුන්ග්... ඇයි මේ අඩන්නේ? "

මන් හ්යුන්ග් ගේ මුණ අල්ලගෙනම ඇහුවා. මොකද මන් මේ ලෝකේ දකින්න ආසම නැති දේ තමයි මගේ එන්ජල් ගේ කදුළු.

"මගේ ටේ ටේ දැන් ගොඩක් ලොකු වෙලා. මට‍ සතුටයි එකයි මන් අඩන්නේ."

"අනී හ්යුන්ග් මන් ලොකු නැ. මන් තාම මීට අව්රුදු හතරකට කලින් හම්බ උන චුටි ටේ ටේම තමා."

මන් හ්යුන්ග්ව බදාගෙනම කිව්වා. අපි විනාඩි දහයක් විතර එහෙමම හිටියා. ඊටපස්සේ හ්යුන්ග් මගේ නළලට කිස් එකක් දීලා මට‍ ඇතුලට යන්න කිව්වා.මගේ අන්කේ හාරසිය අනු නවය. මන් මගේ අන්කේ ගහල තිබ්බ සීට් එකේ වාඩි උනා.තමන්ගේ නම කියද්දී එක එක්කෙනා නැගිටලා ස්ටේජ් එකට යද්දී මන් කලේ ඇනුම් ඇර ඇර ඒ දිහා බලන් ඉන්න එක. මොකද මම තමා අන්තිමයට කලින් ඉන්නේ. පැය ගානකට පස්සේ මගේ නම කිව්වා.

"කිම් ටේහයුන්ග්."

මන් ස්ටේජ් එකට නැග්ග ගමන්ම හෙව්වේ මගේ කුකී හ්යුන්ග්ව. ඔව් එයා හිටියා. එයාගේ ඇස්වල උදේ වගේම සතුටු කදුළු පිරිලා තිබ්බා. මන් එයා දිහා බලන් ඉන්නකොට එයාගේ පිටිපස්සෙන් මම දැක්කේ මට තවත් හුරු කෙනෙක්ගේ ඇස් දෙකක්.එයාගේ මුණ හරියට පෙන්නේ නැති වෙන්න කැප් එකකුයි මාස්ක් එකකුයි දාගෙන හිටියේ. එත් මන් හිතන්නේ මන් එයාව අදුරගත්තා.

මො... මොනවා.... ඒ... එයාමද?

********************************

Hi guys bye ladies......

ඔන්න මන් අවා you got me සීසන් ටු අරගෙන.....

සීසන් වන් කියවලා නැති අය ඒක කියවලා එන්න. නැත්නම් කතාව තේරෙන එකක් නැ.

See yaaa......

Love yaaa......❤

Comment