8 💖

ඔහොම කතා කර කරම party එක තියන taehyung ගෙයි baekhyun යි ගෙදර ලගින් වාහනේ නතර කරා...


Yena : wow.... මාර ලස්සනයි නේ මෙයාලගේ ගෙදර...

Yujin : ඒක නම් ඇත්ත..... මාලිගාවක් වගේ...

Yena : යමු යමු ඇතුලට අර දෙන්නා බලාගෙනත් ඇති....🙂🙃

Yujin : ඔව් ඔව් යමු...

දෙන්නම ඇතුලට ගියා....

Yena : කොහෙද දන්නේ නෑ අර දෙන්නා ඉන්නේ.....🤔

Yujin : ඒක තමා.. මේ තෑගි ටික දෙන්නත් ඔනෙනේ....

Yena : අර ඉන්නේ....🙂

Yujin : කෝ අනේ මට පේන්නේ නෑනේ...🤔

Yena : අර ඉන්නෙ අනේ tae රතු පාට ඇදුමක් ඇදගෙන....

Yujin : අහ්... ඔව්මයි.. මමත් දැක්කා...

යේනයි යූජිනයි දෙන්නම අර දෙන්න ලගට ගියා...

Taehyung's outfit 👇



Baekhyun's outfit 👇

Taehyung : ඔයාලා ආවද?? 🙂

Baekhyun : අම්මෝ... ඇති යන්තන් යේනා ආවා... නැත්තන් මෙතන මට පූස් ඇඩියාවක් වගෙ එක්කෙනෙක් කෑ ගහ ගහ හිටියේ...😂

Taehyung : අනේ මේ මගෙන් මුකුත් අහ ගන්නෙ නැතුව ඉන්න හ්‍යුන්...

Yujin : Taehyung කලු පාට නැතුව වෙන පාටක් ඇදන් ඉන්නවා දැක්කමයි...

Yena : ඔව් මයි.... 😍

Yujin : ඇත්තටම අද නම් ඔය දෙන්නා couple එකක් වගේ....😏

Baekhyun : ඒක නම් සහතික ඇත්ත... කලින් නම් මෙයා කිව්වෙ හිතෙන ඇදුමක් අදිනවා කියලා... යේනා රතු අදිනවා කිව්වයින් පස්- ආව්....😑 ඇයි කකුල පාගන්නේ මන් ඇත්තනේ ඉතින් කිව්වේ....😏

Taehyung : ටිකක් කට වහන් ඉන්න පුලුවන් ද හ්‍යුන්...😑

Yujin : මොකද මොකද මේ යේන ස්ටෝබෙරියක් වගේ රතු වෙලා තියෙන්නේ...😏

Yena : මම???? නෑ???? මන් රතු වෙලා තියෙන්නේ රස්නෙට අනේ....

Yujin : මෙතන AC එකක් තියනවා කියලා මන් මතක් කරන්නද ටිකක්...😂

Yena : හරි හරි ඉතින්...🙃

Taehyung : මේ ඒක නෙමේ කෝ අපිට birthday gift?????😉

Baekhyun : ඒක තමා...🙃

Yena : ඒවා පස්සේ දෙන්නම්...

Yujin : හ්ම්ම්.. cake එක කපන වෙලාවට දෙන්නම්.... 🙃

Taehyung : හ්ම්ම්... හ්ම්ම්ම්..

ඔහොම හතර දෙනා කතා කර කර ඉද්දි වෙලාව යනවා දන්නෙම ඇතුව හවස 6.00 ත් වුනා....

Taehyung : මේ දැන් cake එක කපන වෙලාවත් හරි... කට්ටියම බලන් ඉනාවා අපි එනකන්...

Baekhyun : ඔව් නේ.... යමු එහෙනම් දැන්...

Yena ,Yujin : යමු යමු...

ඊටපස්සේ කට්ටියම cake එක කපන තැනට ගිය..🍰🎂

Happy birthday day to you
Happy birthday day to you
Happy birthday day dear Taehyung & Baekhyun
Happy birthday day to you


හැමෝම වටවෙලා අත්පුඩි ගහනවත් එක්කම taehyung යි baekhyun යි එකටම cake එක කැපුවා...

ඊලගට ආව හැමෝම වගේ දෙන්නට ගෙනල්ල තිබ්බ තෑගි ටික එහා පැත්තෙන් තියලා යන්න හදනවත් එක්කම...

Taehyung : අද ඇත්තටම මන් පොඩි විශේෂ දෙයක් මගෙ ජීවිතේ විශේෂ කෙනෙක්ට කියන්න යන්නේ...

ඒ වෙලේම කට්ටියම එනතට පිරිලා taehyung මොකද්ද කියන්න යන්නෙ කියලා හිත ගන්න බැරුව කුටු කුටු ගගා එක එක ඒවා කතා වෙවී හිටියා...

Yujin : මොකද්ද tae අර කියන්න යන්නේ????🤔

Yena : මන් නම් හිතා ගන්න බෑ.....🤔

Baekhyun : මන් නම් දන්නවා ඉතින්...😏

Yena : මොකක්ද කියන්නකෝ...

Baekhyun : ඔයාම බලන්නකෝ...

Taehyung හොද හුස්මක් අරගෙන....

Taehyung : Yena....
මන් ඔයාට කැමතියි....

ඒක කිව්වත් එක්කම යේනාගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා... ඔය අතරේ කට්ටියම පුදුම උනත් එක්කම එක්නෙක් ගෙ ඇගේ හැප්පිල යේනා ඉස්සරහට ගියත් එක්කම taehyung ගේ ඇගේ වැදුනේ කට්ටියගෙම සද්දේ තවත් වැඩි වෙද්දි....

Taehyung ඒ වෙලේම එයාගේ සාක්කුවේ තිබ්බ යේනට කියලා ගත්ත මාලය taehyung එයාගේ අතින්ම යේනට දැම්මා...

Taehyung : ඔයත් මට කැමතිද යේනා???

Yena : ඒක අහන්නත් දෙයක්ද අනේ.... මමත් ඔයාට කැමතියි tae....😍😘

ඒත් එක්කම baekhyun කෑගහන්න පටන් ගත්තා දෙන්නට kiss කරන්න කියලා... අනිත් අයත් ඒකම කියලා කෑගහද්දි taehyung යේනව kiss කරන්න පටන් ගත්තා....😘

ඊටපස්සේ කට්ටියම ඇවිත් මේසෙකින් වාඩි වෙලා කතා කරන්න පටන් ගත්තා....

Baekhyun : කෝ කෝ අපිට තෑගි...😉

Taehyung : ඒක නම් ඇත්ත...

Yena : ඉන්න ඉන්න මේ තියෙන්නේ... මෙන්න.... 🙂

Yujin : මෙන්න මගේ එකත්....

එහෙම කියල yena taehyung ටත් yujin baekhyun තෑගි ටික දුන්නා....

Taehyung : wow... 😍 මේක නම් මාරම ලස්සනයි...❤️

Baekhyun : ඔව් ඇත්තමයි....😘

Taehyung ,Baekhyun : Thanks දෙන්නටම...❤️😘

Yena : ටේටේ ඔයා මේ මාලෙ මට ගත්තේ කවද්ද?
මන් දන්නෙත් නෑනේ....

Baekhyun : ඔයාලට මතකද අපි දෙන්නා පරක්කු වෙලා ආවේ අන්න එදා තමා ගත්තේ.... මෙයා ඉතින් වරුවක් තෝරනවනේ....

Taehyung : අනේ මේ මන් කියන්නේ නෑ ඉතින්... ඔයා මුකුත් තේරුවේ නෑ වගේනේ කියවන්නේ...

Yujin : baekhyun මොනාද ගත්තේ??? මට නේද??? 😌

Taehyung baekhyun දිහා බලලා හිනා වෙන්න ගත්තම baekhyun taehyung ගේ කකුල පාගලා පොඩ්ඩක් රවලා බැලුවා...

Yena : මේ දෙන්නගේ මොනාහරි රහසක් තියනවා වගේ...

Baekhyun : වැඩේ කනවනේ ඉතින් (මෙහෙම රහසින් වගෙ කිව්වා)

Taehyung : නෑ නෑ...😂

Baekhyun : හරි හරි ඉන්නකෝ ටිකක්.... මන් පොඩි බඩ්ඩක් අරන් එන්නම්....🙃

එහෙම කියලා baekhyun එතනින් නැගිටලා ගියා..

Taehyung : ඔන්න දැන් මෙතන ඉන්න එක්කෙනෙක් surprise වෙන්නයි යන්නේ???

Yena , Yujin : ඒ කවුද??? 😶

Taehyung : බලන්න්කෝ... 😌





































💖 SECRET CRUSH 💖

Comment