7 💖

Baekhyun : මන් මේ කියන්න හැදුවේ... ඔයාලා දන්නවනේ අපි දෙන්නගේ birthday එකත් අනිද්දට තියනවා කියලා... එදාට අපි පොඩි party එකක් ලෑස්ති කරා ඔයාලට..... party එක තියෙන්නේ අපේ ගෙදර....හැමෝම එදාට එන්න කියලා අපි ආරාධනා කරනවා.....😁

එහෙම කිව්ව ගමන්ම මුලු පන්තියේ ලමයි සේරම party එක ගැන කතා වෙන්න ගත්තත් එක්කම taehyung යි baekhyun යි දෙන්නා වෙනදා වගේම යේනයි යූජිනුයි ලගින් තියන මේස දෙකේ වඩි වුනා....

Yena : අනේ..... නියමයි අනේ..... මට නම් අනිද්දා වෙනකන් ඉවසිල්ලක් නෑ.....😍

Yujin : ඔව් අනේ.... කාලෙකින් party එකකට යන්නත් බැරි වුනානේ.....

Baekhyun : මේ යූජිනා ඔයා මොන පාට එකක්ද party එකට අදින්නේ???

Yujin : ම්ම්ම්.... ඔයා මොන පාටද??

Baekhyun : මන් නම් නිල් පාට එකක් අදින්නේ......

Yujin : එහෙනම් මමත් නිල් පාටම අදිනවා.....
ඒක නෙමේ යේනා ඔයා අදින්නේ මොන පාට ඇදුමක්ද???

Yena : ම්ම්ම්.... මන් හිතන් ඉන්නේ රතු පාට එකක් අදින්න....

Yujin : ඕඕඕ.... ඒ පාට ඔයාට කොහොමත් නියමෙට මැච් වෙනවා....

Yena : ඔයා මොන පාටද අදින්නේ taehyung???

Taehyung : මම??? ඒක එදාට බලා ගන්න පුලුවන් නේ....😏

Yujin : ඔය කිව්වේ උත්තරයක්....😑

Baekhyun : ඔහොම උත්තරයක් දුන්නේ නැත්තන් ඉතින් මෙයා taehyung නෙමේ...

Yena : එහෙම කියන්න එපා... එක එක්කෙනා උත්තර දෙන විදිහ වෙනස් වෙන්න පුලුවන්... අනික taehyung දුන්නේ හරිම cool උත්තරයක්....😉

Taehyung : අන්න ඒකනේ.... යේනට විතරයි තේරුනේ.....😉

Yujin : ඒක නෙමේ අද ඔයාලා පන්තියට එන්න පරක්කු වුනා නේද??🤔

Yena : ඒක නම් ඇත්ත... කොහෙද ඇවිද ඇවිද හිටියේ???😶

Baekhyun : ආ....මේ.... මේ taehyung ට මොකක්ද එකක් ගන්න ඕනේ කිව්වනේ...

Yena : මොකක්ද ඔයාට ගන්න ඕනේ???🤔

Taehyung : අ... අ.... නෑ නෑ මුකුත් නෑ...

Yena : මොකක් හරි හොරයක් තියනවා මෙතන....🤔

Yujin : හ්ම්ම්ම්.... ඒක නම් ඇත්ත.....🤔

Baekhyun : ඒක පොඩි රහසක් අපි දෙන්නගේ....😏

Taehyung : ඒකනේ.... ඔයාලටත් පස්සේ දැන ගන්න පුලුවන් වෙයි....😏😏

yena : හ්ම්ම්.... හ්ම්ම්ම්....😑

Yujin : ඔන්න ඔන්න teacher එනවා.... පොත් ටික ගන්න හැමෝම.....📚






Next day

At yena's home

Yena : ඉක්මනට එන්න යූජිනා අපි ටේයි baekhyun යි එන්න කලින් ඒ දෙන්නට තෑගි ටිකක් ගන්න ඕනේ.....

Yujin : ඉන්න.... මේ එනවා...🙃

දෙන්නම දඩින් බිඩින් ගාලා school uniform එකත් ගලවලා දාලා normal ඇදුමක් ඇදන් ලෑස්ති වුනේ taehyung ටයි baekhyun ටයි birthday gift එකක් ගන්න යන්න...

Yena : ඉක්මනට යන් අනේ.... අර දෙන්නා ආවොත් යන්න වෙන්නෙත් නෑ...😑

Yujin : හරි මන් ආවා.. යමු...

ඔහොම කියලා දෙන්නම ගෙදරින් කියව කියවම ගියා.... ඊලගට එයාලා නතර වුනේ ඔරලෝසු තියන ටිකක් ලොකු කඩේකට....

Yujin : ඔයා දැන් බිත්ති ඔරලෝසුවක් දෙන්නද යන්නෙ birthday එකට...😶

Yena : නෑ නෑ අනේ.... මන් ගන්න යන්නේ අත් ඔරලෝසුවක්....😂😂

Yujin : wow..... ඒක නම් සුපිරි අදහසක්.....👍🙃

Yena : ඒකනේ කියන්නේ මන් වගේ යාලුවෙක් ලබන්නත් ඔයා පින් කරලා තියෙන්න ඕනේ...🙃😉

Yujin : අම්මෝ.... ඔව්ව්.... මන් කියන්නේ නෑ ඉතින්...😂

Yena : හරි හරි අපි යමු නේද ඇතුලට...

Yujin : යමු යමු...

එහෙම කියලා දෙන්නම ඇතුලට ගියා... shop එක ඇතුලට ගිහිල්ලා ඔරලෝසු තියන පැත්තට ගිහින් ටිකක් වෙලා එක එක ඔරලෝසු බලලා දෙන්නම ලස්සන ඔරලෝසු දෙකක් taehyung ටයි baekhyun ටයි තෝර ගන ආයිත් යේනා ගේ ගෙදරට ආවා...

ඔහොම ඔහොම පැයෙන් පැය ගත වෙමින් party එක තියන දවස ආවා....



At yena's home

10.00 a.m.

Yujin : මේ party එක කීයටද තියනවා කිව්වේ???😶

Yena : මට මතක හැටියට නම් හවස 4.00 ට තමා පටන් ගන්නවා කිව්වේ...🙃

Yujin : අහ්... මට මතක නිකන් 12.00 ට වගේ.... 4.00 ට පටන් ගන්නවා නම් ඉතින් දැම්ම ලෑස්ති වෙන්න ඕනේ නෑනේ....

Yena : අනේ මේ මන් නම් කියන්නේ ඔයා දැන් ම ලෑසති වෙන්න යන්න කියලා.... එක දවසකුත් මට මතකයි party එකකට යන්න ගිහින් ඒක ඉවර වෙනකම්ම ඔයා ලෑස්ති වුනා.... ඒක නිසා දැම්ම යන් ලෑස්ති වෙන්න....😂

Yujin : 😑😑

Yena : තරහ වෙන්න එපා ඉතින්... මමත් දැන් යනවා ලෑස්ති වෙන්න... ඔයත් එන්න...🙃

Yujin : හා හා... ලස්සනට යන්නත් එපැයි ඉතින්...🙃
මේ ඒක නෙමේ baekhyun යි taehyun යි අද මෙහෙ එන්නේ නැති වෙයි නේ?

Yena : ඔව් ඉතින් එයාලට අද වැඩ ගොඩක් ඇතිනේ.....

ඔහොම කතා කර කර ම දෙන්නා ලෑස්ති වෙලා ඉවර වුනා.....

Yena : අම්මෝ.... මන් නම් ලෑස්ති වෙලා ඉවරයි...🙃

Yujin : මමත් ඉවරයි යේනා....
දැන් වෙලාව කීයද???🤔

Yena : තාම 2.50 යි යූජිනා...
අපි make up එහෙම දාගනිද්දි වෙලාව ගානට සෙට් වෙයි...

Yujin : ඔව් ඔව්....

3.40 වෙද්දි හරියටම දෙන්නා ලෑස්ති වෙලා හිටියා....

Yujin : මේ ඒක නෙමේ අපි දැන් එහෙට යන්නේ කොහොමද???😶🤔

Yena : ටේ පොඩි වාහනයක් එවනවා කිව්වා අපි දෙන්නට යන්න...😉🙃

Yujin : අහ්... ඒක හොදයි.... 😊

Yena ' s outfit


Yujin ' s outfit


යේනයි යූජිනයි ලෑස්ති වෙලා ඉවර වුනයින් පස්සෙ විනාඩි ගානක් යනවත් එක්කම taehyung එවනවා කිව්ව වාහනේ ගෙදරට ආවා... 👇

Yujin : ඔයා දැන් කිව්ව නේද taehyung එවන්නේ පොඩි වාහනයක් කියලා.... මේ මොකද්ද මේ??? මුලු සත්තු වත්තම මේකට දාන්න පුලුවන් මන් හිතන්නේ....😱

Yena : ඔයා කිව්ව කතාවනම් ඇත්ත... කමක් නෑ ඉතින් දැන් මේකේ යමු... 🙃

Yujin : ඔව් ඔව් ඉක්මනට යමු...🙃🙂

දෙන්නම වාහනේට නැග්ගා....

Yujin : මේ... ඒක නෙමේ ඔයා දැන් ඔය taehyung ට අවුරුදු ගානක් තිස්සේ පල් වෙන ආදරේ ප්‍රකාශ කරන්නේ කවද්ද???😂

Yena : අනේ මන්දා... මට කියන්නත් ඕනේ... ඒත් බයයි වගේ....

Yujin : බය වෙන්න දෙයක් නෑ.... මට නම් ශුවර් taehyung ඔයාට කැමතියි කියල...🙂

Yena : ඔයාට ඒම හිතෙනවද???

Yujin : හ්ම්ම් අනිවාර්යයෙන්ම...🙃

Yena : එහෙනම් මන් අද tae ට කියන්නද???

Yujin : කියන්න කියන්න.... මන් support එක දෙන්නම්...😉

Yena : හ්ම්ම්... බලමුකෝ....🙃

ඔහොම කතා කර කරම party එක තියන taehyung ගෙයි baekhyun යි ගෙදර ලගින් වාහනේ නතර කරා...





























💖 SECRET CRUSH 💖

Comment