5 💖


🔔......Ding Dong.....🔔

Yena : මේ වෙලේ කවුද එන්නේ???😶

Taehyung : මන් හිතන්නේ මන් එන්න කිව්ව කෙනා ඇවිත් වගේ.....😏

Yena : ඒ කවුද??😶

Yujin : කවුද ඒ??😶

Taehyung : ඔන්න මන් ඔයා ඉල්ලුව උදව්වේ පලවෙනි පියවර ගත්තා....😏

Taehyung යේනගේ කනට කරලා එහෙම කියලා දොර ගාවට ගියා.....

Yena : ඕ..... හෝ......😏 මන් දන්නවා කවුද ආවේ කියලා.....😏

Yujin : කවුද අනේ ආවේ??😶

Yena : ඔයාම බලන්නකෝ....🙃

Baekhyun : hi.....👋
කොහොමද ඉතින්....

Yujin : ඔ..ඔ...😶
ඔයා මොනවද මෙහෙ කරන්නේ???😶😌

Baekhyun : taehyung කිව්වා එයා අලුත් ගෙදරකට ගියා කියලා..... ඉතින් මාත් ආවා එහෙ නවතින්න..... කලින් taehyung නවතින්න ආව ගෙදර මේක කියලා දන්නවා නම් කලින්ම එනවනේ......🙂

Yujin : wow....😌
මට නම් මේක විශ්වාස කරන්නත් බෑ....😌

Taehyung : එහෙනම් ඉතින් ඕන කට්ටිය ආව එකේ අපි කමුද??

Yena : යමු යමු... කන්න.....

Yujin : මට නම් බඩත් පිරුනා වගේ.....😌

Baekhyun : එහෙනම් ඉතින් ඔයා කන්න ඕනේ නෑනේ... ඔයාගේ බඩ පිරිලනේ තියෙන්නේ නේද??😂😏

Yujin : හේ හේ.....😁

එහෙම කියලා හැමෝම කෑම මේසේ ලගට ගිහින් වාඩි වුනා.....

Yena : ඔන්න අද බඩ පැලෙන්නම කන්න පුලුවන්......🙃

Taehyung : ඔයාමද මේ සේරම හැදුවේ....🤔

Yujin : නියමෙට තියෙයි මෙයා හැදුවොත්...😂 එතකොට ඉතින් එහා පැත්තේ ගෙදර ඉන්න බල්ලටවත් කන්න පුලුවන් වෙයිද දන්නෑ....😂

Yena : අනේ මේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව ඉන්නවා....😑 හරියට රහට උයන එක්කෙනානෙ මට උපදෙස් දෙන්නේ.....😒😑

Taehyung : හරි හරි කවුරු හැදුවත් කමක් නෑ දැන් කාලා ඉමු.....😂

Baekhyun : ඒක නම් ඇත්ත.....😂

ඔහොම කතා කර කර ම හතරදෙනා බඩ පැලෙන්නම කාලා සෙටියෙ හාන්සි පාරක් දාන් ඉද්දි....

Baekhyun : ආ.. මේ..... මට මගේ බඩු ටික ගේන්න බැරි වුනානේ.... මන් ඉක්මනට ගිහින් ඇදුම් ටිකයි ඕන බඩු ටිකයි අරන් එන්නන්....

Yujin : මේ.... මාත් එන්නද ගොඩක් බඩුත් අරන් එන්න තියනවා ඇතිනේ...... අනික ඔයාගේ තනියටත් හොදයිනේ.....🙃

Taehyung : එයාට මොන තනි-

Yena : ඔව් ඔව් ඒක හොදයි.... බඩුත් ගොඩක් තියන නිසා දෙන්නෙක් යන එක හොදයි.....🙃

Baekhyun : එහෙනම් දැන් යමුද යූජින්......

Yujin : ඕකේ...👌 මන් තත්පරෙන් ඇදුමක් දාන් එන්නන්.....🙃

යූජින් එහෙම කියලා එයාගේ කාමරේට දුවගෙන ගියා.....

Yena : මෙයා ලෑස්ති වෙන්න ගියා කියන්නේ ඉතින් අනිද්දට තමා ගමන යන්න වෙන්නේ......😂

Baekhyun : ඇයි ඒ???

Yena : බලන්නකෝ මන් බොරුද කියන්නේ කියලා....😂

.....පැයකට පසු......

Yujin : හරී... ඔන්න මන් ආවා...😁


Yena : අම්මෝ.....😂 පාටි එකකට නෙමේ හලෝ යන්නේ.....😂

Yujin : මොකේට ගියත් ඉතින් පිලිවෙලට යන්න එපැයි.....😌

Yena : මන් කිව්වේ බොරුද කියලා බලන්නකෝ baekhyun......😂
මෙයා ලෑස්ති වෙද්දි හැට පැයක් යනවා.....😂

එතකොට තමා කටත් ඇරන් ඉන්න baekhyun දිහා හැමෝගෙම අවදානේ යොමු උනේ.....

Baekhyun : wow.....😍😍

Taehyung : ඕ.....😏 බලාගෙන ඔයාගේ කටට මැස්සො යයි හ්‍යුන්....😏😌

Yena : ඔන්න අපිට නොමිලේ flim එකක් බල්නන පුලුවන් වෙයි වගේ......😏

Taehyung : ඒක නම් ඇත්ත.....😏 මන් දැක්කමයි හ්‍යුන්ග් ඔය විදිහට කෙල්ලෙක් දිහා බලන් ඉන්නවා.....😏

ඔය සේරම අහන් ඉන්න යූජින් ස්ටෝබෙරියක් වගේ රතු වෙලා....

Yena : අම්මෝ.....😏 මෙයාගෙ මූන රතු වෙලා තියන හැටි බලන්නකෝ...😏

Yujin : ඇති ඇති අනේ දැන් විහිලු කරා......
baek අපි යමුද??😌

baekhyun ඒත් යූජින් දිහා කන්න වගේ බලාගෙන.....

Yena : මන් කිව්වේ කියන එක ඇහෙන්නේ නැති තරමටම වශී වෙලා වගේ...😏

Taehyung : යා... හ්‍යුන්....😂

Baekhyun : ඔ...ඔ....😶 මොකක් හරි ඔයාලා කිව්වද??😶

Yena : නෑ නෑ මුකුත් කිව්වේ නෑ....😂

Taehyung : මොන ලෝකෙද හිටියේ???😏

Baekhyun : ම..ම.. මන් මේ ඕන බඩු මොනවද කියලා මතක් කර කර හිටියේ.....

Yena : මන් අදමනේ දන්නේ ඔයාට ඕන බඩු list එක තියෙන්නේ යූජින්ගේ මූනේ කියලා...😏😂

Baekhyun : හරි හරි... අපි යමුද යූජින්???

Yujin : හ්ම්ම්...... යමු....😁

දෙන්නම මූනවල් ස්ටෝබෙරි වගේ රතු කර ගෙන ගෙදරින් එලියට ගියා......

Yena : හරි එහෙනම් ඒ දෙන්නත් ගියා.....🙂

Yena pov

එතකොට මමයි tae යි විතරද ඉන්නේ.....😌

Taehyung : හ්ම්ම්.... ආ මට මගෙ කාමරේ අස් කරන්න පොඩි help එකක් දෙන්න පුලුවන් ද??

Yena : ඕක මොකක්ද අනේ... මන් ඔයාට උදව් නොකර ඉන්නවද....😌

ඊලගට යේනා taehyung දුන්න කාමරේට දෙන්නම ගියා..... ඒ වෙද්දිත් taehyung එයාගේ බඩු ටික කාමරේට ගෙනල්ලා තිබුනේ....

Taehyung : ඔයා මේසේ ටිකක් අස් කරන්න..... මන් ඉතුරු ටික අස් කරන්නම්....

Yena : හ්ම්ම්.... ඕකේ...🙂👌

ඔහොම කියලා යේනා මේසේ අස් කරන්න ගියා.... එතකොට තමා යේනා මේසේ උඩ තියන පින්තූර ටික දැක්කේ.......


Yena : wow......😍
ඔය දෙන්නා නම් එකම වගේ.......😍 එකම ඇදුමත් ඇදලා..... මාරම cute අනේ.....😍

Taehyung : යා..... කවුද කිව්වේ ඔයාට ඕක බලන්න කියලා.....😑

Taehyung කියන එක කනකට වත් ගන්නේ නැතුව yena ඉතුරු photo එකත් අතට ගත්තා......


Yena : අනේ......😍 මේකත් මාර ලස්සනයි අනේ......😍❤️ මටත් twin කෙනෙක් හිටියනම්....😍

Taehyung : අපෝ.... මන් නෙ දන්නේ twin කෙනෙක් ඉද්දි තියන වදේ....😑

Yena : ඇයි??? නියමයි නේ අනේ....😌🙂

Taehyung : නියමයි තමයි...😑

Taehyung යේනාට ඇදකරන ගමන් කිව්වා.....

ඔහොම කතා කර කරම දෙන්නා කාමරේ අස් කරලා ඉවර කරා.....

Yena : ඔන්න එහෙනම් කාමරෙත් අස් කරලා ඉවරයි.....🙂

Taehyung : ඔව් නේද...🙃

Yena : මට නම් බඩගින්නකුත් එනවා වගේ.... හැබැයි ඉතින් තාම හවස් වෙලත් නැතුව ඇති නේද??😶

එහෙම කියලා taehyung එයාගේ අතේ බැදලා තියන ඔරලෝසුවෙන් වෙලාව බැලුවා.....⌚

Taehyung : අම්මෝ.....😶 හවස 6 ත් පහු වෙලානේ...... 6 : 25 යි වෙලාව....😶

Yena : අම්මෝ...... එච්චර වෙලා ගියාද කියලවත් මට නම් දැනුනේ නෑ....😶

Taehyung : ඔව් ඉතින්.... කතා කර කර වැඩ කරද්දී වෙලාව යනවා දැනෙන්නෙවත් නෑ.....

Yena : ඒක නම් ඇත්ත.....🙃🙂

.....ding dong.......

Yena : මන් හිතන්නේ යූජින්ලා ඇවිල්ලා ඇති......🤔

Taehyung : ඔව් ඔව්...

ඊටපස්සෙ දෙන්නම දොර ලගට ගිහිල්ලා දොර ඇරිලා.... දොර ඇරිය් ගමන් යූජින් යේනාවත් ඇදගෙන යූජින් ගේ කාමරේට ගියා....

Taehyung : ඒ මොකද ඒ?? නිකන් කරන්ට් වැදිලා වගේ ගියේ???😶

Baekhyun : අද දවසේ වුන විස්තරේ කියන්න වෙන්නැති....😏😂 ඔහොම නේ කොහොමත් යාලුවෝ....🙃

Yujin ' s room 👇

Yena : මේ මොකද අනේ මේ??? මගේ අත ගැලෙව්වා වගේ රිදෙනවා.....😑

Yujin : සොරි සොරි..... මන් කියන කතාව අහන්නකෝ ටිකක්.... මට නම් තාම ඒක විශ්වාස කරන්න බැරුව ඉන්නේ......😌

Yena : හරි ඉතින් කියන්නකෝ......😶 මොකක්ද වුනේ කියලා......😶


































💖 SECRET CRUSH 💖

Comment