යුමීට මොකද උනේ😏

Yumi:හරී....සෝ්්්්්්්ජූ.....ඔබ සොයා මම එනවාආආආආආආ...

Yug:ඒ පෙරේතකමනං තාම තියෙනව නේද...යෑස්..

SEO:ඕකේ ලෙට්ස් ගෝ...

Suna:හරි එහෙනං....යං..

Min hi:අපිට කන ගමන් විස්තරේ කියනවද..

Min shi:ඔව් මටත් දැනගන්න ඕනි..

ඔන්න කට්ටියම කෑම මේසෙට ඇවිත් කන්න ගත්තා.. කන ගමන්..එක එක්කෙනා තමන් දන්න ටික අනික් අයට කිව්වා..

Flashback start

ඔන්න කතාව කියන්නයි යන්නෙ..

Yumi:බුදාම්මෝ...මේකෙ ලොකූ...ඔන්නි ඔයත් මේකටද ආවෙ..

SEO:හ්ම්..ලස්සනයිද..

Yumi:ඔව් අලේ මාරම ලස්සනයි...

SEO:ඔය මදැයි ලස්සන බැලුවා..යං ඔෆිස් එකට..

Yumi:හ්ම්..ඔන්නි ඔරේ  ඔරු මිනිට්..මං පටස් ගාල ෆොටෝ එකක් ගහං එන්නං..

SEO:දැංවත් යංද..

Yumi:යං යං..

SEO: එස්කියුස් මී සර්..

Pri:අහ් සියෝ...මොකෝ මේ පැත්තෙ...

SEO:සර් මේ මගෙ නංගි...කොලේජ් ආවෙ අද ඉස්සෙල්ලම..

Yumi:අන්ය්‍යොන්ග් සර්..

Pri:අන්‍යොන්ග්..මේ දරුවගෙ නම..

SEO:park min hye..ඒත් අපි කියන්නෙ යුමී කියල..

Yumi:🙃😊

Pri:ඕකේ යුමී...ක්ලාස් එකට යන්නකො එහෙනං...මං සියෝ එක්ක ෆයිල්ස් ටික රෙඩි කරන්නං ඔයාගෙ..

Yumi:හරි සර්..කුමාවෝ...ඔන්නි මං යන්නං...සයොනාරා..

SEO:සයොනාරා...

(හා හා ළමයි දැං අගහරු ජීවීන් වගේ බලන්න එපා...ජපන් වලිං බායි කියන්නෙ සයොනාරා කියල...යුමී ජපන් වලට ආසයි කියල ඉගෙනගන්න යනව...ඒ නිසා යුමීටත් පුළුවන්..)

Yumi:හෙලෝ...මේ මට පොඩි උදව්වක් කරනවද..

Unknown person:හෙලෝ...මොකද්ද වෙන්න ඕනි..

Yumi:මං අද කොලේජ් එකට ආවෙ...මට ක්ලාස් එක හොයාගන්න බෑ ඒකයි..

UN p:අහ්...මොකද්ද ක්ලාස් එක..

Yumi:13-Sකියල තමයි කිව්වෙ..

UN p:අහ්..ඒකෙද...ඔයත් අපේ ක්ලාස් එකේමයි...මං හ්‍යුංග් කෙනෙක් එනකං ඉන්නෙ..අපේ ක්ලාස් එකේම..විනාඩි දහයක් ඉමුද..මාත් එක්කම යං..

Yumi:හරී..මං කැමතී..🤗🤗🤗

Unp:ආ...හරි...ඔයාගෙ නම මොකද්ද

Yumi:මම පාක් මින් හියෙ..මට ඔන්නිල කියන්නෙ යුමී කියල..

Unp:ඕකේ යුමී..මං පාක් ජිමින්..මට ජිමී හරී චිමී හරි කියන්න...

Yumi: okay කුමාවෝ..

JM:අන්න හ්‍යුංග් එනවා..

?:මෝචි බබා ගොඩක් වෙලා හිටියද මෙතන..

JM:අනේ නෑ හ්‍යුංග්..මට යාලුවෙක් හම්බුනා..

?ඒ කවුද ඒ..

JM:මේ ඉන්නෙ..මේ යුමී...යුමියා මේ මගෙ හ්‍යුංග්...ඒ කිව්වෙ අපේ සම්චොන්ගෙ පුතා...යුංගි..

Yumi: අන්ය්‍යොන්ග් ඔප්පා..

Yug: අන්ය්‍යොන්ග්...

Yumi:මීයානේ

JM:එ් මොකටද යුමියා..

Yumi:නෑ ඇත්තටම ඔයාල කතා කරපු විදිය නිසා මං හිතුවෙ ඔයාල බෝයිෆ්‍රෙන්ඩ්ලා කියල..

Yug:මේ කොටා..ඒකත් මගෙ බෝය්ෆ්‍රෙන්ඩ්..මොන විහිළුවක්ද ඒ...

JM:යා හ්‍යුංග්...මං කොට නෑ..තමුසෙ උස ගියාට මං පලිද..අනික කොට වෙන්නත් වාසනාව තියෙන්න ඕනි..

Yug:මූ බලාංකො..

JM:හරි හරි අපි යං ක්ලාස් එකට..එන්න යුමී..

Yumi:යමූ..

At class room

Jihu:අර කවුද අර ඔප්පල එක්ක එන්නෙ..

Mishi:ඒක තමයි...හිනා වෙවී එන විදිය..හහ්..අපිත් එක්ක යුංගි ඔප්ප කවදාවත් කතා කරල නෑ ජිමී ඔප්ප එක්ක ඇරෙන්න..ඒත් අරකි එක්ක කතා කරනව..

Honsu:😠😠😠😠😠😠😠ඔප්පා කවුද මේ..ඔයාල එක්ක මොනාද කරන්නෙ..

Yumi: අන්ය්‍යොන්ග් ඔන්නි..

Honsu:කවුද ඔප්පා මේ 😠😠

Yug:ඒ ළමය තමුංට ආචාර කරා කියල දැක්කද..

Honsu:මට මොකටද මේ ගොඩේ කෙල්ලො..මං ගනං ගන්නෑ..ජිමී ඔප්පා කවුද මේ නැට්ටිච්චි..

JM:කට වහනව..තමුසෙ තමා මෙතන ඉන්න නැට්ටිච්චි..

Honsu:හහ්..ආව විතරයි ඔප්පලව අල්ලගත්තද...ආ....තමුං කවුරු කියලද හිතං ඉන්නෙ.. මේ මට ප්‍රපෝස් කරල ඉන්න ඔප්පා..

යුමියා කඳුළු පෙරාගෙන බලං හිටියෙ..ඔව් මෙච්චර කල් එයා ඔච්චර නරක විදියට කාගෙංවත් බැනුම් අහලම නෑ..

Yug:තමුසෙව මට ප්‍රපෝස් කරාට මං තමුසෙට කැමතී කීවෙ නෑනෙ....

JM:එන්න අපි ඇතුලට යං..

Yug:මෙතනින් ඉදගන්න යුමියා..

Shihu:හහ්..මෙතනට නං එන්න එපා..වෙන ඕනෙ තැනකට යනව..

Yug:එහෙනං මං කියන්නද ජිමිනා ඔයා එහා පුටුවට යන්නකො..එතන බෝයි කෙනෙක්නෙ ඉන්නෙ...හරි දැං යුමියා ඔයා මැද්දෙං ඉදගන්න..

Yumi:ඔයා ඒත් ඔප්පා..මං..මං මැද්දෙ ඉදියම..අනික් ළමයි මාත් එක්ක තව ටිකක් තරහ වෙයිනෙ..

Yug:මෙන්න මෙතනින් ඉදගන්නව හලෝ..

කියල අතිං ඇදල මැද්දෙං ඉන්දව ගත්තා..

ටික කාලයක් යද්දි යුංගි ජිහින් යුමී..තුන් දෙනා හොදම යාලුවො වගේම සෝල්මේට්ලා උනා...ඔයාල මෙච්චර කාලෙකට ගර්ල් කෙවෙකුයි බෝයි කෙනෙකුයි සෝල්මේට්ලා උනා කියල අහල තියේද..මං නං අහල නෑ...හී හී..කරන්න දෙයක් නෑ..මේක ෆෑන් ෆිකේෂන් එකක්නෙ..පච හැලියක්ම දාන්න එපැයි...මෙව්ව ඇත්තට වෙන දේවල් යෑ නේත...

Yumi:යුංගි ඔප්පා බායි....ජිමින් ඔප්පා බායි...

Yug&JM: බායි යුමියා...සඳුද හමුබෙමූ..

Yumi: okay...

ඔන්න ඉතිං එදා කොලලෙජ් ඉවර වෙලා යුමියා කැබ් එකක් දාගෙන ගෙදර ගියා..ඒ යන මගදි එක පාරටම කා එකක් ඇවිත් කැබ් එකේ වැදුනා...එතන ලොකූ ඇක්සිඩන්ට් එකක් උනා...එදා ඉදල මාස දෙකක් යුමී සිහිය නැතුව ඉදියා..

SEO:චූටි බබා..ඔන්න අදත් ඔයාගෙ ඔන්නි ආව ඔයාව බලන්න..

ඔව් පහුගිය මාස දෙකේම වගේ අදත් සියෝ ඇවිත් යුමීව බලල යන්න...ඒ එයාගෙ යාලුවා සන් හියෙ එක්ක..එයාට ඔක්කොමල කියන්නෙ සනා කියල...

SEO:මේ බලන්නකො මැණික..අදත් සනා ඔන්නි ආවා ඔයාව බලල යන්න..

Suna:එයා අදත් නැගිටින එකක් නැද්ද සියෝ..

SEO:නෑ එයා නැගිටිනව අනේ...බබා බලන්නකො මං දිහා..චූටි බබෝ..බලන්නකො...මේ සනා ඔන්නි කියනව ඔයා නැගිටින්නේ නෑලූ..ඔයා නැග්ටිනව නේද..මෙයා කියන්නෙ බොරු කියන්නෙ..ඔයා නැගිටිනව නේද..

ඔන්න එතකොටම යුමිය එයාගෙ චූටි ඇගිල්ලක් හෙලෙව්වා..

SEO:සනා සනා දැක්කද.. දැක්කද ඒක..මගෙ නංගි..එයා ඇගිල්ලක් හෙලෙව්වා සනා..මේ බලන්ණකො ...

Suna:ඇත්තමයි සියෝ...

SEO:අනේ ඩොක්ටර් කෙනෙකුට කතා කරන්නකො..ප්ලීස් සනා..

Suna:හරි උබ කෙල්ලව බලාගනිං.මං ටස් ගාල එන්නං..

ඔන්න චෙරි බබාලා එයාල එදා ගොඩක් සතුටු උනා එයාගෙ නංගි ඇගිල්ලක් හෙලෙව්වා කියලා..ඒත් එයාලට නිකමටවත් හිතුනෙ නෑ එයාල එදා එහෙම සතුටු උනාට ඊට පස්සෙ දවසෙ ගොඩක් දුක් වෙන්න වෙනව කියල..ඔන්න කෙල්ලව බලල ඔන්නිල දෙන්න.ගෙදර ආවා...

වෙනද වගේම එයාල දෙන්න අදත් ආව එයාලගෙ රෝස මල බලන්න..ඒත් ටිකක් ස්පෙෂල්..ඔව් රෑ කෝල් එකක් ආව සියෝට..

Call

Nurse: හෙලොව්..මේ පාක් සියෝද..

SEO:අහ් ඔව්..මේ කවුද..

Nurse:මං නර්ස් කෙනෙක් සෝල් හොස්පිටල් එකේ...මං ඔයාලට සුභ ආරංචියක් කියන්න කතා කලේ..ඔන්න ඔයාගෙ නංගිට සිහිය ආවා...

SEO:අනේ ....කුමාවෝ මිස්..ඔයා මං මගෙ ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙන ආරංචිය කිව්වට..

Nurse:ඕකේ..මට තේරෙනව..ඔයා කලබල වෙන්න එපා..වෙනද එන වෙලාවටම හොස්පිටල් එකට එන්න..එනකොට සැහැල්ලු කෑම මොනවහරි ගේන්න..දැනට මෙහෙං කෙරෙන්න ඕනි ඔක්කොම කරල තියෙන්නෙ..

SEO:හරි මිස්..කුමාවෝ..

Nurse:ඕකේ බායි.

SEO:බායි..

ඒ සනා...සනා..නැගිටිනවකො...

මෙයාල ඉන්නෙ එකම ගෙදර..සනා සියෝ තනියම නිසා සියෝ එක්ක නවතින්න සියෝගෙ ගෙදර ආව ඇක්සිඩන්ට් එකට පස්සෙ දවසෙම..එදා ඉදං දෙන්න එක ගෙදර..

Suna:මොකද යකෝ මේ මහ රෑ හූ කියන්නෙ..

SEO:මේකට මට වඩා උබ තමයි සතුටු වෙන්නෙ..අහපංකො..

Suna:කියපංකො බලන්න..

SEO:යුමියට සිහිය ඇවිල්ලලු  බං

Suna:හීනෙන් කියෝනවද තෝ..

SEO:නෑ යකූ..මේ දැං හොස්පිටල් එකෙන් කෝල් කලා බං..

Suna:මරුනෙ..

SEO:කෑමත් අරං උදේට එන්න කිව්ව..

Suna:එල යමං කෑම මැනාහරි හදමු..

SEO:හ්ම්..අපිත් හොස්පිටල් එකට ගිහිංම කමු

ඔන්න ඉතිං ඔන්නිල දෙන්න කෑමත් හදාගෙන හොස්පිටල් එකට ආව එයාලගෙ චූටි නංගි බලන්න..

Nurse:මිස් යුමී..ඔයාලගෙ ගෙදරින් ඇවිත්.

Yumi:අහ්..හරි..

SEO:පැටියෝ...ඔයාට මාව මතක නෑ නේද...මං ඔයාගෙ ඔන්නි..එතකොට මේ සනා ඔන්නි..හරිද...ම්ම්ම්..දැං අපි කාල ඉමූ..🥺🥺🥺🥺😭😭😭

Suna:අඩන්න එපා බං..කෙල්ල අප්සට් යයි..

Yumi:හ්ම්..ඒත් ඇයි ඔයා අඩන්නෙ...

SEO:මොකුත් නෑ බබා..ඔයා කන්නකො..

Yumi:මට කවන්කෝ..

Suna:උබ කැව්වොත් මේකිට කෑම කන්න නෙවෙයි උබේ කදුළු බොන්න වෙන්නෙ...ඒක නිසා මං කවන්නං..කෝ දියං..

SEO:හ්ම්..ආ..

Yumi:ඔන්නි ඔයා අඩන්නෙ මට ඔයාලව මතක නැති නිසා නේද..

Suna:අන්න හරි බබා..මම නං අඩන්නෑ මේ...මං දන්නවනෙ මගෙ බබාට ටික කාලෙකිං මතක් වෙනව කියල අපිව....😊

Yumi:😊...

SEO:කාල ඉවරද බබූ..

Suna:නෑ නෑ තව කන්න ඕනි..ඔහොම කාල මදි..දවස් කීයකට පස්සෙද මූ කෑම කන්නෙ..

Yumi:අනේ ඇති ඔන්නි..පීස්...

SEO:සනා කියන එක ඇත්ත මැණික තව ටිකක් කන්න....ම්ම්ම්..අපි ඊළගට කමු.....ම්ම්ම්ම්ම..මොනාද ඕනි මගෙ බබාට..

Yumi:මාමයිට් ගාපු පාන්..😋😋😋😋(වැඩිය සිතන්න එපා මිතුරනි...ඕතරීගෙ ආසම කෑම මෙය වන බවත් මාමයිට් ගෑ පසු ආහාරයට ගත හැකි ඕනෑම දෙයක් ආහාරයට ගැනීමට මේ ඕතරී පුරුදු වී සිටින බවත් දන්වා සිටිමි...මාමයිට් වලට ආස තව පුග්ගලයින් සිටීනම් මාව දැනුවත් කරන්න පීස්....ඇඩ් ඉවරායි..ආයෙ කතාවට)

SEO:😂😂😂😂😂හරි නෙ සනා මං කිව්වෙ උබට....මං ගෙනාවෙ වෙලාවට...

Suna:ඒකනං ඇත්ත බං..

Yumi:ඔන්නි..මෙව්ව ඇති..මට පාන් දෙන්නකූ.....

SEO:ඈපූ පෙරේති..ආ...කනව..ඔක්කොම කන්න ඕනි හැබැයි..

Yumi:ඔව්වත් වැඩද...

ටික වෙලාවකිං...

SEO:තව පහක් තියේ..ඔක්කොම කන්න..

Yumi;ආ ඔය දෙන්නටත් දෙකක්..

Suna:පෙරේතකමට ගත්ත වගේ කාගන්න බෑ නේ..

Yumi:පයිත්තියංද... මං මේ මගෙ බඩරිදුනොත් කියල දුන්නෙ..කන්න ගත්ත වෙලේ ඉදං දෙන්න එක්ක මේක දිහා බලං හිටියනෙ ඒකයි..ඔන්නි බෝතලෙත් ගෙනාවනං දෙනවකො..

SEO:කාහං කාහං..

Yumi:තෑම්ස්..

Suna:ඊය ඕයි මොනාගෙවත් ගාන්නැතුව ඔව්ව නිකං කන්න පුළුවන් ද..

Yumi:ඊය කියාගෙන එන්න එපා හරිය..මෙව්ව රාජ භෝජන...

ඔන්න ඉතිං සතියක් හොස්පිටල් ඉදියට පස්සෙ ගෙදර එන්න පුළුවන් උනා...ඒත් ඒ ආව දවසෙ ඉදල වෙන ලෙඩක් හැදෙන්න ගත්තා...පස්සෙ ලෙඩේ ගැන කියන්න බබාලා...

ඔන්න අපි ටයිම් පාස් කොරල එක පාට්ට යං දැං මතකෙ ආව දවසට..ඒ වෙනකොටත් සියෝයි ජේකෙයි යාලු වෙලා ඉන්නෙ හරිත....

Jk:හලෝ නංගි බබා....කෝ සියෝ ඔන්නි..

Yumi:ඉයා උදත ගියා වොස් කලම්න..

Jk:ආ එන්නකො එහෙනං..එයා එනකං ඔයාට බඩ්ඩක් දෙන්න...

Yumi:මුනාද උප්පා මේ..

Jk:ම්ම්ම්..චොක්ලට් එකක්..හැබැයි මංගානෙ නං නෙවෙයි...

Yumi:ඒනං....

Jk:මේක මගෙ හ්‍යුංග් කෙනෙක් තමා දුන්නෙ ඔයාට දෙන්න කියල..

Yumi:උවා සෝයිනෙ..

Min shi:හහ්.. අදත්....යා  යා  යා මට බෑ තවත් නං..මේකිව දැකලවත් නැති අය කෑම එවනව..මට මොකුත් නෑ...

Yumi:ඔයා ලෝබයිනෙ මින්ෂි ඔන්නි..ඒකයි..

Min hi:මාත් ඒකට නං එකගයි යුමියා...

Min shi:මගෙ ඔන්නිද තමුසෙ නැත්තං මේකිගෙ ඔන්නිද..

Min hi:යුමියගෙ..

Yumi:ඇද්ද අහගත්තා.....(දිව දික් කොරන ඉම්ස්ටිකොලේ...)

Suna:මං අහං හිටියෙ කතාව..කාගෙංද ඔප්පා ඇත්තට මේක..

Jk:අහ් සනා..ඔයාට මතකද මං එකපාරක් කිව්වා මගෙ හ්‍යුංග් කෙනෙක් ගැන යුංගි කියල...

Suna: කොයි..

Jk:අර පූසෙක් වගේ කෙනා..

Suna:අහ් ඔව්..

Jk:අන්න එයා තමයි දුන්නෙ..

Suna:ඒ මොකෝ..

Yumi:මගෙ නම කිව්වත් කට්ටියට ආදරේ හිතෙන නිසානෙ ඔන්නි..

Jk: ම්ම්ම්ම්..ඒකත් හරි...තව දෙයක් තියෙය්..යුංගි ඔප්පගෙ සෝල්මේට් කෙනෙකුත් හිටියලු යුමී කියල..ඒක නිසාලු...

Yumi:ආහ් ඔන්නී....මගෙ ඔලුව...ඌහ්....ම්ම්ම්ම්ම්ම...ඒක රිදෙනවා....ආහ්....

එහෙම කියනකොටම යුමී ෆේන්ට් උනා...ඒ වගේම ඔන්නිල බය වෙලා එයාව ඉක්මණට හොස්පිටල් එකට අරං ගියා...ඩොකා ඇවිත් කීවෙ මොනාද දන්නවද...යුමියට ප්‍රෙෂර් එකක් නිසා මේහ වෙලා තීන්නෙලු..එයාට පැයකිං විතර සිහිය එයිලු...මතකෙත් එයිලු සමහර විට....

ඔන්න ඉතිං පැයක් කිව්වට පැය එක හමාරකට විතර පස්සෙ යුමියට සිහිය ආවා...ඒ එයාගෙ පරණ මතකත් එක්කම...

ඔන්න ඕකයි උනේ...ඒවෙලා සති දෙකකට විතර පස්සෙ තමයි මෙයාලට යූරාවයි මින් ඩබලවයි හම්බුනේ....ඔන්න ඕකයි තත්වෙ...තව දෙයක් යුමිය මතකෙ නැති උනාට ඉගෙන ගත්ත හොදේ..😝කැම්පස් ඉදං ගියා...

Future 😉

Jn:හම්මෝ... එච්චර දේවල් උනාද...ඒකත් මරු...ඒත් එක තැනක් අපැහැදිලියි...සනයි ජුනයි මුලිංම සෙට් උනේ කෝමද..

Yumi:ජේකේ ඔප්ප එක දවසක් බීල බීල ඔන්නිව බලන්න අපේ දිහා ආවා..එතෝට ජේකේ ඔප්ප කොහෙද බලන්න ජුනි ඔප්ප ජංකුක් ඔප්පට කෝල් එකක් ගත්ත...සියෝ ඔන්නි කුකී ඔප්ප එක්ක උඩට ගිය නිසා සනා ඔන්නි ආන්ස්වර් කලේ...ඉතිං ඊට පස්සේ දෙන්න කතා.කර කර ඉදල කුකී ඔප්පව එක්කං යන්න මෙහෙ ආවා..ඔන්න එතකොට තමා ඒ ඇස් මේ ඇස් සමග හමු උනේ..හමුඋන මොහොතේම ඔවුන් දෙදෙනා බැදුනා.....

Suna:අනේ පලකො...

Jk:ඕකයි කතාව..ඔබට සතුටුයිද දැන්...

Yumi:ඔන්නි මට ආයෙමත් වමනෙට වගේ..

Yug:ඒ මොකද ඒ...

JM:ඔයාට මොකටද..

Yug:ඉදපංකො පයින්නැතුව...

SEO:අවුලක් නෑ ඔප්පා...මෙයාට ඔහොම වෙනව ඉදල හිටල..ටිකකිං හරි යයි....අපි යංකො බබා රූම් එකට...

Yumi:හ්ම්..

ඔන්න දෙන්නම ගියා..අනික් අයත් කාල බීලා ජොලියෙ ඉදල ගියා ගෙදර..නෑ නෑ හලෝ..එයාල අද නිදාගත්තෙසියෝලගෙ ගෙදර..චැක් කෙල්ලො කොල්ලො නෙවේ...කෙල්ලො ටික රූම් තුනක...කොල්ලො ටික රූම් තුනක...

අපි පස්සෙ බලමු යුමීට මොකද කියල...

Yug:ජින් හ්‍යුංග් මට කියන්න දෙයක් තියෙයි..

Jn:කියන්න යුංගි..

Yug:මං හිතන්ණෙ මට මගෙ මේට්ව හම්බුනා...

Nj:වාව්..කවුද බං ඒ කෙල්ල..මොනා.නැතත් පව්..නම කියපං බලන්ණ..

JM:මම නං දන්නවා..

Jk:කවුද ඒ ජිමිනි හ්‍යුංග්..

Tae:කියන්නකො..

JM:කියන්නද ඔප්පා..

Yug:කියපං..

JM:යුමියා...එයා තමයි අපේ හ්‍යුංග්ගෙ මේට්...

JH:මොකාක්..අර අහිංසකී..අනේ දෙයියනේ..ඒත් එයා කෝමද වුල්ෆ් කෙනෙක් වෙන්නෙ..

Jk:හරිනෙ ඉතිං..අද පුරහද පායනව..ඒ අවුරුදු දහයකට එකපාරක් වෙන විශේෂ දෙයක් එක්ක...මතකද යුමියට වමනෙ වගෙයි කියල ගෙට ආවා..

Jk:දැනුයි මටත් මීටර් උනේ...එයාගෙ ඇසුත් එකපාරටම රතුපාට උනා.....

JH:ම්ම්ම්ම...හරි එහෙනං....ඔයාටත් මේට් හම්බුනානෙ...

Jn:මාත් වුල්ෆ් කෙනෙක් උනානං මරු අනේ...ඇයි අප්පා....මාවත් වුල්ෆ් කෙනෙක් කරන්නකො...

Nj:එතකොට ගැන්ග් එකේ ඉන්න ටිකටත් ඔයාගෙ ඩෑඩ් ජෝක් අහ අහ ඉනනද කියන්නෙ.

Jk😂😂😂😂😂😂😂

Jn:😠😠😠😠😠

ඔන්න ඉතිං නොදන්න රහසක් එළි උනා....දන්නවද පෙන්ස් මෙයාල වුල්ෆ් ගැන්ග් එකක සාමාජිකයො...නෑ නෑ හැමෝම නෙවෙයි....ජින් ඇර...මොකද ජින් අර්ධ වෘකයෙක්...එයාට ශාපයක් නිසා වෘකයෙක් වෙන්න බෑ...ඒත් අනික් හැකියා ටික තියෙනව..ජින්ට කවදහරි මැරි කරන්න වෙන්නෙත් අර්ධ වෘකයෙක්...එහෙම උනොත් එයාගෙ ශාපෙ බිදෙනව වගේම තමන්ගෙ වයිෆ්වත් වෘකයෙක් බවට හරවගන්න බලයක් ජින්ට හම්බවෙනව....මෙයාල black king gang එකේ වෘකයො....ඒකෙ ඇල්ෆා තමයි යුංගි ..නැත්තං යුමීගෙ විදියට කිව්වොත් සුගා...බැරිවෙලාවත් ඇල්ෆා නැති උනොත් ඊළගට ඇල්ෆා වෙන්න ඉන්නෙ ජිමින්..මොකද එයා තමයි සුගාගෙ සමුචොන්ගෙ සනා...ඔන්න ඕකයි තත්වෙ..ඔන්න ඒ අස්සෙ මෙයාලගෙ ගැන්ග් එකට පොඩි පස්නයක්...

JH:හම්මෝ..මහන්සී...හහ්..හහ්..හ්හ්...මේ..යුං...යුංගියා...

Yug:ආ මේක බීල ඉදපං...

Jn: දැං කියන්න බලන්න...

JH:අපි හිතුව හරි යුංගියා...ඊයෙ Red Queen ගැන්ග් එකේ ලීඩර් ඇවිත්...කාටවත් මූණ පෙන්නල නෑ..එයා ටිකක් දරුණුයිලු...අපේ එකා උට පුළුවන් තරං විස්තර හොයං එන්නං කිව්ළු..ඌව මාට්ටු උනොත් නං අපි කපෝති හොදේ...

Yug:එතකොට මෙච්චර කල් එයා මොනවද කලේ හැංගිලා..තමංගෙ ගැන්ග් එක තනියම තියල..නායකයෙක් නැතුව..ඇයි එකපාරටම ඇවිත් තියෙන්නෙ..

JH:ඒව පැත්තකිං තියහංකො...ඔක්ඛොමත් හරි එයා ඔයාගෙ ඉරණම තීරණය කරන්නෙ..මතකද අර පූජක තුමා කිව්ව දේවල්..එක්කො එයා ඔයා එක්ක ඉදී..නැත්තං එයත් ඔයත් එක්කම යයි...එයා මැරුනොත් ඔයත් ඉවරයි...

Yug:අපි බලමුකො..එයා තාම ඕව දන්නෙ නැතුව ඇතිනෙ...අනික මට මොනව උනත් මං එයාව ඉවරයක් කරල තමයි නවතින්නෙ....මගෙ අප්පව මරපු පලිය මං එයාගෙං ගන්නවා...මාව කාටවත් නවත්තන්න බෑ...

Nj:ඒත් එයා මොනව කරන්නද බං...අප්ප කරපු වැරදි වලට දරුවන්ට දඩුවම් දීල හරිද..

Jk:ඒත් හ්‍යුංග් එයත් ඕකට හවුල්නෙ..

Tae:එයා ඉපදුනේ නැත්තං ඔහොම වෙන්නෙ නෑනෙ..නේද...

JM:ඒකත් ඇත්ත..ඒත් හ්‍යුංග් පරිස්සම් වෙන්න....මට ඔයාවත් නැති කරගන්න බෑ...මගෙ අප්පත් මාව දාල ගියා..ඔම්මත් ගියා...

මේ තව බඩ්ඩක් කියන්නං...ජිමීගෙ අප්ප තාම ජීවත් වෙනව හොදේ..😝...ඔම්ම නැති උනේ ජිමී ඉස්සරහමයි....අප්ප නැති උනේ සටනකට ගිහිං...ඒත් එතන ඉදපු කෙනෙක් මිස්ටර් පාක්ව බේරගත්ත වගේම එයාට ලොකු වගකීමක් දුන්නා...එව්ව පසුවට බලමු...හහ් හහ් හා....😈

ඒනං සටන්වලිං පිරුණු ලොවක් නැරඹීමට ඔබත් අදම එකතු වන්න..හැහ්...ඒක හරියන්නෑ නේද...

Mr.jung:හෝබි පුතේ..හදිස්සියක්...

JH:අහ් අප්පා..මොකද මේ...

Jung:ඉක්මණට ගැන්ග් එකට එන්න ඔක්ඛොමලා..යුංගි ඉක්මන් කරන්න..අපිට ලොකු කරදරයක්..

මොනව වෙලා ඇද්ද...රෙඩ් ක්වීන් ඇල්ෆා පිරිමි කෙනෙක්ද....එයායි යුංගියි ඇයි තරහ...මොකද්ද මේවට මුල..කතාව කියවලම බලමු...බායි චෙරීස්...ටටා.. සරන්හේ....

Comment