🙄මොකද්ද ඒ උනේ

Yug:******-*hotel..

Jn:ම්ම්ම්හරි....මංමේල් එකක් දැම්මා....

දැං නං වැඩේ ටිකක් ලේසි වේගෙන එන්නෙ ....

Jm:යුන්ගි හියුන්ග් හෝබි හියුන්ග් ගෙන් කෝල් එකක්..

Yug:කියපං හොබ්බො....

Jh:මෙහෙ එහෙම ෆයිල් එකක් නෑ බං...

Nj:මට මතකයි ඒත් එහෙම එකක් තිබ්බ..මම මයි ඒක හැන්ඩ්ල් කලේ

Jh:එහෙම එකක් නෑබං මෙතන...මම නොදන්න තැනක් වෑ මේක...

Jk:හියුන්ග්ලා මෙතන ඒම එකක් නෑ...ඒත් අර හොටෙල් එක තියෙන තැන මැප් එකක් විතරක් තියෙනව..

Yug:ඒක අරං එන්න ජේකේ..අපි ෆයිල් එක ගැන පස්සෙබලමු...

Jk:හරි හියුන්ග්...

Jn:දැං මොකද කරන්නෙ යුංගියා..

Yug:අපි හොටෙල් එක ගැන හොයල බලමුකො ටිකක්...සමහර විට එතනින් අපිට ෆයිල් එක ගැනත් හොයාගන්න බැරි වෙන එකක් නෑ....

ඔන්න කස්ටිය.........ම ගෙදර ඇවිත් කාලා බීල දැන් යන්න හදන්නෙ හොටෙල් එක බලන්න...

JM:ඔක්කොම රෙඩි හියුන්....අපි යං...

yug:ආ හරි මෝචි...අපි යන්...බලමුකො මෙයා කියන්න යන දේ  මොකද්ද කියලා...

ඔන්න කස්ටියම යනව...

Jn:මෙතනින් කොහෙටද ජුනී...

Nj:කෙලින්ම ගිහින් දකුණට හැරෙන්න හියුන්ග්...දැං වමට...ආ ඔය තියෙන්නෙ ශොප් එක ඔතනින් වමට....තව ටික දුරෛ හියුන්...ඔය පේන්නෙ ඒක තමයි..

Jh:මට මේක මතකයිනෙ..

Nj:උබට මතක තියෙන්න එපැයි බං..අපි ට්‍රේනින්ග් වෙන කාලෙත් මේ හොටෙල් එක ගැන හොයන්න කියල දුන්නෙ අපි දෙන්නටනෙ..

Jh:අඩේ ඔව්නෙ බං...දැංමතක් උනේ....

Tae:හියුන් මේක ඇතුලට යන්නෙ කොහොමද දැන් අපි...

Jh:ගිහින්ම බලමුකො...

Jk:අන්න අතන කවුද ඉන්නව...

ඔන්න කස්ටිය යන්න හදම්නෙ....

දොර ලගට ආර්මි එකෙන් දාල...ඔහොම නෙවෙඉ සක්කරයගෙ පුතා වයිම ආවත් ඇතුලට නංයන්න දෙන්නෙ නෑ...

Nj:මේක හරියන්නෙ නෑ හියුන්ග්..

Tae:අපි යංකො...මං ලග මාස්ටර්  ප්ලෑන් එකක් තියෙඉ...ඒක වත් ට්‍රයි කරල බලමු...

Jm:මටත් හිතුන උබ ඕක කියයි කියල..එක විතරෛ දැන් කරන්න තියෙන්නෙ...කොහොම හරි මේක විසදගන්නත් එපැයි...රැට පටංගමු නේද බොක්ක..

Tae:එල...

මෙයාල මේ කතා වෙන්නෙ ආපහු එනගමන් හරිත...

Jn:තොපි දෙන්න ඔය මොකක් ගැනද කියවන්නෙ...

Jh:මටත් මෙලෝ දෙයක් තේරුනේ නෑ...

Jm:ඉවසා වදාරන සේක්වා දේවයන් වහන්ස....

Tae:ප්‍රතිඵල  පසුවට දැක ගන්න සේක්වා...

Yug:හරි හරි....තොපි ඕන දෙයක් කරපියව් මට වද නොදී..මේ කබල් ලියුමක් නිසා දවස් ගානක් හරියටනින්ද ගියෙනෑ..අදවත් නිදාගන්න ඕනි....

Jm:අපෝ නිදිකුම්බරයා...

Jh:මමත් යනව ටිකක් ඩොයියගන්න...

Jm:යුංගි හියුන් මාත් එනෝ...

Jk:මම යනව චූටි නංගි බලන්න......

Jm:ඔහොම ඉදපම් මමත් එනව...

Yug:කොහෙ යන්නහරි මමත් එනව...යමං....

Jh:පල පල උබේ කුමාරිකාව බලන්නලු යන්නෙ...

Jn:ඔව් ගිහින් කැන්දගෙනම වරෙන්...

Jm:මූ තව අහලත් නෑ...ඊට කලින් ජේකේ වැඩේ කරගනී වගේ...

Nj:යනවල ඉක්මණ්ට...

සියෝලගෙ මැනිශන් එකට ටික දුරක් තියෙද්දි එක පාරටම...

Jm:හෝව් හෝව්....ජේකේ උබට එයාලගෙ ගේ ඇතුලට යන්නඕනිද..

Jk:මොනවද යකෝ කියවන්නෙ ...

Jm:කන්න මොනාහරි ගනින් අරකිට....නැත්‍ය්හන් තොට එලියෙ ඉදල තමයි උබේ කෙල්ලව බලන්න වෙන්නෙ...

Jk:අම්මට හුඩු...තෑන්ක්ස් හියුන්ග්....

Jm:අනේ නිකං පල...ඒ වෙලාවට විතරයි  හියුන්...

Jk:අනේ නිකං ඉදාම් කොටෝ..මං මොනව හරි අරන් එන්නම්...ඔයත් එනවද..

Jm:අපි ඉන්නම් ඔයා ගිහින් එන්න...

Jk:හරි ගත්තා....දැං යං.

Jm:ඒයි යුන්ගි හියුන්....නැගිටිනව....අපි ආවා...

Yug:ආ ආවද....

Jk:චූටි කෙල්ලේ...

Yumi:ඕඕ....

Seo:දොර අරිනව ගිහින්...

Yumi:ඔයා යන්නකො වදේ...මට මේක බලන්නත් නෑ...

Suna:දෙන්නම ඉන්නවල ...මංඅරින්නම්..

Yumi:😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭මොකද්ද ඒ කලේ...

Seo:දැං හරිනෙ....තමුසෙට පුදුම අමාරුවක්නෙ තිබ්බෙ මට කියල ඕකකරගන්න...දැං සැපයිනෙ...

Yumi:😭😭😭😭😭😭😭😭😭😭😭😭

Suna:යුමියා..මොකද බොරුවට අඩන්නෙ ආ....

Yumi:😭😭😭😭😭😭😭😭😭😭😭

Jm:ඒනං නිකං වෙන්නබෑ....

Suna: ගිහින්ම බලමු...එන්නකො...

Yumi:😭😭😭😭😭😭😭😭😭😭

Suna:මොකද ලමයො කෑගහන්නෙ....

Yumi:මෙයා මේක වැහුවා😭😭😭😭😭😭ඒක මට හැමදාම බලන්න දෙන්නෙ නෑ....😭😭😭😭😭😭මං ආසම කෑල්ල යද්දි හැමදාම වහනවා😭😭😭😭😭

Jm:මොකද්ද ඔයා දැං බලබල හිටියේ....

Yumi:spider man😭😭😭😭😭😭

Yug: මොකාක්....

Jm:ඒව බලන්නෙ කොල්ලොනෙ..

Yumi:ඒත්  ඒක මගෙ ආසම කාටුන් එකනේ😭😭😭😭දොර අරින්න බෑ කිව්ව කියලා මෙයා මේක වැහුවා😭😭😭😭😭😭

Jk: අයියෝ....ඒමද...කෝ එන්න අපි ෆෝන් එකෙන් බලමූ...

Yumi:බෑ මත තීවි එක ඕලී ...😭😭😭😭😭

Yug:ම්ම්ම් ඉතින් ඔයාගෙ ලැප් එක අරං එන්නකො...මටත් බලන්න ඕනි ඒක...

Yumi:මං කිව්වනෙ මට ඕලි තීවි එකෙන් බලන්න 😤😤😤😤😡

Seo:යුමී මුරණ්ඩු වෙන්න එපා..

Yumi:😭😭😭😭😭

යුමිය අඩාගෙන දිව්වා කාමරේට...

Seo:කවද හැදෙයිද මංද මේ කෙල්ල...කියන දෙයක් අහන්නෙම නෑනෙ..පොඩි එකෙක් වගේ කාටුන් බලන වයසක්ද දෙයියනේ මේ...

Jk:ඒකත් ඇත්ත තමයි.

Jm:මේ සියෝ.බඩ්ඩක් කියන්නද.

Seo:ඒ මොකද්ද ජිමිනා.

Jk:ආහ් මමත් කියන්න හැදුවෙ ඒක

Seo:මොකක් ගැනද දෙයියනේ ඔය කියවන්නෙ.

Jk:මේකයිඅපේයුන්ගිහියුන් අපේයුමීටකැමතීලු.එයාකැමැත්තෙන් ඉදලතියෙන්නෙස්කූල්යනකාලෙඉදලලු😉

Seo:මොකාආආක්??

Jm:ආහ් මේකයි.අපේ යුන්ගි හියුන් අපේ යුමීට කැමතීලු.ස්කූල් යන කාලෙ ඉදලම.

Yug:ආශ් තොපි දැං ඕක කීපාරක් කිව්වද.

Jm:හියුන් මෙතන හිටියද🙄

Yug:🔪

Seo:යුමී දන්නවද දැං ඕක

Yug:නෑ...

Seo:ආශ් ඕකේ.

Suna:😮

Min hi:කොයිද අනේ අර අඩන බබා දිව්වෙ?

Suna:මෙන්න මේකි බැන්නනෙ.ඒ මදිවට එයාගෙ ආසම කාටුන් එක යනකොටම ටීවි එක වැහුව.පව් කෙල්ල.මංබලල එන්නම්.

Yug:ඉන්න මමත් එනව.

Jm:ඕඕඕඕඕඕඕඕඕඕ හියූඌඌඌන්.

Yug:😤🔪

Suna:අපි යමු 😊

AT YUMI'S ROOM

Suna:යුමියා...යුමියා..බබෝ.මේ දොර අරින්නකෝ..

Yumi'මට බෑ.යනව යන්න.මාව කාටවත් එපානෙ.😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

Suna:අනේ බබා.ඔයා ඉතින් මගෙනෙ.සියෝගෙ නෙවේනෙ.කෝ දොර අරින්නකො  මැණික.මේ බලන්නකො යුන්ගි ඔප්පත් ඇවිත් ඉන්නෙ ඔයාව බලන්න.

Yug:😉

Yumi:(දොර ඇරගෙන එලියට ඇවිත් යුන්ගි ඔප්පව බදාගෙන🤐)ඔප්පාආආආආඅ😭😭😭😭😭ඉහිම් ඉහිම් 😭😭😭😭😭මෙයාල මට කාටුන් එක බලන්න දුන්නෙ නෑ 😭😭😭😭😭

Yug:හරි හරි.කෝ දැං අඩන්න එපා.පව් මේ ස්නාත් අඩනවනෙ.කෝ යං අපි දෙන්න ලැප් එකෙන් බලමු හොදේ.

Yumi:හුම්

Yug:හොද බබා.අපි යමු😊

Suna:ඉන්න මං ලැප් එකගේන්නම්.

Yumi:එපා ඔන්නි.අපි යං ලිවින්ග් රෝම් එකට.මින් හී ඔන්නිටත් එන්න කියමු.අනික් අය එපා මට 😭😭😭😭

Suna:හා හා.දැං අඩන්න ඔට්ටු නෑ ඉතින්.කෝ එන්න.

Seo:මොකද ෆස්සගෙන ගිහින් ආපහු එන්නෙ ආ.

Yumi:මගෙ ඔප්ප එන්න කිව්ව නිසා ආවෙ.ඔය උනහපුලු මූන බලන්න නෙවේ.😒

Seo:ආශ් මේකි නම්.

Yug:හරි හරි.අපි යන්.මින් හී එන්න.

•TIME PASS•

Yumi:හුරේ.යූහූ.අන්න ඔප්පා.දැක්කද...ශෝයි නේ.😊ස්පයිඩිගෙ වැඩ දැක්කද.මරු නේ.

Yug:මරු මරු 🤧

Yumi:ඇයි ඔප්පා

Suna:ඕකෙ වෙච්ච මෙලෝ හසරක අපිට තේරුනේ නෑනෙ යුමියා.

Yumi:අයියෝ.කලින් කියන්න එපැයිනේ.මේමයි ස්පයිඩිට හෙලිකැරි එකෙන් කෝල් එකක් ආවා.එයාලගෙ ට්‍රේනින්ග් එක කරන්න වෙන්නෙ නෑලු.ලෝකි නිසා එයා පෘථිවියට ඇවිත් නිසා.ලෝකි මෙහෙට ආව කියන්නෙ මෙහෙ විනාශ කරනවා.මොකද එයාට ඕනි පෘථිවිය  එයාගෙ පාලනයට ගන්න.ලෝකිආව කියන්නෙ අනිවාරෙන් තෝරුත් එනවා.ඉතින් ස්පයිඩියි එයාගෙ ටීම් එකයි ගියෙ තෝර්ව හොයන්න.

Yug:පොඩ්ඩක් ඉන්න.එතෝට මෙතන ස්පයිඩර්  මෑන්ගෙ ටීම් එකේ ඉන්න අය කව්ද?

Yumi:මෙන්න මෙයයි.මෙයයි.මෙයයි.මෙයයි
මේ උඩින් යන්න පුලුවන් හෙල්මට් එකක් දාගෙන ඉන්න කෙනා නෝවා.එහකොට ඔය සුදු පාට ඇදගෙන ඉන්නෙ වයිට් ටයිගර්.එතකොට කොලපාට ඇදගෙන ඉන්නෙ අයෆිස්ට්.කහයි කලුයි ඇදගෙන ඉන්නෙ පවර්මෑන්.😊

Suna:ආ දැං හරි.😉

Yug:ඒක හිතුවට වඩා ලස්සනයි නේ සනා.

Suna:ඒක ඇත්ත ඔප්පා.

Min shi:යුමියා.ටිකකට පහලට එනවද?

Yumi:ඇයි ඔන්නී

Min hi:එන්නකො පැටියෝ.

Min shi:ආශ්.ඔන්නි ඕකිව ඔච්චර හුරතල් කරන්නෙ මොකටද ආඅ.

Seo:ඉරිසියාව බේරෙනවා😉

Min shi:කාගෙද🙄

Yura:ඕ මේ ටියුබ් ලයිට් එකෙට ඕව තේරෙන්නෙ නෑ ඔන්නී.

Seo:ඒකත් ඇත්තනෙ.

Yumi:ඇස්කුයිස්මී.ඇයි මට කතා කලේ.

Jk:ආ ඔයාට තෑගි එපාද දැං🤐

Yumi:අනා මගෙ සූති ඔප්පා.කූ බලන්න.මත මුනාද ගෙනාවේ.

Jm:ආ මෙන්න ගන්න.

Yumi:ඕ චොකෝ🤩🤩🤩🤩🤩🤩🤩🤩

Jk:උබත් ගත්තද.අපරාදෙ එහෙනම් මමත් ගත්තෙ.

Jm:ආ මම නෙවෙයි යුංගි හියුන් ත්මයි ගත්තෙ.

Jk:ආහ්.

Yumi:තන්කූ ඔප්පලා🥳🥳🥳🥳

Yumi:මේක ඔයාල බෙදාගෙන කන්න ඔන්නී.මේක මටයි සනා ඔන්නිටයි.

Seo:හ්ම්.

Yumi:මං යනෝ.

Seo:කොහෙද

Yumi:දොයියන්න

Seo:ගෙදරට කවෘහරි ආවම එයාල ඉද්දි නිදාගන්න ජියලද මං කියල තියෙන්නෙ.ආ.

Yumi:සොරු ඔන්නි😕

Suna:කෝ එන්න බබා මං ලගට.

Yumi:හ්ම්

Five  minutes later...

Yumi:ඔන්නි.මං යනෝ ඔප්පලගට.

Suna:ම්ම්.යන්න.

Yug:කෝ එන්න පිස්සු කෝලම

(යුමියට නිදි මත වැඩි වෙලා හිටිය නිසා එයා ගිහින් යුන්ගි ඔප්පගෙ උකුලෙන් වාඩි වෙලා පපුවට හේත්තු උනා.)

Yumi:උප්පා.උයා ලග සස්නෙයි.

(එව් ටික රොමෑන්ටික්  නෑ වගේද🤧.සමාව බාජනේකද දාල අරම් තියම්න.මං එකතු කොරගෙන යන්නම්.)

Yug:🙄

Jm:😉

Suna:කට්ටියම යමු නේද කන්න.

Yug:ඕ ගෝඩ්.මෙන්න මේ පිස්සු කෙල්ල නිදි.

Seo:ආයෙ ඉතින් ඇහැරවනව බොරු.😫

Yug:යුමියා..යුමියා.කෝ නැගිටින්නකො බබෝ.

Yumi:😴😴😴😴😴😴ම්ම්ම්ම්

Yug:කෝ කෙල්ලෙ නැගිටින්නකො.ඔයා බඩිගින්නෙනෙ ලමයෝ.

Jm:මූනෙ වතුර ටිකක් ගාන්නකො.එතකොට ඇහැරෙයි.

Min shi:ඉන්න මං අරන් එන්නම්

Yura:අපිට කරපුවගෙ වාඩුව ගන්න මෙන්න මචෝ චාන්ස් එක.දෙමු වැඩක් ඕකිට අද.

Min shi:එල බොක්ක👍

Yura:ගනිම්කො ඔය බෝල් එක

Min shi:අම්මෝ බං.උබ නම් මගෙ සෝල්මේට්ම තමයි👍

Yura:ඒම තමා බොක්ක.

Min hi:ඕක ඉක්මනට ගේන්න ලමයිනේ.

Yura:මේ එනෝ.

Min shi:ඉන්න මං ගාන්නම්

Yumi:ආහ්.සීතලාඅයි.හූෆ්.🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶

Min hi:තව්සෙල දෙන්න මොවද මේකට දාගෙන ආවෙ ආ.

Yura:කූල් වතුර

Min shi:😉

Yura:😉

Yumi:ආ අමතක උනානෙ.ඔයාලට මං නිසා කන්නත් නෑ නේද🤧මියාන්හේ

Yug:ඒක අවුලක් නෑ බබෝ

Jm:බඩිගිනීඉ

Seo:යමු යමු.

කෑම කාලා ටික වෙලාවක් ගියාට පස්සෙ

Yug:ආ ඔයාලට මේක කියන්නත් එක්ක ආවෙ.

Jm:ආ ඔවනෙ.කාපු කෑමත් එක්ක ඒකත් අමතක උනානෙ.

Yumi:ඒම තමා මමයි සනයි ඉව්ව දවසට නේ ඔන්නී.

Suna:ඒකනේ

Jk:මට වොශෲම් එක දවස් ගානකට බුක් කරල තියාගන්න වෙයිද දන්නෙ නෑ නේද?

Yumi:ඔප්පා🔪🔪🔪

Jk:අම්මෝ හරි හරි.ඔයාගෙ ඔන්නිට හබියෙක් එපාද.හුම්😒

Yumi:දුප්.අලියා

Jm:හා හා.අපි ආපු කාරණාව කිව්වොත් නරකද.

Yura:ඔයාල මොකටෙයි ආවේ.

Jm:මේකයිඅපිකෑම්පින්ග්යන්නහිතන්ඉන්නවාඔයාලත්කැමතිනම්එන්න

Seo:මොකද්ද ඔප්පා ඒ කිව්වේ.

Yug:මේකයි.අපි කෑම්පින්ග් එකක් යන්න කතා උනා ඔයාලටත් කැමතිනම් අපිත් එක්ක යන්න පුලුවන්.

Yumi:ශා මරුනේ.යමුනේ ඔන්නී.අනේ බෑ කියන්න එපා.යමුකෝ.මහෙ හොද ඔන්නිනේ.අනේ අනේ.ඔයා කියන ඕනි දෙයක් කරන්නම් මම.🙄

Seo:ඒත් යුමී

Yura:යමුකො අනේ

Min hi:අනේ යමුකො

Yura:අපිට නම් ගියත් එකයි නැතත් එකයි.

Yumi:ඔව් ඉතින් තමුසෙලා දෙන්නට මොකද ?අර අහිංසක ඔප්පල දෙන්නවා දැලේ දාගෙන.

Min hi:හිමියා මොකද ඔයා දැන් කිව්වේ.මං එහෙම එකක් දැනන් හිටියෙ නෑනෙ

Seo:ඒක ඇත්ත.මාවත් පොඩ්ඩක් දැනුවත් කරන්න

Yumi:ඒ උනාට මමයි සනායි නම් දැනගෙන හිටියෙ

Suna:යෙස්

Yura:මොකද්ද ඕයි තමුසේ.

Min shi:අපේ කරුමෙට මූට අහු උනානේ

Yura:දැන් ඉතින් දෙපදයක් කාගෙන වෙන දෙයක් බලා බලාගෙන ඉන්න තියෙන්නෙ

Suna:ඕවා කලින් හිතන්න තිබුන ළමයි.

Yura:අනේ මගේ කට මේ කොහෙන් ගියත් හොයාගන්න කියා අපි කොහොමද හංගන්නේ

Min  shi:කරුමෙට මේකිටම අහු උනා නේ

Jk:මෙතන සිටුවේශන් එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?

Jm:මටත් නිකං අගහරුවලින් පාත් වෙච්ච ෆීලින්ෆ් එකක් දැනෙනවා

Yumi:කරන්න දෙයක් නෑ මෙයාලව බයිට් කරන්න හිතන් හිටියේ දැන් එකපාරම කියලා දාන්නම් .මෙන්න මෙවුන් දෙන්නට කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා

Jk: හියුන් පව්

Jm:ඔයා මොකක් ගැනද දැන් කියන්නේ

Yug:උඹලා දන්නෙ නැති වුණාට මම දන්නවා .මුන් දෙන සෙට් එකයි ඉන්න උන් දෙන්න එක්ක තමයි .

Jm:ආශ්.ඔය පොල් හිපාටුවා.ගස් වදුරා.ඇටිකෙහෙල් කාපු උගුඩුවා.වලස් පෝතකයා.යමංකො අද ගෙදර.ඔවුන් දෙන්නගෙන් මං ජූස් හදනවා...

Jk:ඒක තමයි හියුන්.කපුකම කරල දුන්න දුක අහගෙන හිටිය අපිටවත් කිව්වෙ නෑ කියන්නෙ ඕව හෙන පාපතර වැඩ🤧🤧🤧🤧

Jm:මොනව කියල කොරන්ඩද බම්.අපිත් මුන් වගේ එවුන් එක්කමනෙ යාලු උනේ.🤧🤧🤧😫

Min hi:අයියෝ ඔප්පා.මොකද අනේ.තේරෙන්න කියන්නකො කියන දෙයක්.

කවුද ලමයි සෙට් වෙලා ඉන්නෙ.පුලුවන්නම් ගෙස් කරන්න.🙄ඒ කා එක්කද කියලත් කියන්න.වැඩ්ඩෙක් නම් 😉එතකොට ඇයි සියෝ කෑම්පින්ග් යන්න අදිමදි කලේ.බලමු නේ ඊලග එකෙන්.දැනට ගෙස් කරන්න.කාලෙකින් නේ.හම්මෝ.ඉස්කෝලෙ වැඩ එක්ක මේක ලියනව කියන්නෙ නිකං කිරිබොන පොඩි එකෙක්ව කොනිත්තල නලවන්න හදනව වගේ.අම්මට හුඩු මොකද්ද ඒ උපමාව.මොකක් හරි.ඊලග එකත් ඉක්මනටම දෙන්නම්.බායි.සරන්හේ බෝරන්හේ💜️💜️💜️💜️ .

Comment