Search: sinhalanonfiction
16 stories
සිලිලාර || NONFICTION

සිලිලාරෙන් උපන් ඔහුගේ කතාව...Cover By @Freya_Celestie

5.9K 9 938
I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )

මන් උබට ආදරෙයි බන් !!!මටත් පුලුවන් වුනානම් කට ඇරලා බය නැතුව කියන්න.මම හරි බයයි බන්මගේ ඒ වචනෙන් මට උඹව නැති වෙලා යයි කියලා..උබේ ඇස් දෙක දැක්කත් ඇති මටඇග පුරා සමනල හැගුම් දෙනෙනවා..මට්ටු කරන්න බෑ බන් මගේ හැගීම්උබ මාව තව තව අවුස්සනවා..දවසක් ආවොත් තීරනයක් ගන්න වෙනඑදාට මම උබව අතාරිනවා දෙපාරක් නොහිතාවෛර කරත් එදාට උබ මටමම සතුටින් ඒක පිලිගන්නවා..- උබටත් හොරෙන් උබට පිස්සුවෙන් ආදරේ කරන කෙනෙක්

136.6K 47 15.6K Full
EVENING PRIMROSE | COMPLETE

ආදරේ හිතුණා ... මුල්ම වතාවට ...ඒ යාලුවෙක් විදිහටවත් සහෝදරයෙක් විදිහටවත් නෙවෙයි.."අභිශේක්""ඒ පාර ඇයි""නිකන් එහෙම නමක් තියෙනවා කියලා මතක් කරේ"

54K 59 6K Full
🖤පහන්සිළු 🖤 ( 𝑻𝒂𝒆𝑲𝒐𝒐𝒌 𝑵𝒐𝒏𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏)

"පහනක් ලස්සනම පහන් සිය ගානක් දැල්වෙන මලුවක දැල්වෙනකොට නෙවෙයි පන්සිළු, එක හුදෙකලා අදුරු මලුවක දැල්වෙනකොට.." -අශ්වින්-24/05/30 RAYA

1K 10 243
ප්‍රේම සජ්ඣායනය ✅

නැවත හමු නොවන සංසාර ගීයේහිතක තනි මකනවාඅපගේ ප්‍රේමයට පසු වදන ලිව්වේකවුදෝ අපි සොයනවා...

9K 7 1.3K Full
නීල නෙතු : Blue Eyes 🌊🖤❤️💫  || JJK

මගේ අකේන්‍යා..❤️💫කියන්න ඉනෝද්‍ර..🖤💫ඔයා ඔහොම බලාගත්තු අත බලාගෙන ඉන්නෙ ඇයි මයේ මැණික.. ඔය ඇස් මගේ දුහාටත් හරවහංකෝ.. මාවත් උඹට පේනවද කියලා බලාපංකෝ.. මේ ඇස් උඹ ගාව තමයි තියෙන්නේ මගේ ඉනෝද්‍ර.. උඹට පේනවද ඒ ඇස්වල ලස්සන... අර ඉස්සරහා බලන්න.. ලස්සන නිල්පාට මුහුදු රැල්ලක් එනවා නේද.. මට පේන්නෙ නෑ මගේ මහත්තයෝ.. උඹට පේනවා නේද මටත් එක්කම.. ඉස්සර දැක්කත් දැන් මට ඒ හඬ විතරයි අහන්න පුළුවන් වස්තුවහ්... STARTING : 2023/11/12Adithya Bandara : JeonKim Jehi 💜️💖 The whole story is only my imagination and has nothing to do with the idols' real lives. It's only for a fictional purpose. Whole story, plot and cover were made by me. Don't Copy my own work.The pictures on the cover and the pictures that are included in this story do not belong to me.

245 3 11
දෑස්..

*"මේ අහනවා, මං කැමති කෙල්ල එක එකා ඉස්සරහ අඬනවා බලන්න මම කැමති නෑ.. තේරුණාද?...ඔය කදුළු පරිස්සම් කරගන්නවා මම මැරුණ දවසක අඬන්න.." කඳුළු දුකටම විතරක්ම නෙවෙයි.. සතුටටත් එනවා...

271 1 33 Full
ඔබම අවැසි මොහොතක මා තනි වී (oneshot)

මේක fan fiction එකක් නම් නෙවේ යාළුවනේ. මං මීට ගොඩක් කාලෙකට කලින් ලියපු short story එකක්. කෙටියෙන්ම කිව්වොත් oneshot එකක්. ඒ කාලෙ මං නි ඉන්න ගමන් ලියපු නිසඳැසකට තමා මේ කතාව ලිව්වෙ. ලස්සනද කියල කියවලා බලන්න. නිසඳැස කතාව අන්තිමට දාලා ඇති.

150 1 27 Full
KookieLisaBase(Lisa+Kookie)Ship

එක වෙලාවකට මට හිතෙනවා ඇත්තටම Jankook and Lisa ඉන්නේ relationship එකකද කියල.මොනා උනත් හරියටම දන්නේ නෑ..ඒත් එහෙන් මෙහෙන් දැක්ක පොඩි පොඩි කරුණුවලින් ඒ දෙන්නා date කරනවා කියලා කියන්න පුලුවන්.ඉතිම් මට හිතුනා ඇත්තටම එයාලා දෙන්නා ඉන්නේ ආදරේකද නැද්ද කියලා හොයලා බලන්න.අනිවාර්යයෙන්ම මේක real life එක අල්ලලා ලියන කතාවක්.මේක ඉස්සරහට ගොඩාක් interesting වෙයි. මොකද ඒ දෙන්නා හොරෙන් කරන හැම වැඩක්ම cameraman ලට හංගන්න බෑනේ.Lizkook ship only.if you'r not please don't leave bad coment and mind your own buisness.

3.5K 11 293
Poems I've Written Recently

29K 91 194
give it some time | klance

cover art ; gghostkking (tumblr)"Now what?" Keith asked, tapping his desk. Lance's eyes shot up for a second, his mouth quivering, struggling to open. He knew he'd have to tell Keith sooner or later, and no matter how much he wanted to choose later, he had to do it now- he had his chance. He opened his mouth, gulping. "Keith," The boy began, his head lifting up towards the camera. Keith looked up from making coffee, running a hand through his mopped hair. "Hm?" "I have something to tell you," The paladin inhaled, closing his eyes for a moment. Keith waited for his response, looking back down to continue his coffee as he hummed to himself. Lance struggled to pull the words out of his throat, his hands shaking as he tried to balance himself. Calm down, he thought, you can do it. Keith patiently waited, sitting in silence as he poured his coffee into a mug. Lance felt a rock in his stomach, weighing him down. You have to do it, you already started. "Keith," He paused, "I'm gay." In which the Paladins return to Earth and start a group chat.[ #173 in fan fiction ]

315.6K 58 21.3K
To Live Is To Hurt

Ang hirap palang mabuhay. Ang hirap pala gumising sa umaga at bumangon sa araw araw. Kasi, alam mo na parehong problema na naman ang lalabanan at haharapin mo. Never ending cycle, 'no? Kahit anong gawin ko, minsan talaga masasabi ko na "hindi pa yata sapat." o kaya ay "kailangan ko pang galingan." Katulad ni Serene, ang dami niya rin tanong sa buhay. Kailangan ba talagang masaktan habang nabubuhay?Bakit ba lagi natin isinasantabi ang sarili natin para sa iba? Bakit ba habang tayo ay tumatanda, parang ang hirap hanapin ang tunay na saya? Bakit may mga taong dumadating sa buhay natin na minsan tayong pinasaya na higit pa sa lahat pero iiwanan din tayong luhaan? Nakakatakot, nakakatakot mag mahal. Nakakatakot sumubok kapag minsan ka nang nasaktan. Pero, kung may darating man na isang lalake at handa itong makinig sa mahahaba mong reklamo sa buhay. Handang maging sandalan mo sa hirap at ginhawa. Mag bibigay sayo ng kakaibang saya na hinding hindi mo makakalimutan.Ano ang gagawin mo? Bubuksan mo ba ulit ang puso mong minsan nang nasawi sa pagmamahal o pipiliin mong isarado ang puso mo sa lahat?

29 2 4
දිනේන්ද්‍ර (Dinendra)

යුමෙත් ගොඩාක් හැන්ඩ්සම් ඒ වගේම ස්මාර්ට් බෝයි කෙනෙක්. හැම දේකින්ම දක්ෂයෙක්. කෙටියෙන් කිව්වොත් එයා හැම අතින්ම පර්ෆෙක්ට්. යුමෙත්ව දකින දකින ගර්ල්ස්ලා යුමෙත්ට පිස්සු වැටුණත් එයා හැමදාම හෙව්වෙ ඒ ඇස් දෙක විතරයි...........ඉතින් ඒ ඇස් දෙක තමන්ගේම කරගන්න යුමෙත්ට පුළුවන් වෙයිද? ♡♡♡♡

117 1 8
තඹ(රු)හිරු

තඹර පෙත්තක ඇදි රුහිරු පින්තාරුව............"තුවක්කු ලෝඩ් කරන්න හුරු වුණු මගෙ අතින් නෙළුම් මල් පූදවන්න බෑ සහසැස්....ඒ වගේමයි නෙළුමට හුරු උනු උඹේ අත් වලින් තුවක්කුවක් දරන්නත් බෑ....හැබැයි ලේ සුවද විතරක් දැනන් උන්නු මට මල් සුවද විතරක් දන්න උබව රකින්න පුළුවන් වගේම, මල් සුවද විතරක් දැනන් උන්නු උඹට ලේ සුවද විතරක් අදුනන මාව සනසන්න පුළුවන්" ~ධවාන්~Cover:- Freya Celestie ❤️

1.9K 3 338
අතීතයට වඩා පැරණි අපේ ආදරේ...

අනාථ මාරුතේ..කුණාටු සාගරේ..දිවිය තියෙනතුරු මගේඔබයි ආදරේ...

244 1 39