𝗘𝗣𝗜𝗦𝗢𝗗𝗘 06

ඔන්න මගේ බබූලව බලන්න ගොඩ කාලෙකට පස්සේ ආවා....🤭🤪

ඉස්සේල්ලම ඔයාලා හැමෝටම 𝗛𝗜𝗜👋

අනේ මගේ කතාව හොද නම් කතාව ට like  , comment එකක් දාගෙන යන්න...
ඒක මගේ පුන්චි ඉල්ලීමක්...

හරි අපි කතාවට එමු.







Next Day morning....🌻🐦🌅




"Good morning Ms.Min ha🙇‍♀️...
ගොඩක් දවසකින් නෙද...."



office එකේ මින්හා එක්ක වැඩ කරන සේවකයන් එක්ක හරි එකමුතුයි එක්කෙනෙක් එක්ක ඇර🤭🤪..ඒ චිම්ගේ secrutary...




ඒකී මහ උඩැක්කියක් 🥴. ඒකිට office එකේ ඉන්න ගොඩ දෙනෙක් කැමති නෑ. මොකද ඒ හැමෝම දන්නව ඒකි චිම්ට ලයින් දානවා කියල.ඒක චිම්ටත් තේරෙනවා නොතේරෙන ගානට ඉන්නවා🤕😶 .




හියුන්ග්ලනම් කෑගහනවා ඒකිව අයින් කරල දාන්න කියලා.ඒ වුනාට ඒම කරන්නෙත් නෑ චිම් ,ඒ මොකද කියලනම් දන්නේ ඉතිම් චිම් ම තමයි .😌🤧


"Good morning...
ඔව් ආච්චි අම්මව බලන්න ගියා සුන්හි උන්නිත් එක්ක.. "



ඒම ඒ සේවකයත් එක්ක  කතා කර කර ඉන්න කොට එතනට හියුන්ග් ලා එනවා.


"තමුන්ලට පඩි දිදී මෙත්න තියාගෙන ඉන්නේ කතා කරනවට නෙවෙයි නෙහ්.. ඒක නිසා ගිහින් වැඩ කරනවා."


චිම් ඇරුනට පස්සේ PGM එකේ 2nd තමයි කූ ඒක නිසා තමයි ඉතින් ඒම කෑ ගහන්නේ... 😂😌

"Good morning koo..."


"මින්හා ඔයාටත් එක්ක තමයි මන් මේ කියන්නේ..."




"ආ... ඒමද ඉන්න මන් චිම්ට කියල එන්න... අර resturant එකේදි කවුද කෙ...."


"හරි 🤫හරි🤫 හරි🤫.... මන් ඔයාට ආපහු මුකුත් කියන්නේ නෑ.චිම් ම කියන්නේ... "මින්හා කියන කොට ඒක් අතර මැදින් පැනල කියනවා .මොකද මින්හ කියන්න හදපු දේ නිසා කූට ඉන්න තැනත් නැති වෙන බව දන්න නිසා😂😂😂...



"ජූන් හියුන්ග් ... මොක්ක්ද ඔය අතේ තියෙන්නේ..."මින්හා ජූන්  කොලයක් වගේ දෙයක් අතේ තියාගෙන ඒකේ තියෙන මොනාදෝ phone එකෙන් type කර කර ඉන්න කොට අහනවා..


"හාපෝඔ... ඔන්න ආපු ගමන් ම ඕපෙ හොයන්න පටන් ගත්තා...😒🤦‍♂️"


"ඒම තමයි මන් අපි නැති දවස් ටිකේ මෙයලා 7දෙනා මොනා කරලද දන්නවයි ... 😶ඒක නිසා හොයල බලන්න ඕනි මොනා කරන්වද නැද්ද කියල... මොකද තවම චිම් නෑ 😌. මිනිහා තවම ආවේ නෑ කියන්නේ අද එන්නේ නෑ.. 😌😊"

ඒම කිය කිය ජූන් ගේ අතේ තිබුන කොලය ඇදල ගත්තා...



♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

                                         🎓🖥️💻💰
       
ᴋᴀɴɢ ᴍᴇᴇʀᴀ                  
ꜱᴏꜰᴛᴡᴀʀᴇ ᴇɴɢɪɴᴇᴇʀ
0#########
ᴋꜱᴇ ᴜɴɪᴠᴇʀꜱɪᴛʏ ɢʀᴀᴅᴜᴀᴛᴇ

♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

කවුද මේ හියුන්ග්...

" kang mira.... "
😂😂😂

"ජූන් හියුන්ග් කෙල්ලෙක් වත් හොයගත්තද  date එකකටවත් යන්න...😂😌.. හොදයි හොදයි...."

"අනේ මින්හා  ඔය මගේ කෙල්ලෙක් නෙවෙයි.ඔය ඉන්නේ මගේ යලුවෙක්ගේ යලුවෙක්.. මන් හිතුවේ මේ girl ව මෙහෙ වැඩට ගන්න... චිම්ගෙනුත් අහල ... "











"මොකක්ද කියන්නේ හියුන්ග්..."👀






ඒ සද්දිටනම් හැමෝම වගේ බය වුනා මොකද ඔක්කොම තමන්ගේ ගානට නෙහ් කතා කර කර හිටියේ එක පාරටම ලොකු සද්දයකින් ඒම අහනකොට ඉතිම් කෝමත් බය වෙනවනෙහ්...😶🥴



ඒ ඉතිම් වෙන කවුරුවත් නෙවෙයි චිම් තමයි😊🐣

ඊලග එපියෙන් මුන ගැහෙමු...
bye 👋
stay safe
be happy
all the best
plz like ,comment ,share..

🙇‍♀️🙇‍♀️🙇‍♀️

♥️♥️♥️♥️♥️♥️

Comment