04.Leading my boyfriend & see his reaction (JK)


🐰: Hii guys.....මන් අද කරන්න යන්නෙ ටේව seduce කරන prank එකක්....ටේ නම් දැන් wash දානවා...ඒකයි මන් මේ රහසින් කතා කරන්නෙ....හරි හරි අපි එහෙනම් vidio එකෙන් හම්බෙමූ....දැන් නැත්තන් දැන් ටේ ඒවී....

ඔන්න ඉතින් ජන්කුක් අදත් ටේට prank එකක් දෙන්න තමයි මේ හදන්නෙ ජන්කුක් මේ camera එක දිහත් බලාගෙන රහසින් කියව කියව කුස්සියට යන ගමන් තමයි හිටියේ....

ජන්කුක් කුස්සියට ගිහින් camera එක තියලා කෑම හදන්න පටන් ගන්නවත් එක්කම....

ටේ bathroom එකෙන් එලියට ආවේ towel එකත් ඉනේ පටලවගෙන එයාගෙ කොන්ඩෙ වතුරත් පිහිදදා....

ටේ කෙලින්ම කුස්සියට ඇවිත් ජන්කුක්ව පිටිපස්සෙන් බදා ගත්තේ ඉන වටේ අත් දෙක රදවගෙන wet kiss එකක් ජන්කුක්ගෙ බෙල්ලෙ තියන ගමන්.....

ජන්කුක් cam එක දිහා බැලුවේ " මොනාද ඔයාලා බලන්නේ....this is my property " වගේ බැලමකින්....

ජන්කුකුත් එයාගෙ ඉන වටේ තීන අත් දෙක අල්ලගෙනම ටේ පැත්තට හැරිලා....අද vlog එකක් කරමුද කියලා ටේගෙන් ඇහුවෙ එයාගෙ prank එක continue කරන්න....

🐯: මොනාද ඉතින් අද කරන්නෙ...? දැන් කොහාට කොහාටද අද යන්න තීන්නේ....ම්ම්ම්ම්

ටේ ඒම ඇහුවේ ජන්කුක්ගෙ කම්මුල සිනිදුවට අතගාන ගමන්....

🐰: ම්ම්ම් market යන්නත් ඕනි....අහ් අද gym යන දවසනේ....

🐯: එහෙනම් ඉස්සෙල්ලා gym ගිහින් පස්සෙ market යන් ඒම හොදයිද...?

🐰: හා...කෝ යන්න ගිහින් ready වෙලා එන්නකෝ....

ජන්කුක් ඒම කියලා ටේව room එකට යවලා එයා අනික් room එකට ගියේ ready වෙන්න....

**********************************

🐯: bby.... මම ready...කෝ එන්න...

ටේ එහෙම කියනවත් එක්කම ජන්කුක් ටේ ඉස්සරහට ආවේ ටේගේ ඇස් දෙක උඩ ගිහින් කටත් බාගෙට ඇරෙද්දී....

මොකද ජන්කුක් හිටියෙ tight ම tight pant එකක් ඇදලා crop top එකක වගේ hoodie එකක් ඇදගෙන....

🐯: ඔය මොකක්ද ඔය ඇදන් ඉන්නෙ අහ්..?

ටේ ඇහුවෙ ඇහිබැමත් උස්සලා....

🐰: ඇයි මොකක්ද මේකෙ අවුල....? මේ හොදට තින්නෙ...

ජන්කුක් ඒම කිව්වෙ එයා දිහාම උඩ ඉදන් පල්ලෙහාට බලාගන්න ගමන්....

🐯: මාරු කරන් එන්න...

ටේ ඒම කිව්වෙ ටිකක් නොරුස්සන හඩකින්....

🐰: අනේ...ඇයි ඒ...අනේ ටේ මේක හොදයිනේ....අනික අද දවසම ඔයා මාත් එක්කනෙ ඉන්නේ...අනේ....

ජන්කුක් දුවලා ඇවිත් ටේගේ අතේ එල්ලිලා puppy eye දාලා කිව්වාම ටේට ඉතින් බෑ කියන් නැතුව ඉන්න බැරි උනා....

************************************

කෝම හරි gym යන්න කියලා ලේස්ති උනත් ජන්කුක්ට පස්සෙ gym යන්න බෑ කිව්ව නිසා ඒ දෙන්නා කන්න යන්න තීරනය කරා....

එයාලා කෑම ගන්න ගියාම....ටේ කෑමත් order කරලා වාහනෙන්ම counter එක ගාවට ගියාම....

🐰: මන් ගන්නම්....

ජන්කුක් ඒම කියලා සීට් එකෙන් නැගිටලා ටේගෙ කකුල් දෙක මැදින් දනහිස තිබ්බේ ටේ ගැස්සිලා සීට් එකට හේත්තු වෙද්දි....

🐯: ම්ම්ම්ම්ම්හ්....

🐰: Thank you....

ජන්කුක් ආයෙම කිසි දෙයක් නොවුනු ගානට ඇවිත් එයාගෙ සීට් එකෙන්ම වාඩි උනේ ටේ ජන්කුක් දිහා බලද්දී....

🐰: මොකෝ....යන්

ටේ හිනා වෙලා park එක ගාවින් නැවැත්තුවෙ කන්න....

🐯: කෝ kiss එකක්....

ජන්කුක් මුකුත් කියන්න කලින්ම ටේ ජන්කුක්ගෙ කම්මුලෙන් අල්ලන් peak එකක් තිබ්බා....

🐰: කන්න....ආ....

ජන්කුක් ටේට කෑම ටික දීලා එයත් කන්න පටන් ගත්තා....

🐰: ම්ම්ම්ම්ම්හ්.....

ජන්කුක් කෙදිරුවෙ ටේ ජන්කුක් දිහා බලද්දී..ඒ බලද්දිම ජන්කුක්...

🐰:ම්ම්හ්හ් මේකේ රස....මරූ

ටේ ජන්කුජ් දිහා බලන් ඉන්නවා දැකපු ජන්කුක්....

🐰:ඇයී....මේක රසයි...අනේ

🐯: ම්ම්ම් කන්නකො ඉතින් 

🐰: කෝ water bottle එක....කෝ මේක...අහ් පිටිපස්සෙ...

ජන්කුක් ඒම කියලා සීට් එක උඩින් නැගිටලා පිටිස්සට ගියේ එයාගෙ පස්ස ටේගෙ මූනෙ වදිද්දි....

ටේට නිකන්ම cam එක දිහා බැලුනෙ මන් දැන් මොකක්ද දෙයියනේ කරන්නෙ කියලා අහන්න වගේ....

ඊට පස්සෙ ජන්කුක් water bottle එකත් අරගෙන ආයෙම ටෙගේ මූනෙ පස්සත් වද්දන් සීට් එකේ වාඩි උනා....

ටේ ජන්කුක්ගෙ උඩ ඉදන් පල්ලෙහා වෙනකන්ම බලලා අත් දෙකත් තද කරගෙන ආයෙම කන්න පටන් ගත්තේ එයාගෙ හැගීම් පාලනේ කරගන්න ගමන්....

මෙහෙම කරලා හරියන් නෑ කියලා තේරුනා උනත් කොහේදෝ තිබ්බ පෙර පිනකට ටේට කෝල් එකක් ආවෙ ජන්කුක්ගෙ වැඩේ තවත් පහසු කරමින්....

🐯: Hellooo....ජැකී....ගොඩ කාලෙකින් නේ.....ඉතින්.. ඉතින්...කොහොමද ?

ඒ ටේට කතා කලේ ටේගෙ college යන කාලෙ යාලුවෙක්....ඔය මනුස්සයා call එකක් ගත්තාම දවසකට නවත්තන් නෑ කියලා ජන්කුක් දැනගෙන ඉදියා....

ඉතින් ජන්කුකුත් එයාගෙ කුප්ප වැඩේ පටන් ගත්තා....

🐰: ම්ම්ම්ම්හ්.....

ජන්කුක් ටිකක් උස් හඩින් කෙදිරියක් යැව්වෙ ටේ ජන්කුක් දිහා ඔලුව උස්සලා ඇයි කියලා අහද්දී....

ඒත් එක්ක ජන්කුක් ඔලුව දෙපැත්තට වැනුවේ මුකුත් නෑ කියන්න....

එහෙමම තත්පර පහක් විතර හිටපු ජන්කුක් වතුර බෝතලේ අරන් වැරදිලා වැටුනා වගේ ටේග්ගෙ කකුල උඩට වතුර හැලුවා....

🐰: අයියෝ... Sorry ටේ බබා...ඉන්න මන් පිහිදාන්නම්....

🐯: අහ් ඒකට කමක් නෑ...ඕ..න්..නෑ...

ටේ කියලා ඉවර වෙන්නත් කලින් ජන්කුක් ටිශූ එකක් අරන ටේගෙ කලිසම පිහිදාන්න ගත්තේ ටේට තරු පෙන්නලා....

ජන්කුකුත් පිහිදාන මුවාවෙන් ටේගෙ thigh එක සිනිදුවට පිරිමැද්දේ ටේව අවුස්සන්න පුලුවන් හැම විදියෙන්ම අවුස්සලා ......

🐯: bby.... ඇ...ති....දැ...න්...

🐰: හහ්....හරි බෙයා....

ජන්කුක් එහෙම කියලා අත අයින් කරේ ටේගෙර් big boss ගෙ අත ගාවන ගමන්....

එහෙමම හරි බරි ගැහුනු ජන්කුක් එයාගෙ hoodie එක උඩඩ පහලට කරේ එයාගෙ ඉන ටේට හොදට පේන්න....

🐯: ඇයි මොකද ඔය කරන්නෙ....

ටේ ජන්කුක්ගෙන් ඇහුවෙ පෝන් එක පැත්තකට කරලා....

🐰: හරිම රස්නෙයි අනෙහ්....

🐯: ඉතින් මේ Ac එක on කරලනේ තීන්නෙ....

🐰: ඒ උනාට රස්ස්නෙයි ඉතින්...අපි දැන් ගෙදර යමුද....?

🐰: ඩැඩී...හ්

ජන්කුක් seduce voice එකකින් ඇහුවෙ ඇහෙන නොඇහෙන ගානට....

🐯: අහ්...මොකක්

🐰: ඇයි...මොකෝ...

🐯: මොකක්ද කිව්වෙ...

🐰: මොකක්ද....මන් කිව්වෙ ගෙදර යන් කියලා....ඇයි..?

🐯: ඊට පස්සෙ මොකක්ද කිව්වෙ...

🐰: ඊට පස්සෙ මොකුත් කිව්වෙ නෑ...

🐯: කිව්වා....ඩැඩී කියලා කිව්වා...

🐰: මොකක් මන්...පිස්සුද ටේ අහ් අනික මේ ඉන්නෙ අපි පාරෙ...මොකද වෙලා තීන්නෙ...

🐯: අහ් මගේ මොලේ පිස්සු නටනවා...

ටේ එයාටම තනියෙන් කියාගත්තේ එයා ඉන්නෙ දැන් හොද තත්වෙක නෙවේ නිසා....

🐯 : ජැකී මන් පස්සෙ call back කරන්නම් bye....

එයාලා ගෙදර පිටත් වෙනකොටම...ජන්කුක් එයාගෙ කකුක් දෙක උස්සලා දෙපැත්තට විහිදෙන විදියට සීට් එක උඩින් තියාගත්තා .....

🐯: බබා ඔයාට මොනා හරි ඕන වෙලාද....?

🐰: ඒ කිව්වෙ...?

🐯: I mean sex ?

🐰: පිස්සුද ඔයාට ?

🐯: අහ් නෑ නෑ මට නිකන් හිතුනා....

ඔහොම ටික වෙලාවක් යද්දි ඒ දෙන්නා ගෙදර ආවා....

ජන්කුක් දුවලා ගිහින් පස්සත් උඩ දාගෙන sofa එකේ හාන්සි උනා....

මේක දැක්ක ටේට නම් ඉන්න බැරි උනා...

🐯: මන් wash එකක් දාන් එන්නම්...

🐰: ඉන්න පොඩ්ඩක්...මෙහෙ එන්න...

ටේ ජන්කුක් ලගට ගියත් sofa එකට අඩියක් විතර තියෙද්දි ජන්කුක් ටග්ගාලා නැගිට්ටේ ටේගෙ big boss ගේ ජකුක්ගෙ ඔලුව වැදෙන විදියට....

🐯: ආව්....

🐰: මොකෝ...අහ්

🐯: මොකක්ද බබා වෙලා තීන්නෙ අද ඔයාට....

🐰: ඇයි මොනා වෙන්නද? මන් මේ ඉන්නෙ හොදට....

🐯: ඇයි මාව seduce  වෙන විදියෙ දේවල් කරන්නෙ....?

ටේ කිව්වෙ එයාගෙ සීමාව පැන්න නිසා....මොන උනත් පව් කියලා හිතුනු නිසා ජන්කුක් කරන වැඩේ නවත්තන්න හිතුවා.....

🐰: හම්මෝ....දැන් ඇති...දැන් ඇතී...

ටේ ජන්කුක් දිහා confuse unga banga වගේ බලන් ඉද්දි ජන්කුක් ගිහින් ටේගේ කම්මුල් දෙකෙන් අල්ලගත්තා....

🐰: ඔයා අහු උනා ටේ....ඒක prank එකක්....

ජන්කුක් මහ හයියෙන් හිනා උනා....ටේ මූන ඉරක් කරන් camera එක දිහා බැලුවේ....හී හී කියන්න වගේ....

🐯: අහ්....ඒමද....

ටේ ඒම කියලා ජන්කුක්ගෙ කනට කරලා මොකක්ද කිව්වා කිව්ව එක කෝම උනත් ජන්කුක් බිම බලාගත්තේ රතු වෙච්චි කම්මුල් දෙකකින්....

ටේ ජන්කුක්ව පිටිපස්සෙන් බදාගෙන ඉද්දී....

🐰: ඉතින් ලමායි ඔන්න ටේ prank එකට අහු උනා...ඒ කියන්නෙ මන් success....ඒනම් මන් හිතනවා මේ vidio එක enjoy කරා කියලා....

🐰: like කරන්න...comment  කරන්න....ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම අපේ channel...එ...ක....අහ් ටේ චුට්ටක් ඉන්න මේක ඉවර කරනකන්....

ජන්කුක් කියන එක එක පාරට නැවැත්තුවේ එයාගෙ බෙල්ල උඩ තෙත් වෙනවා දැනුනු නිසා....

🐯: ඕක පස්සෙ කරන්න....යන් දැන්....

🐰: මෙන්න මේ ඉන්න....ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම අපේ channel එක subscribe   කරන්න....

🐯: ඒනම් අපි යනවා බායි....

ජන්කුක් බායි කියන්නත් කලින් ජන්කුක්ව ඉස්සරහට ගිහින් කෝල කෙනෙක් වගේ බදාගත්තේ ජන්කුකුත් එයාගෙ කකුල් දෙක ටේගේ ඉන වටේ ඔතාගනිද්දී....

***********************************
At taekook's room

ජන්කුක්ව ඇදේ හාන්සි කරලා එයාව යට කරගෙන උඩට ආපු ටේ....ජන්කුක්ගෙ ඉන වටේ අත දාගෙන හෙමීට අත ගාන ගමන්...

🐯: ඔයා නම් දැන් ගොඩාක් නරක් වෙලා බබා...

එහෙම කිව්වෙ ජන්කුක් රෝස පාට වීගෙන එද්දී....

🐯: ඒනම් දැන් punishment time....

🐰: අහ්....ටේ....

ටේ ඒම කියාගෙනම ජන්කුක්ගෙ බෙල්ලට පහත් උනේ ජන්කුක් ටේගෙ බෙල්ල වටේ අත් යවන අතරෙදී.....








( ඉවරයි ඉවරයි ඔතනින් එහා ලියන් නෑ 😒)

Hope you guys enjoy this chapter....💜

This is so cutee.... 🥺❤️

bye guys 👋
love youu ❤️

Comment