🄲🄷🄰🄿🅃🄴🅁 20

හායුන් :- සේහි පැටියො මට දෙයක් දැනගන්න ඕනෙ....එදා වුන දේවල් හරියටම කියන්න දැන්....ඔයා කොහොමද ජුහි ගැන දන්නෙ

සේහි :- ඔන්නි එදා මගෙ සම්පූර්ණ මතක ලැබුන වෙලාවෙ මට ඒකත් මායාවකින් වගේ පෙනුනා....ඒක felix ඔප්පට කියන්න ඕනෙ හින්දා තමයි මම එයාලා ලගට ගියා වගේ රගපෑවෙ....පස්සෙ ඒ හැමදෙයක්ම මම එයාට කිව්වා....sorry කිව්වෙ නෑ පෙන්නුවා....
චන්ද්‍ර මාණික්‍යයෙ තිබුන බලය හින්දා මට ඒක එයාට පෙන්නන්න පුලුවන් වුනා.....

namjoon :-Nice 😳ඇත්තටම අපේ සේහියා මාර දක්ශයිනෙ👏👏
jin :-ඕ ඕ බලාගෙන mug එක 🤦‍♀️ඕක වැටෙයි ජුනා 😑😑

හේසු :- හරි අල්ලගත්තා😋

jimin :-Baby ඔයා වෙලාවට ඕක අල්ලගත්තෙ නැත්තං හ්‍යුන්ග් ඉවරයි අද 😂😂😂

namjoon :-කටවහනවා ජිමිනා 😑

සුන්හි :-අන්තිමට හැමදේම හොදින් විසදුනා නේද 😊

suga :- නිදිමතයි 🙁කාලෙකින් හොදට නිදාගන්න බැරි වුනා 🥱🥱බබා යමුද

හායුන් :- කොහෙද

suga :-වලවල් ටිකක් තියනවා හාරලා වැලලෙන්න 😒මෙහෙ එනවා යන්න 😑

හායුන් :- ආ...ශ්😑මෝඩ පූස් තඩියා.....

jk :-දැන් අපි යමු නිදාගන්න හැමෝටම good night එහෙනම්

හැමෝටම good night කියලා ජන්කුක් සේහි එක්ක room එකට ආවා.....

සේහි :- කු..ක්...ක්...

සේහි ජන්කුක්ට කතා කරන්න ගියත් ඒකට ඉඩක් නොදුන්න ජන්කුක් සේහිව කිස් කරන්න ගත්තෙ හාමතේ ඉන්න වෘකයෙක්ට කෑමක් හම්බ වුනා වගේ....ටිකක් වෙලා කිස් එක continue කරාට සේහිට අමාරුයි කියලා දැනුන ජන්කුක් කිස් එක බ්‍රේක් කරා

jk :-මට ඔයාව ගොඩක් miss වුනා baby 🥵

සේහි :- කුකී....🙄

jk :-මට ඔයාව ඕනෙ මැනික 😊ආයෙත් මගෙ වෙනවද

ඒත් එක්කම සේහි ජන්කුක්ගෙ තොල් අල්ලගත්තෙ ජන්කුක්ගෙ ඉල්ලීමට අවසර දීලා....එක මොහොතක්වත් ප්‍රමාද නොවුන ජන්කුක් සේහි එක්ක සරාගී රැයකට මුල පුරුවෙ මහ ගොඩක් ආදරේ හිතේ තියාගෙන...

.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
••Next Day morning ••

සේහි නැගිටිනකොට ජන්කුක් තවම නිදි.ජන්කුක් ඉන්න විදිහ දැකලා සේහිට හිනා....සේහිගෙ nipple එකක් කටේ දාගෙන පොඩි බබෙක් වගේ හොදට නිදි....

සේහි :- ආ....ව්....මෝඩයා හපන්න එපා 😑

jk :-මොකද මට හිනා වෙන්නෙ 😒

සේහි :- හිනා යන්නෙ නැද්ද අනේ පොඩි බබා වගේ ඕකත් කටේ දාගෙන ඉන්න විදිහට 🤭ආව්....හපන්නෙ නෑ හරිද 😑

jk :-😴😴😴😴

සේහි :- නැගිටින්න wosh දාන්න ඕනෙ.....

jk :-හ්ම්ම්ම්😴😴😴😴😴😴

කොච්චර කිව්වත් ජන්කුක් නැගිට්ටෙ නැති හින්දා සේහි කොහොම හරි එයාගෙන් ගැලවිලා wosh room එකට පැන ගත්තා....සේහි නාලා එද්දිත් ජන්කුක් නිදි...කොන්ඩෙන් තවම වතුර බේරි බේරි තිබුන හින්දා ඒ වතුර කුකියගෙ ඇගට වැට්ටුවෙ එයාව ඇහැරවගන්න🤭

jk :-අහ් අයියෝ මොකද්ද බබා කරන්නෙ 🥱🥱🥱

සේහි :- නැගිටින්න කුකී...මොකද්ද අනේ මම අදින්නෙ 🙁

jk :-wait baby 😋මම select කරලා දෙන්නම් 😘

සේහි :- ok 😘

jk :-This one 😌

ජන්කුක් සේහිට ඇදුමක් තෝරලා දීලා wosh දාන්න යන්න හදද්දි......

සේහි :- මොකද්ද කූ මේ රෙද්ද 🙄

jk :-Baby කෝ දෙන්න ඕක

සේහි :- ඔහොම ඉන්න 😑මොකද්ද මේ....bed sheet එකක් 🙄

ඒ දැකපු දේ හින්දා සේහිගෙ ඇස් වල කදුලු පිරුනා.....

jk :-මැනික 😊ඔයා මගෙ වුන දවස තමයි ඕකෙ තියෙන්නෙ😊❤

ඒකෙ තිබුනෙ පැල්ලමක්....ලේ පැල්ලමක්...සේහිගෙ නොඉඳුල්කම ඒ රෙද්දෙ තිබුනෙ......😊

සේහි :- ඔයා මේක තියාගත්තද 🥺

jk :-Baby මම දන්නවා කෙල්ලෙක්ව ඔය දෙයින් මනින්න හොඳ නෑ කියලා....ඒත් මට ඒක වටිනවා ඒකයි මම තියාගත්තෙ😊

සේහි :- 🥺🫂

jk :-මේ මොකද්ද 🙄

ජන්කුක්ගෙ ඇස් ගියෙ පෝස්ටර් එකකට.....

jk :-යා....baby 😑 මම කිව්වා නේද මේ කෙහෙල්මල ගේන්න එපා කියලා 😑😑

සේහි :- ඔය ඩ්‍රැකිවුලා මෝඩයො 😒

jk :-මොකා වුනත් කමක් නෑ විසිකරනවා 😑

සේහි :- ok ok 😒

හැමෝම හරි සැහැල්ලුවෙන් ජීවත් වුනේ මොකද තිබුන ප්‍රශ්න ඔක්කොම විසදුන හින්දා 🤗කාලයක් මේ විදිහට ගත වුනා........

••After 3 months

......••

jk :-ජින් හ්‍යුන්ග් අනේ එන්නකො 😟

jin :-මොකද්ද වුනේ කුකී....

jk :-සේහි කලන්තෙ දාලා....අනේ යමුකො එන්නකො 🥺

yoori :-මොකක් 🥺අනේ ජිනී ඉක්මනට යන්නකො

jin :-හරි බබා මම බලන්නම් ඔයා ඉන්නකො

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
jin :-බය වෙන්න එපා 😊

සුන්හි :-මොකද්ද සේහිට වෙලා තියෙන්නෙ 🥺

jin :-congratulations කුක්කො 😊and thank you මාව මුලින්ම සම්චොන් කෙනෙක් කරාට 😌

jk :-හ්‍යුන්ග් 🥺

jin :-අපිට ඇල්ෆා පැටියෙක් එන්න යන්නෙ 😃උබ අප්පා කෙනෙක් වෙන්න යන්නෙ බන් 🥳🥳🥳🥳🥳

hobi :-යමු යමු අනිත් අයට කියන්න ඕනෙ මේකට නම් පාටියක් දාන්න ඕනෙ 🥳🥳🥳🥳🥳

ජින්,හොබි,සුන්හි එලියට යද්දි ජන්කුක් ආවෙ සේහි ලගට...

jk :-මැනික 🥺🥺🥺

සේහි :- ආ...හ්...හ්..කුකී..😣

jk :-මැනික අමාරුවක් නෑ නේද 🥺

සේහි :- මට මොකද්ද වුනේ කුකී🥺

jk :-කුමාවෝ මැනික 🥺

සේහි :- For what කුකී🥺

jk :-සේහියා 😊ඔයා....මම ....අනේ....

සේහි :- මොකද කුකී මේ 🙄කියන්නකො බබා

jk :-සේහියා ඔයා ඔම්මා කෙනෙක් වෙන්න යන්නෙ 😃මම අප්පා කෙනෙක් 🥺❤

සේහි :- අනේ කුකී ඇත්තමද🥺

jk :-ඔව් මැනික 🥺

සේහි :- කෝ අනිත් අය....යමුකො එයාලා ඉන්න තැනට....

ජන්කුක් සේහිව හරහට වඩාගෙන පල්ලෙහාට එක්කගෙන ගියා....යද්දි දැක්කෙ මුලු ගේම හරි ලස්සනට සරසලා තියනවා

All :- Congratulations ඇල්ෆා and ලූනා 🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳

jk :-කොහොමද මෙච්චර ඉක්මනට මේවා කරේ 😮😮පැය බාගයක්වත් ගියෙ නෑනෙ

සෝහි:- අපි එහෙම තමයි 😌

හේසු:- ඔයා දැන් පරිස්සම් වෙන්න ඕනෙ හරිද සේහියා

jin :-මොනවා වුනත් පොඩිම එකා ඉක්මන් වුනා😒

v :-ඒ සෝහි මොකෝ කියන්නෙ අපිත් ඉක්මනට ගේමු නේ😉

සෝහි:- ටේ😑😑😑

jimin :-ඒකට මගෙ බබා😌 ඔන්න බලන්න එයා නම් කැමති වෙනවා

හේසු:- කටවහනවා 😑මේ ඒක නෙවෙයි කව්ද කියනවා ජීහා කියන්නෙ 🤨

jk :-ජීහා කියන්නෙ company එකේ අලුතෙන් වැඩට ආපු කෙල්ල නේද 🤔

suga :-අර තොරොම්බලේ නේද 😒

සේහි :- හේසු කොහොමද එයාව දන්නෙ 🙄

හේසු :- මට හම්බ වුනා😒 ආනේ ඔයා අපේ ජිමින්ශිගෙ wife නේද කිව්වා😒එයා කරන වැඩ නම් හරිම cute ආ කියලා ගියා😒

jimin :-Ohh baby එයා නූනා කෙනෙක් අනේ 🤭

v :-හරි හරි අපි පාටිය පටන් ගමු😋කෝ අපේ pack එකේ අය

hobi :-Let s start guys  🥳🥳🥳🥳🥳

කියාගෙන සුන්හිවත් එක්කගෙන හොබි ගියෙ dance flow එකට (යන තැන නටනවා 😂)

එදා මුලු pack එකේ හැම wolf කෙනෙක්ම ගොඩක් සතුටු වුනා එයාලගෙ ඇල්ෆායි ලූනායි වෙනුවෙන් 😊❤

•• AFTER FEW YEARS ••

ජීහු :- ඔම්මා.....අප්පා මතෙ කුක්කු එක බොනවා 😭😭😭😭

සේහි :- කුකී😑

jk :-අනේ සේහි ඒක මගෙ 🥺

සේහි :- මොකද මේ අනේ

ජීහු :- අප්පා මත උම්මා එකක් 😋

jk :-උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා😘

සේහි :- අනේ මන්දා මේ දෙන්නා නම් 😒

ජීහු....සේහිගෙයි ජන්කුක්ගෙයි පුතා😊❤ජන්කුක්ගෙ කපාපු පලුව 🤭ජීහු කියන්නෙ එයාගෙ ඔම්මට අප්පට වගේම එයාගෙ සම්චොන්ලට ඉමෝලටත් එකතු හරි හුරතල් කොල්ලෙක් 😘❤

මේ ඉන්නෙ ජීහු 😊❤

අනිත් අයටත් හරිම හුරතල් බබාලා හිටියා...සෝහි නම් ඔන්න ආයෙත් එක්කෙනෙක් ගේන්න යන්නෙ 🤭( ටේ ඉතින් වැඩ්ඩනෙ 🤭)

ජීහු :- ඔම්මා.....අප්පා....මෙන්න කත්තිය ඇවිල්ලා😋😘

jk :-අම්මෝ යන්තං ඇති ඔයාලා ආවා🙁

suga :-ආයෙ නම් කොහෙවත් යන්න බෑ....😒කෝ යුන්හා

හායුන් :- නිදි....අප්පගෙ පුරුද්ද එයාටත් ඇවිත් වැටෙන තැන නිදි

යුන්හා.....යුංගිගෙයි හායුන්ගෙයි කෙලි පැටික්කි...😊❤හොබි , නම්ජුන් ඒ දෙන්නටත් හිටියා හරි ලස්සන දුවලා...ජින්ට නම් කොල්ලෙක් අප්පගෙ handsome පෙනුම ඒ විදිහටම තිබුනා....ජිමින් එයාට ඉන්නෙ චූටි පුතෙක් එයාට තාම මාස 6 යි🥰ටේහ්‍යුන්ග් එයාට ලස්සන දුවෙක් ඉන්නවා තව එක්කෙනෙක් මග එනවා🤭

ජීහු :- අලේ....සූටි බබා ලත්තනයි ඔම්මි🥺අප්පා මතත් නංගි බබෙක් ඕනි🥺😭

jk :-ඔයාගෙ ඔම්මා කැමති නෑනෙ මගෙ superman🙁

සේහි :- කටවහනවා කුකී😑

v :-මොනවා වුනත් කුක්කා තාවම සේහියට බයයි 🤣🤣🤣

jk :-අනේ පලයන් බන් හ්‍යුන්ග් යන්න 😒 උබත් සෝහිට පන බයයිනෙ 😒

yoori :-ඔයාලා ඔක්කොම අපිට බයයි 😌කතාව ඉවරයි

සුන්හි :-අපිට කොච්චර නම් දේවල් වලට මූන දෙන්න වුනාද නේද ඒත් අපි ඒ හැමදේකටම හොදින් මූන දුන්නා😊

ජේහි :- සුහි හරි ගොඩක් දේවල් වෙනස් වුනා....ඒත් අපේ මනුස්සයගෙ මේ බඩු මුට්ටු කඩන එක වෙනස් වුනේ නෑනෙ මට බය ලමයාවත් දෙකට කඩයි කියලා 😒

namjoon :-යා.....ජේහි 😒😒

ජේහි :- කට😑

v :-මෙච්චර මේ හ්‍යුන්ග් නූනට බය එකේ අපි කොහොමත් බයයිනෙ 🙁

All :- 🤣🤣🤣🤣🤣🤣🤣

ඇත්තටම එයාලා ගොඩක් දේවල් වලට මූන දුන්නා.....අදටත් එයාලා හැමෝම එකට 😊මේ හැමෝම එකිනෙකට ගොඩක් ආදරෙයි ඒ ආදරේම තමයි මේ අයව පරිස්සම් කරේ.....හැමදේම එදා දවස හරි ලස්සනට ගත කරේ පොඩි පැටව්න්ගෙ දග වැඩත් එක්ක....

wosh එකක් දාලා ටවල් එකත් ඇදගෙන room එකට ආව ජන්කුක්ට දැනුනෙ එයාව කවුරු හරි බදාගන්නවා....

jk :-Baby......

සේහි :- ..........

jk :-මොකෝ මේ

සේහි :- මෙහෙම ඉන්න දෙන්න කූ

jk :-කෝ එන්නකො මැනික.....මොකද මේ

සේහි :- මුකුත් නෑ කුකී😊අපි දෙමව්පියො දැන්

jk :-මැනික මගෙ ජීවිතේ වටිනම දේවල් මට දුන්නෙ ඔයා.... හැම ආත්මෙකදිම මගෙම වෙන්න 🥺

සේහි :- මම හැම ආත්මෙකදිම මේ ඇල්ෆගෙ ලූනා විතරයි 😊😘❤

ජීහු :- අප්පා.......

සේහි :- මොකෝ මේ ජීහු 😘

ජීහු :- අප්පා මත අලක දෙනවා නේත😋

සේහි :- මොකද්ද ජීහු

jk :-ඔම්මට කියන්නකො මගෙ ඇල්ෆා 😘

ජීහු :- ඔම්මි....මත නංගි බබෙක් ගෙනල්ලා ඕනි

සේහි :- මොනවද මනුස්සයෝ මේ ළමයට උගන්නලා තියෙන්නෙ 😑

jk :-අනේ සේහි මම මුකුත් කිව්වෙ නෑ🥺

සේහි :- කෝ එන්න පැටියො දොයියගන්න යමු

එහෙම කියලා සේහි බබාව නිදිකරවලා ආයෙ ඇවිත් ජන්කුක් ලගින් නිදාගත්තා....ටික වෙලාවකින් සේහි ගැස්සිලා ඇහැරුනේ කන ලගින් දැනුන අමුතු සීතලට

සේහි :- කුකී.....

jk :- මොකෝ කියන්නෙ baby ජීහුට නංගි බබෙක් ගෙනල්ලා දෙමුද 😋🥰

සේහි :- හ්ම්ම්ම් 🥰🥰🥰🥰

සේහිගෙ ඒ අවසරයක් එක්කම මේ දෙන්නා ඒ සීතල සුන්දර රාත්‍රිය ආදරණීය රාගික රාත්‍රියක් කරගත්තා.......


































































හැමදාම රෑට සේහිව බය කරපු ඒ හීනෙන් පටන් ගත්ත කතාව හරිම සුන්දර එකක් වුනා.....

ආදරය , සහෝදරකම ,මිත්‍රත්වය මේ හැමදේම මෙයාලා හැමෝටම අඩුවක් නැතුව ලැබුනා......

එයාලගෙ ප්‍රශ්න වල අඩුවක් තිබුනෙ නෑ ඒත් ඒ හැම ප්‍රශ්නෙකටම එකතු වෙලා උත්තර හොයපු මේ කට්ටිය හැමදාම එකට සතුටින් ජීවිත් වුනා..........

𝕋ℍ𝔼 𝔼ℕ𝔻 

__________________________________________________________________________________________________________________________________________________________________________________🐺🍃🐺🍃🐺🍃🐺🍃🐺🍃🐺🍃🐺🍃🐺🍃🐺🍃🐺🍃🐺🍃

ඉවරයි ඉතින් 😋

කෝමද බබාලා....හොදින් ඉන්නවා නේද 😘
මොකද හිතෙන්නෙ අවසානෙ හොදද😊

වෝට් එකක් දාලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න 🥰🥰🥰🥰🥰🥰🥰🥰

Comment