🌸 A/N 🐬

             මේක මගෙ story එකට අදාළ දෙයක් නෙවෙයි..මුලින්ම කියනවා..සමහරවිට මේක කියෙව්වට පස්සෙ ඔයාලා මගේ ff එකක්වත් කියවම එකක් නෑ..It's ok..ඒත් කියන්න ඕනි🤷💔


             දැන් අපි කියනවා නේද 1k readers..2k readers කියලා..ඒකනම් විකාරයක්..chap 20ක් තියෙනවනම්,එක reader කෙනෙක් ඒ chap 20ම කියෙව්වනම්,එයාගෙන්ම වැටෙනවා readings 20ක්..ඒත් සමහර අය හිතන් ඉන්නවා,20 readers කියලා..🤪මාත් මුලින් එහෙම හිතන් හිටියා..පස්සෙ තමයි මට ඒක තේරුණේ..ඉතින් එහෙම බැලුවම හරිම readers ගාන කියවෙන්නෙ එක chp එකකින්..ඒ වගේම real readersලා ගාන කියවෙන්නෙ last chp එකෙන්..මොකද පළවෙනි එක 100ක් කියෙව්වනම් අන්තිම එක කියවන්නෙ 20ක් වගේ..මොකද හැමෝම ආස වෙන්නෙ නෑනෙ එකම කතාවට..අපි ආස නැත්තම් කියවන එක නවත්තනවා..ඒක තමයි ඇත්ත..ඉතින් මං පිළිගන්නෙ මගේ last chap එකේ ඉන්න readersලව විතරයි..🤷 තව දෙයක්..අපි vote කරන්නෙ ඒ story එක ලස්සන නම් විතරයි..ඒත් සමහර අය ඉන්නවා vote නොකර කියවන..ඉතින් ලස්සන නැත්තම් ආස නැත්තම් ඇයි කියවන්නෙ😂 මේකයි experience එකේ හැටියට vote නොකර යන්නෙ authorsලා..මොකද එයත් author කෙනෙක් විදියට බලන්නෙ තමන්ගෙ story එක උඩට යවන්න..හැබැයි එයා තව ඒවා silent reader කෙනෙක් විදියට කියවනවා..බොරුනම් මේක කියවන ඔයාගෙ හදවතෙන්ම අහලා බලන්න..☝️මම story එකක ටිකක් කියවලා,ඒක මං දිගටම කියවනවනම් මං අනිවාර්යයෙන් මුලින්ම කරන්නෙ vote කරන එක..මගෙ library එකේ හැම story එකටම මං vote කරලා තියෙන්නේ..දන්නවද මම vote කරන්නෙ story එකට නෙවෙයි authorට..readersලා විදියට ඔයාලා දන්නෙ නෑ author කෙනෙක් කොච්චර ලොකු කැප කිරීමක්ද කරන්නෙ කියලා..මේක හුදෙක් විනෝදය සදහා හෝ මොකක් හරි නිසා කරනවා වෙන්න පුළුවන්..ඒත් හිතලා බලන්න..එයාලගෙ කාලය කොච්චර නාස්ති කරගෙනද ඒක කරන්නෙ කියලා..ඇයි එහෙම කරන්නෙ..අමාරුවටද..එයාට පුළුවන්නෙ වෙලාව ඉතුරු කරගෙන නොලියා ඉන්න..ඔහොම තම‍යි ඉතින් ඔයාලට නම් හිතෙන්නෙ..🤷 මං හිතන විදියට එයාලා එහෙම ලිව්වෙ නැත්තම් ඔයාලට කියවන්න දේකුත් නෑ..author කෙනෙක් ඔයාලට tnx කරලා අනිවාර්යයෙන් අන්තිමට vote කරන්න කියලා ඉල්ලන්නවා..මං ඕන තරම් දැකලා තියෙනවා..ඔයාලට නිකමටහරි පරාර්ථකාමී වෙන්න බැරිද..එයා ලොකු කැපකිරීමක් කරලා ඔයාලගෙන් ඉල්ලන්නෙ එකම එක vote එකක් විතරයි..ඔයාලා ඒත් ඒවා දැක්කෙ නැතිගානට යනවා..හැබැයි nxt chap එක එනකන් බලන් ඉන්නවා..ඇයි ඒ..මේක අහන්න..මාත් author කෙනෙක්..අපි ගෙවල්වලින් බැනුම් අහනවා කොයි වෙලාවෙත් phone එකේ කියලා..ගෙදරට කිව්වොත් කතාවක් ලියනවා කියලා..👉ඇයි උඹලට වෙන වැඩ නැද්ද..කතා ලිය ලිය ඉන්න..ඒවා උඹලට කන්න බොන්න දෙයි..👈ඔහොම කියයි..🤷 ඇස්වලට කොච්චර අමාරුයිද..එතකොට අපි ඕක type කරන්නෙ කොහේහරි ඉදගෙන..ටික වෙලාවක් යද්දි කොන්ද රිදෙනවා ඉදගෙන ඉදලා..ඊටපස්සෙ ඇදේ දිහා වෙලා type කරනවා..සමහර වෙලාවට හිටගෙනත් type කරනවා..ඇයි ඒ..මොකද ඔයාලට ඉක්මනට update එක දෙන්න ඕන නිසා..නිකමට type කරලා බලන්න wrds 3000 ක වගේ chp එකක් මොකක්හරි බලාගෙන හරි..තේරෙයි ඇගිලි කොච්චර රිදෙනවද,ඇස්වලට කොච්චර අමාරුද කියලා..සමහර වෙලාවට එළිවෙනවා රෑ වෙනවා දන්නෙත් නෑ..chp එකක් delete වුණාම තවත් සැප..ගැළපෙන pics හොයන්න internet එක පීරනවා..ඒවත් ගානටම එන්නෙ නෑනෙ..නිකන් ළගින් යන ඒවා විතරනෙ..එතකොට ලියපු දෙබස් highlight කරන්න ගියාම..මේවා කටින් කියන තරම් ලේසි නෑ යාළු..ඔයාලට ඒවා කොහේ තේරෙන්නද ඉතින්..experience නෑනෙ හැමෝටම..මෙහෙම කැපවීමක් කරනවා හැම author කෙනෙක්ම..මම කියන්නෙ ඒ විදින මහන්සියට වටිනාකමක් දෙන්න..එයා පව් නැද්ද..එයාලගෙ හීනයක් තමයි vote එකක් කියන්නෙ..chp එක දාලා එයාලා බලන් ඉන්නෙ vote එකක් ලැබෙනකන්..එළියට නොපෙන්නුවට එයා හිත ඇතුළින් ඒක බලාපොරොත්තු වෙනවා..ඉතින් ඔය vote button එක එහෙම නැත්තම් vote item එක touch කළාම ඔයාලට මොනාහරි නැති වෙනවද..නෑනෙ..ඒත් ඇතුළෙන් පොඩි ඉරිසියාවක් තියෙනවා නෙහ්😂💔මං කියන්නෙ බොරුද ආහ්..වෙන්නැති ඔයාලට අනුව බොරු වෙන්නැති..comments වැඩක් නෑ..readersලා ගාන වැඩක් නෑ..වටින්නෙ real readersලයි,vote කරන අයයි..vote කරන්නෙ එක්කෙනෙක් නම් එයා තමයි author ගැන හිතන එකම කෙනා..එයාට විතරක් story එක දැම්මත් පාඩු නෑ..🤷මේක තමයි readersලගෙ විදිය..මේකත් කියවලා යයි දැක්කෙ නැතිගානට..මොකද මම කවුද ඔයාලට මේවා කියන්න නෙහ්😂💔මං නිකන් කිව්වෙ..බලන්න පොඩ්ඩක් ඔයාලගෙ attitudes හදාගන්න..අක්කිලා,මගේ වයසෙ අය,චූටි නංගිලා හැමෝම මේකෙ stories ලියනවා..සමහර වෙලාවට චූටි නංගිලා අපිට වඩා ගොඩක් ලස්සනට ලියනවා..අඩුම ගානෙ දෙයියන්ගෙ නාමෙට story එකක් 👉ඊයා මොන ජරාවක්ද ඒ..කැතේ බෑ..මං කියවපු ගොන්ම story එක..කාගෙහරි එකක් copy කරලා වෙන්නැති..මුන් පොඩි වුණාට අපිට වඩා දේවල් දන්නවා..මුන් නිසා තමයි මේ app එකත් ජරාවක් වෙන්නෙ..👈 කියලා කියන්න එපා..ඔයාලට එහෙම හැකියාවක්වත් නෑනෙ..මං කියන්නෙ only readersලට..තව 18+ sinhala ff ලියන authorsලට බනින්න එපා..කියවලා බලන්න english එකක්..එහෙම් පිටින්ම කොච්චර tough විදියටද ලියලා තියෙන්නේ කියලා..18+ authorsලා තමයි කෙලින් මිනිස්සු..කියන්න ඕන දේ කෙලින් කියනවා..ඔයාලා නිකන් බබාලා වෙන්නෙපා..එළියට බබලා වුණාට හැමෝගෙම අදහස් 18+ තමයි..හය හතර නොදන්න පොඩිඑවුන් මේවා කියවන්නෙ නෑනෙ😌හැමෝම ලස්සනට ලියන්න බෑ තමයි..මටත් බෑ.මාත් ලියන ඒවා ගොන්..ඒ වුණාට එයාලට අපහාස කරන්න එපා..පව්නෙ..අඩුපාඩු නැති කිසිම කෙනෙක් නෑනෙ..ඉතින් ඒවා පුළුවන් නම් එයාලට inbox ගිහින් කියන්න මේවා හදාගන්න කියලා..හිතින් එයාට බැන බැන ඉන්නැතුව..එහෙම බෑනෙ නේද..එතකොට එයාගෙ inbox වැඩි වෙනවනෙ😂අනේ මන්දා ඇයි අනේ එහෙම..මාරම ඉරිසියයි නෙහ්😂💔 ඊළගට කියන්නෙ authorsලා ගැන


              Authorsලා නම් ඉන්නෙ අඩිගානක් උඩ..අල්ලනවා බොරු😌votes,comments වැඩි වෙනකොට එයා ඉන්නෙ උඩ..කමකුත් නෑ ඉතින්..comment එකක් දැම්මම reply කරන්නෙත් නෑ..ඇයි එයාට notification යන්නෙ නැද්ද..නෑ යනවා ඒ වුණාට එයා ආසයි එයාට replies නැතුව comments මාර ගොඩක් තියෙනවා කියලා ලෝකෙට පෙන්නන්න😂 sinhala ff කියවන එකත් මට එපා වුණා මුන්ගෙ ලොකු සීන් නිසා..මං එක story එකකට comments දැම්මා 150 ක් විතර..ඒකෙ නම කියන්නෙ නෑ මං මෙතන..තාමත් ඒවට reply ආවෙ නෑනෙ😂💔 ඇයි අනේ එහෙම..අඩුගානෙ emoji එකක් දාලවත් reply කරන්න බෑද..එයා මේ ලෝකෙ busyම person..ඒකයි..english ff වල එක comment එකක් දැම්මත් reply එකක් එනවා..මං දන්නෑ ඔක්කොම එහෙම නැතුව ඇති..උන්ට වෙන වැඩ නැද්ද reply කර කර ඉන්නවට වඩා..ඒ වුණාට අපේ අය ගාව තියෙන අදහස් නම් අනේ මන්දා..author කෙනෙක් නම් වෙන stories වලට vote කරන්නෙ නෑ..😂සැක් ඇයි ඒ එච්චර ඔලුවෙන් ඉන්නෙ..එයාටත් ඔයාට තියෙන හැකියාවම තියෙනවා..ඒ වුණාට ඔයා ඒක පිළිගන්න කැමති නෑ..ඉරිසියයි එයාට ඔයාට වඩා ඉස්සරහට යන්න ලැබුණොත්..එහෙමනෙ😂එහෙම වෙන්න එපා අෆ්ෆා..ඒවා මහ පහත් වැඩ..මම නම් සමහර වෙලාවට එකම comment එක හැමෝටම දානවා..😂ඔයාගෙ ff එක තමයි මං කියවපු ලස්සනම ff එක කියලා..මං ආසයි මොනාහරි කරලා authorව සතුටු කරන්න..සමහර stories තියෙනවා කියවලා ඉවර වුණාට library එකෙන් අයින් කරන්න හිතෙන්නෙ නැති..ඒවට මම comments දාන්නෙ chp එකක් වගේ දිග ඒවා😂ඉතින් හැමෝගෙම වැරදි තියෙනවා පොඩ්ඩක් ඔලුවෙන් ඉන්න අය කකුල් දෙකෙන් ඉන්න බලන්න..readersලා ඔයාලත් authorට ආදරේ කරන්න..authorsලා readersලා වෙනුවෙන් හොදම දේ දෙන්න..එයාලට හදවතට දැනෙන්න thanks කරන්න..එයාලා නිසානෙ ඔයාලට උඩ ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ..🤷මේ ටික මට කියන්න ඕනම වෙලා තිබුණ දෙයක්..ඔයාලා දැන් ඉතින් මගෙ ff එකට දාපු votes remove කරයි සමහරවිට..ඇත්ත කියද්දි අමාරුයිනෙ..කමක් නෑ ඉතින්..sry මෙහෙම කියන්න වුණාට..මට එහෙම කළත් කමක් නෑ..මේක කියවලා අනිත් අයට එහෙම කරන එක නතර කරන්න plz..😪💔මං ඔයාලට ගොඩක් ආදරෙයි🖤💫


              Kpop ගැන කිව්වොත් band එකකට ඉන්නෙ BTS විතරක් නෙවෙයි..කරුණාකරලා toxic armyලට මේ කියන්නෙ..අනිත් band පහළට දාලා කතා කරන එක නවත්තන්න..fandom එකත් එපාවෙලා තියෙන්නේ සම හරක්ගෙ වැඩ නිසා..hatersලගෙයි toxic එවුන්ගෙයි වෙනසක් නැ..පණ යන්න හදනවා වෙන band එකක් මොකක්හරි win කළොත්..BTS ලනම් ජීවිතේට එහෙම උගන්නලා නෑ එහෙම කරන්න කියලා..එයාලට නැති අමාරුවක් toxic උන්ට තියෙන්නේ..වෙන band එකක MV එකක් release වුණ ගමන් පටන් ගන්නවා ඒකට views දෙන්නෙපා කියලා හතරවටේ හෑලි type කර කර යවන්න..ඊයා ඕයි මොනාද ඒ කැත වැඩ..BTS ලට hatersලා වැඩි වෙන්න එකම හේතුව මේ වගේ ගොන් වැඩ තමයි..මොකද hatersලා වුණත් දන්නෙ BTS ගැන විතරයි..මොන මගුලක් වුණත් අල්ලගන්නෙ ඒ අහිංසක කොල්ලො හත් දෙනාව..💔පුදුම ඉරිසියාවක් තියෙන්න..toxic එවුනුත් එහෙමයි වෙන band එකක් මොකකින්හරි BTS ලට වඩා උඩට ආවොත් මූණු ඔක්කොම පිම්බෙනවා..වැළලෙන්න හදනවා..මේවා ගැන BTSලා දන්නවනම් ඇත්තමයි ඔක්කොම අතෑරලා යනවා..අනිත් මගුල තමයි තමන්ගෙ bias විතරක් උඩ තියන් ඉන්න අය..ඉදකිම් එයා හින්දා මැරෙන්න යනවා..මගේ husbandලු,bfලු,මගෙ විතරලු,මගෙ හැමදේමලු,වෙන කාටවත් දෙන්නෙ නෑලු..මගුල තමයි😂💔 contact list වල save කරලා තියෙන්නෙත් 👉 Jk's wife,mine tae tae,jaemin's girlfriend..මේ වගේ 👈 හිනාකාලා මැරෙනවා..එහෙම බැලුවොත් අන්තප්පුරයක් ඉන්නවනෙ..smile in pain ඇත්තටම..පෙනුමට තමයි ගොඩක් එවුන් කැමති..hyung line එකට කැමති අය මාරම අඩුයි..ඔක්කොම maknae bias තමයි..මං හිතන්නෙ ඇත්තටම fan කෙනෙක්ට නම් ඔක්කොම OT තමයි..මුලින්ම නම් bias කෙනෙක් ඉදියි ඒත් පහුවෙනකොට wreck වෙලා OT වෙනවා..එහෙම වෙන්නැත්තම් ලෝකෙට ඔයා fan කෙනෙක්..ඒත් හදවතින් bias loyal කෙනෙක්..band එක එච්චර දුර ගමනක් එන්නෙ membersලා ඔක්කොම නිසා..නැතුව එකෙක් දෙන්නෙක් නිසා නෙවෙයි..දන්නවද ඔය army කියන අය නිසා hobiට කොච්චර රිදුණද කියලා..ඊයා ඕයි..ඔයාලගෙ මගුලෙ fanning තමයි..idol කෙනෙක්ව අඩවලනෙ..💔හැබැයි එයා band එක වෙනුවෙන් පණ වුණත් දෙනවා කියලා තමයි කියන්නෙ..ඇතුළෙ තියෙන්නේ තනිකරම කුණු කටේ තියෙන්නෙම bias ගැන විතරයි..dp දාන්නෙ,status දාන්නෙ biasව විතරයි..🤷අප්පිරියාවෙ බෑ..සමාන විදියට සලකන්න පුරුදු වෙන්න..bias කියන්නෙ ඔයාට personally විශේෂ කෙනෙක් වුණාට එයා ලෝකෙටම පොදු වස්තුවක්..biasලා බෙදාගන්න බැරුව gc වල වලි..ඇත්තටම ඒ idol ඒවා දැක්කනම් එයාට මොනා හිතෙයිද..එහෙම වෙන්නෙපා..මම කියන්නෙ ඔයාට multi වෙන්න නෙවෙයි..පැත්තකට වෙලා,පව් නොදී තමන් stan කරන්නෙ එක band එකක් නම් ඒක hard stan කරන්න..අනිත් ඒවා පහළට නොදා..හැමදේම දරාගන්න ඉගෙනගන්න..හැමෝම හැමදාම එක වුණාම ඊට වඩා දක්ෂ කෙනෙක් හිටියත් එයාට ලැබිය යුතු වටිනාකම නැතුව යනවා..ඒ වගේ දෙවල් කරන්න එපා..ඒවා මහ පහත් වැඩ..කියන්න දේවල් ගොඩක් තියෙනවා..මේවා අහලා හැදෙනවනම් මං ඒවත් කියනවා..අවාසනාවට එහෙම වෙන්නෙ නෑනෙ..💔ඒ නිසා ඒවා ඕන්නෑ..තරහ වෙන අය තරහ වෙන්න..හැදෙන අය හැදෙන්න..අඩුම තරමෙ චූටි දෙයක් හරි ඔලුවට දාගන්න..fandom විනාස නොකර පුළුවන් නම් තව fan කෙනෙක් හදන්න උත්සාහ කරන්න..එයාගෙ ඔලුවට මුලදිම කුණු දාන්නැතුව එයාට තනියම දෙයක් හොයාගන්න ඉඩ දෙන්න..මුලින්ම fan කෙනෙක් වෙන කෙනෙක්නම් ඔයා,අනිවාර්යයෙන් එයාලා ගැන ඔයා හොයන්න ඕන තනියම..කිසිම කෙනෙක් කියන දෙයක් අහලා fan කෙනෙක් වෙන්නෙපා..fan කෙනෙක් වෙන්න කලින් groups වලට join වෙන්නත් එපා..මොකද ගොඩක් gc වලින් කරන්නෙ විස පුරවන එක..මං හිතන්නෑ ඔයාලා මේවා ඔලුවට දාගනියි කියලා..මොකටද නෙහ්😂💔 මං wish කරනවා එහෙම වෙන්න කියලා..දැන් මට බැන බැන යන්නෙපා ඉතින්😂මං ඇත්ත කිව්වෙ..💯


                                💫Good bye🌺


14/11/20 ; )

Comment