LILY ' s SMILE 04

" ආරා පොඩ්ඩ්ක් ඉක්මනට hospital එකට එන්න පුලුවන් ද ? "


ආරාගේ ඔම්මට treatment කරන ඩොක්ටර් හවස් වෙලා කෙල්ලට කෝල් කරේ කලබලෙන්....


කෙල්ල බය වුනා තමන්ගේ ඔම්මට මොනවහරි වෙලා ඇතියි කියලා..


කෙල්ල ඉක්මන් කරාලා hospital එකට ගියේ ඒකයි..


" ඩොක්ටර් ඔම්මට කොහොමද ? ඩොක්ටර් කියන්න. "


ආරා කෑගහලා hospital එකේදී කතා කරනකොට කෙල්ලට මහන්සියත් එක්කම කෙල්ල කැහැ කැහැ ලේ පිටවුනේ කෙල්ල ඉන්න තත්වෙත් හොද නෑ කියලා පෙන්නන්න .


" ආරා පොඩ්ඩක් සන්සුන් වෙන්න. ඔයාට හොද නෑ ඉක්මනට මෙයාට වතුර ටිකක් ගේන්න . "


ඩොක්ටර් එහෙම කියද්දී . නර්ස් කෙනෙක් ගෙනාපු වතුර එකත් බීලා කතා කරන්න ගත්තේ ඔම්මගේ තත්වේ ගැන අහන්න.


" පොඩ්ඩක් සන්සුන් වෙන්න ආරා . ඔම්මගේ ත්ත්වේ ටිකක් බරපතලයි . හෙට වෙනකොට සල්ලි ටික හොයාගන්න පුලුවන් ද ? "


ඩොක්ටර් එහෙම අහද්දී කෙල්ල බලාගෙත්තේ බිම. ඩොක්ටර් ටත් නොකියා hospital එකෙන් එලියට ආවෙ ඩොක්ටර් ආරට නවතින්න කියලා කෑගහද්දිමයි.


කෙල්ල ගියේ ජින්ව හම්බවෙන්න . කෙල්ලට තිබ්බ එකම පිහිට ජින් විතරයි . ආරා කෙලින්ම ගියේ එදා බෙන්ච් එක ලගට. කොල්ලව හම්බවුනු තැනට....


කෙල්ල ප්‍රාර්තනා කරා වගේම කොල්ලා එතන හිටියා....


ජින් බෙන්ච් එක ලගට ඇවිත් බලාගෙන හිටියේ ආරා එනකම්.


ආරා ඒවිද ඒවිද එනකම් බලාගෙන හිටපු කොල්ලා හවස් වෙනකම්ම හිටියේ ආරා එනකම්.....


" ජින් ... අපි යමුද අප්පා එන්න කිව්ව. "


අද ජින් ව හම්බවෙන්න හේමි ආවා. කොල්ලා බදින්න ඉන්න ගෑනු ලමයා. කිම් හේමි සල්ලි කාර පවුලක හැදුනට අහිංසක ගෑනු ලමයෙක් . ඒත් ජින්ගේ හිත ගන්න තරම් හේමි වාසනාවන්ත වුනේනෑ.


" හරි අපි යමු. "


ආරා එනකම් බලාගෙන ඉදලා බැරිම තැන කොල්ලා ගියේ හේමි එක්ක.. විරහිත හැගීමකින්....
.
.
.
.
.


ආරා ජින්ව හම්බවෙන්න ගියත් කෙල්ල යන අතරමග නැවතුනේ ජින්හේමි එක්ක යනවා දැකලා...


ජින් හේමි එක්ක කාර් එකේ නැගලා යනකම් කෙල්ල බලාගෙන හිටියා . හිටගත්තු තැන එහෙම්ම....


කෙල්ලට දැනුනේ කෙල්ල තනි වුනා වගේ හැම දේකින්ම..... මේ ලෝකෙන්ම කෙල්ල තනි වුනා වගේ...


ජින්ගේ කර් එක තිතක් වෙනකම් බලන් ඉදපු කෙල්ලගේ ඇස් වලින් වැටුනේ පොඩි කදුලු බිංදුවක් .......


" ලිලී මලුත් හිනාවෙනවා. "


____________________________________


ජින් ,


ඇය එනකම්


බලා සිටින


ඔහු.....



🍃🍃🍃


මේක පොඩියි ඉතින්... එහෙනම් ඊලග කොටසින් හමුවෙමු .


T-hyungkook 💜

Comment