🍃♡ this is crezy ♡🍃

කට්ටියම කිව්වා ඉමෝජිස් හදුනා ගැනිම පොඩි ගැටලුවක් කියලා එ නිසා ඔන්න ඒක වෙනස් කලා...මෙන්න මෙහෙමයි
🌸 හංසි
✨ ශනු
🥀 නෙතු
🐥 ජිමින්
🐰 කුකි
🐯 ටේ


ඔන්න ඔහොමයි එහෙනම් ඉමෝජිස් මන් හිතනවා දැන් මගේ රිඩස්ලට අවුලක් නැ කියලා....යමුනේ කතාවට....


..................................................................................


🌸 නෙතූ මොකෝ වුනේ...තරහා ගිහින් මොකෝ...


🥀 නෑ අවුලක් නෑ...ඔයා යන්න මන් එන්නම්...


🌸 හරි ඉක්මනට එන්න හැමෝම බලන් ඉන්නවා...


🥀 හරි...


මේ අතරේ ටේබල් එකේ අනිත් අය.....


🐥 කුකියෝ මොකද්ද කලේ...


🐰 මන් මොනාද කලේ...


🐥 අර කෙල්ලට යකා නගින්න...


🐰 යකෝ මේක මාර වැඩක්නේ එයාට යකා නැග්ගම මන් මක් කොරන්නද...


🐥 මට ඔහේව විශ්වාස නැ...


🐰 හරි හරි...මන් එයාගේ කකුල පෑගුවා...


✨ මොකක්...


🐰 ඔව්...


🌸 අනේ මන්දා අරයට මක් වෙලාද කියලා...


✨ අපි හොයා ගත්තා...


හංසි ගියේ නෙතූ පරක්කු වුන නිසා බලන්න...


🌸 මොකෝ වෙලා තියෙන්නේ...


✨ මේකා කකුල පාගලා...


🌸 ඒ ඒකටද අර...අනේ අම්මේ කකුල කඩලා වගේනේ...


✨ ඒකනේ බන්...අන්න එනවා...නෙතූ මොකද අවුල...


🥀 මුකුත් නෑ...අපි කමු...


✨ (රහසින්) ඕක කියන්නේ නෑ...


🐥 (රහසින්) ඔව්නේ...


✨ (හිතින්) වලාමයි ජිමින් ආශ් කොහෙද බන් බොගේ මොලේ චුත වුනේ ඒ විනාඩියට...මෙතන ඉන්නේ ජිමින් කියලා අමතක වෙන්න...
අනියෝ ජිමින්...


කට්ටිය කන්න පටන් ගත්තා...මහ ලොකුවට කකුළුවෝ කන්න ගත්තට කන්න දන්නේ නෑ පස්සේ හිමින් හිමින් කෑවා...ඒ වුනාට නෙතු වචන දහයක් කිව්වේ නෑ මේ ටිකට වෙනද වචන දාහක් දෙදාහක් කියනවා...අද සයිලන්ට්...


🌸 ඒ ශනු...මේකි එක වචනයක් කතා නෑ...ඔළුව උස්සන්නෙත් නෑ...මක් වෙලාද...


✨ ඒකනේ...ඉදාන් අහන්න...


✨ නෙතූ...


🥀 ම්ම්ම්ම්ම්


✨ ආයේ අහනවා අවුලක්ද...


🥀 නෑ මන් හොදින්...මන් කාලා ඉවරයි මන් හරේට යනවා...


මේසේ උඩ තිබ්බ බියර් එකකුත් අතට අරගෙන නෙතු නැගිට්ටා...


🥀 ආශ්....


✨ නෙතු...


🌸 මොකද...


✨ මෙහෙන් වාඩි වෙනවා...කෝ...ඕක ගලවනවා....🤐🤐🤐🤐


🐥 මොකද වෙලා තියෙන්නේ...


✨ ජේකේ ඔයා පෑගුවද නැත්තන් චප්ප කලාද යකෝ...


ටේත් එබිලා බැලුවේ නෙතූගේ කකුල දිහා...


🐯 මේකට තියෙන හයිය ඔක්කොම දාලා පාගලද කොහෙද...


🌸 ඇගිලි දෙකක්ම නිල් වෙලා නේද...


✨ මෝඩි කියන්නෙත් නෑ...කටත් වහන් ඉන්නවා කටේ පිට්ටුද බොගේ...


🥀 බොරුවට මහන්සි වෙන්න ඕන නෑ...ඕක රිදෙන්නේ නෑ...ඒකයි කිව්වේ නැත්තේ...


✨ ඒක වෙන්න ඇති ඇවිද ගන්න බැරි වෙන්න ඇත්තේ...


🥀 අනී...කෝට් ශූ එකට රිදෙනවා ඒක...


🐥 මන් අයිස් පැක් එකක් අරන් එන්නම්...


🐯 අයියෝ මන් දන්නේ නෑ මේ කුකියා නම්...සමාව ගනින් ඉතින්...


මෙච්චර වෙලා ජේකේ පැත්තකට වෙලා බලන් හිටියා හැන්දත් කටේ ගහගෙන...


🐰 මන්...


🐯 නැතුව මන්ද කකුල පැගුවේ😒😒😒😒...


🐰 හරි හරි...සොරි...😒😒😒😒...


🥀 අනී ඒකට කමක් නෑ...ඔන්නි අපි පහලට යමුකෝ මට යන්න ඕන...


🌸 ඒ ගොඩක් අමාරුද...


🥀 නැ බන් ඇවිදිනකොට රිදෙන්නේ...


🌸 ඒයි කුකියෝ...ඔහේගේ ඔය හා දත් දෙක බඩට යන්න දෙන්නේ ආයේ එහෙම මගේ යාළුවට මොනා හරි කලොත්...


ඒකට එතන ඔක්කොම ෆුල් කම්පියුස්...නෙතූට ඒකට හිනාව පැන්නා...😂😂😂😂😂 ජේකේ ආයේ හැන්ද කටේ ගහගෙන බලන් ඉන්නවා...වී කන්න ගතිපු ටික කටට දාන්න හදන ගමන් කටත් ඇරන් බලන් ඉන්නවා...ශනුත් උඩ බිම බලනවා මේකිට එක පාර මක් වුනාද කියලා...


🥀 😂😂😂😂😂😂අනේ නිකා ඉදින්...


🌸 ඇත්තට කිව්වේ...


🥀 ඔන්න ගැරඩියා...


🌸 ආආආආආආආ....


🥀 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂....


🌸 නෙතූ මන් තමුන්ගේ අනිත් කකුලත් කඩනවා හරිය...


අනික් කට්ටියත් බඩවල් අල්ලගෙන හිනාවෙනවා...තා ඩින්ගෙන් ටේට ඉස්මොල්ලෙත් යනවා හංසි කෑ ගහපු පාර...


🐥 මොකද වුනේ...


✨ නෑ නෑ මෙන්න මෙයා බය වුනා එච්චරයි...


🐥 ආ...මෙන්න අයිස් පැක් එක...ඕක අඩුවෙලා යයි...කුකියෝ ආයේ එහෙම කරනවා නෙමේ...අනේ මන්දා කවදා මුන් හැදෙයිද කියලා...


🌸.🥀 😂😂😂😂😂😂😂😂


🐥 වේ...


🌸 නෑ අපේ ශනුවත් ඕකම අපි දෙන්නට කියනවා ඒක මතක් වුනා අපි දෙන්නට...


✨ ඉන්නවා දැන් ඔහොම...දුවන්නේ...


🥀 අනේ....ඔන්නි...කාලා යන්කෝ බිච් එකට...එතන හොදයිනේ....අනේ...


✨ හරි හරි යමන්...


කට්ටියත් එක්ක ඉතින් ගෙනාපුවට වග කියලා බිල් එකත් පේ කරලා බියර් එක එක අතට අරන් නැගිට්ටේ මේක බොන්න බිච් එකට යන්න...


🥀 ආශ්....


🌸 ඇවිදින කොට රිදෙනවා නේ...කෝ මගේ කරට අත දා ගන්න....බලාගෙන යන් හිමිට...


🥀 හරි...


🐰 කෝ අයින් වෙන්න....


🌸 අර මොකටද....


🐰 පණ්ඩිත නොවි අයින් වෙනවකෝ...


🌸 හරි හරි ඕකට බෙරිහන් දෙන්න ඕනද....


🥀 මොනාද කරන්න යන්නේ...මගේ අනිත් කකුලත් කඩන්නද යන්නේ....


🐰 ඉන්නවා...ඔහොම කෑ නොගහා...


🥀 ආආආආආආආආආ....


🐰 මගේ කන...කෑ ගහන්න එපා...


🥀 මාව බිමින් තියනවා...තියනවා...මගේ කොන්ද කඩන්න හදන්නේ...


✨ මේ මොකද මේ...😂😂😂😂


🥀 හිනා වෙයන් හිනාවෙයන්...අනේ තියන්නකෝ මාව...බිමින් තියාම්...


🐰 කෑ නොගහා ඉන්නවා...නැත්තන් කොන්ද කඩනවා හරිද...


🥀 🤐🤐🤐🤐🤐🤐


කුකි නෙතුව හරහට උස්සලා ගත්තේ නෙතු කොර ගහ ගහා ඇවිදිද්දි...පස්සේ කට්ටියම පහලට ඇවිත් බිච් එක පැත්තට ගියා...


🥀 Nethu's pov....


ආශ් මේකා මන් කවුරු කියලද හිතන් ඉන්නේ...මුටම මාව උස්සන් යන්න වුන එකත් හොදා...මගේ කකුල පාගලා...පාගලා කියන්න බෑ...මේකගේ කකුල එක්කෝ කළු ගලක් නැත්තන් පතාර මිටියක්...මූ වගේ ඔලමොට්ටලයෙක් අම්මපා...සිංහල වචන කටට එනවා මගේ...මට දුකායි......මොකද කියලද බලන්නේ....


කාටවත්ම වහන්න බැරි මගේ බ්‍රේක් නොමැති කට මේ මනුස්සයා නිසා වැහුනු කි වෙනි පාරද මේ....ආශ් මු නිසා අර මගේ ලස්සන සුමිහිරි වොයිස් එක බයවෙලා එලියට එන්නැ....


🐰 අපි ආවා...අතාරිනවා බෙල්ල....


🥀 මුගේ ආච්චිට ඉතින්...
මාව තියනවා ඉතින් බිමින්...😏😏😏
ආව්වා....මගේ කොන්ද...අතාරින්න කියලද මන් කිව්වේ ඔලමොට්ටලයෝ...😑😑😑ඔන්නි....මූ මගේ කොන්ද කැඩුවා....


හිටාන්කෝ කරන්න වැඩක්....


🐰 ආශ්.....


🥀 😂😂😂😂😂😂😂😂😂....


රීඩස් බලන්නේ මොකද කියලනේ ඉන්න රිඩස් මේ නෙතු කියන්නම්....මන් එයාට පොඩි කකුල් මාට්ටුවක් දැම්මා...ගෙම්බා වගේ පොලොවේ ගැහුවා...වැලි කටේ ඉදලා නාගෙන....😂😂😂ආවා මෙතන මාව බිම දාලා කෙලින් ඉන්න...ඔය ඉන්නේ ලස්සනට දැන් වැලි නාලා මොකාද වගේ....


🐰 තමුන්ට මන්...


🥀 ඒයි ඒයි...
හැක්කා තුක් තුක්....
ඔලමොට්ටලයෝ...ඔල්මාදෙද...මාව වැලි වලින් නැව්වේ මොකද 😑😑😑😑....


🌸 😂😂😂😂😂😂😂


✨ 😂😂😂😂😂😂😂


🥀 මෙහෙමත් පාප මිත්‍රයෝ...මන් මෙතන වැලි නාගෙන ඉන්නවා මුන් හිනාවෙනවා😑😑😑😑හිනාවෙනවකෝ...
හීතලයි...මට යන්න ඕන ගෙදර😑😑😑...වැලි කාවා වගේ ඔළුවේ ඉදන් වැලි...


✨ හරි හරි යන්...


🐥 ඔයාලා කොහොමද යන්නේ...


✨ අපි ටැක්සි එකක් යන්නම්...


🐥 ඉන්න අපි ගෙනිහිම් දාන්නම්...


🌸 ඇත්තට...අපි මොකේද යන්නේ...


🐥 අපේ කාර් ඒවා තියේ...


🌸 ශා මරුනේ...


🥀 මාව නැගිට්ටපියව්ව්ව්ව්...


✨ හරි හරි ඉන්නවා...ඉන්නවා😒😒😒😒😒


🥀 මේකි ජිමිනට පැනි පෙරනවා...මන් බලන් හිටියේ හොදට...යමන්කෝ යමන්කෝ...


🐰 මන් උදව් කරන්නද....


🥀 මෙන්න වැන්දා මන් කොහොම හරි යන්නම්...ඔහේ එක්ක ගියොත් මගේ අස්ථි පද්ධතිය කුඩු...මන් මෙහෙම යන්නම්...


🐰 🤭🤭🤭🤭🤭


🥀 මොකද...ආආආආආ....


🐰 මෙන්න මෙහේ එනවා...


🥀 යාආආආආආආ....මෙන්න මාව මරනෝ...බේරගනියෝ...


🐰 අම්මේ ඕක ලව්ඩ්ස්පිකර් එකක්ද...


🌸 මේ කුකියෝ ඔයා නෙතුගේ කකුල පැගුවේ හිතලම නේ😉😉😉😉...


🐯 මට හිතෙන්නෙත් එහෙමයි...මූ🤭🤭🤭🤭


🥀 යාආආආආආ....හංසි බෙල්ල ගලවනවා හරිද...


🌸 හාම්කෝ හාම්කෝ...😝😝😝😝


අපිව ගෙදරට ගෙනත් දාලා තමා එයාලා ගියේ...මන් කෑ ගහලා අර ඔලමොට්ටලයගේ කන් දෙක බිරි කලා...මොකද මට හම්බවුනේ එයා එක්ක කාර් එකේ එන්න...කොහෙද අර දෙන්නට මට වඩා අර දෙන්නා ඕන වෙලානේ😉😉😉...මාත් ඉතින් මගේ ඔලමොට්ටල හාවගේ කන් දෙක බිරි වෙන්න කැගැහුවා...පව්...ගෙදරටත් ඇවිත් ආයේ උස්සන් ඇවිත් ගේ ඇතුලෙනුත් ගෙනත් තිව්වා...පව් නොවේ හොද වැඩේ...


එදා දවස ඒ විදියට ගෙවිලා ගියා අපි තුන් දෙනා වොශ් දාලා මගේ කකුලටත් බෙහෙත් ගාලා පස්සේ නිදා ගත්තා...අමාරුවට්ත් එක්ක හොදට නින්ද ගියා...


✢✢✢✢✢✢✢✢✢✢✢✢✢✢✢✢✢✢✢✢


කෝමද රීඩස් මේ ටිකේ මේක අප්ඩේට් කලේ නැති එකට සොරි හොදේ...ඔන්න දෙනවා ආයේ මගේ මොන්ගලේ...


කෝමද කියන් යන්නකෝ එහෙනම්❤️❤️❤️❤️...


loving author jeon_aroo 💜

Comment