Stories by: shenun
17 stories
මමද?? එයාද??? ( On Going)

එක්කො මාව තෝරගනිම්...නැත්නම් ඒත් මාව තෝරගනිම්... 🤪🤪

1.2K 5 240
හිතුවෙවත් නැති දවසක..

කවුරුත් එන්නැති කවුරුත් දන්නැති මල් පෙති ඉහිරුන මල් පාරේ ..දවසක හමුවෙමු, හමුවී හිනැහෙමු, හිනැහී වැලපෙමු අපි ආයේ ..

265 2 67
හිම කුණාටු (On Going)

අග්නි දළු රුදුරුව දියකළේ වී නම් තුහින හිම.. ඉදින් හිමකුණාටු ආ කළ නොකරන් සාප සිසිරයට..

6.4K 4 335
Manzile - Destination

සකල සිරි ලංකාවේ ආදරබර අගමැතිගේ පුතාව බන්දන්න ප්ලෑන් කරේ සකල සිරි ලංකාවෙන් බාගයක් සල්ලි දීල ගන්න පුලුවන් බිස්නස්කාරයෙක්ට.. වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම ජඩයෙක් වුන මන්තිරිටයි ඇල් වතුරත් පොෂ් එකට බොන බිස්නස් පොරටයි එකට අනාගතයක් තියෙවිද?? නැත්නන් දෙන්නම වෙන වෙන ගමනාන්ත හොයාගනිවිද??? MANZILE by SHENUN HIMASARA

256 1 36
වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටස

❣️💕අසීමාන්තික ප්‍රේමය මට දුන්,නුඹේ උතුම් දෙව් ආත්මයට මංපේවිලා හිදිමි....❣️💕ආයෙමත් සත්දිරුවටඅහස්නගෙත් මේඝගෙත් ඉරණම විසදන්න

14.1K 33 1.8K
 🌼 මේධාංගනා 🌼 (On Going)

සියුම් සිතිවිලි හද කොණ ඇවිළූආදර කවිපද මිමිණූ ලන්දූඅවසර නැතිවද හද දොර ඇහිරූවිවර කරනවද ප්‍රේමයේ කවුලූ.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

3.5K 2 199
Star Gate

ඇමෙරිකානු විශ්ව විද්‍යාලයක්..එක් අභියෝගාත්මක තරගයක්..තරගකරුවන් දහදෙනෙක්..ඔවුන්ගේ චාරිකාව,කොතනින් පටන්ගෙන කොතනින් අවසන් වෙයිද...??👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽

1.5K 5 226
If they couldn't get married 🤨 [ වේද් Extra]

ඇත්තටම දේශාන් කැමති නොවුනනම්?? 🤔🤔🤔

4.2K 10 702
ආන්නා

Ding dong, here I come to find you. Hurry up and run, let's play a little game and have fun.... 🤡

246 1 24
🌧️ වර්ශා 🌧️ (අහස් මේඝය සිව්වන දිගහැරුම )

❣️ අසීමාන්තික ප්‍රේමය මට දුන්,නුඹේ උතුම් දෙව් ආත්මයට මං,පේවීලා හිදිමී...❣️

33.7K 25 5.3K Full
⚡ ගර්ජනා ⚡(අහස් මේඝය තෙවැනි දිගහැරුම)

????????දුර සිටියත් ආලෝක සතවසක් තරු එලියත් මහා පොලොවට ඒනම් ඇයි මට නුඹ අහිමි...????????

21.9K 15 3.8K Full
❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)

❤️ අසීමාන්තික ප්‍රේමය මට දුන් ඔබේ උතුම් දෙව් ආත්මයට මං,පේවීලා හිදිමී..... 😘

66K 25 9.8K Full
අහස් මේඝය (Completed)

❣❣දුර සිටියත් ආලෝක සතවසක්තරු එළියත් මහා පොලොවට ඒනම්,ඇයි මට නුඹ අහිමි...❣❣

27.4K 12 3.8K Full
⚜️ උරුමය ⚜️

✴️ අපි අපේ කරුමය සොයා ගියෙමු.. ✴️

5.7K 13 889 Full
කැතයිද මං

💔ආදරය කවදා කාට ඇතිවෙනවද අපි කාටවත් හිතා ගන්න බෑ...සමහරුන්‍ට ඒ ආදරේ උරුම වෙද්දීආදරේ සුන්දරත්වය අහිමි වන උනුත් බොහොමයි..එක පුංචි බිම්මලක්රෑ අහසට උරුම සදට ආදරේ කලොත්,එයාගෙ ආදරේහිමි වෙයිද??? අහිම් වෙයිද???💔

32.1K 22 6.6K Full
ෂෙනුන්ගේ කෙටි කතා ලෝකය.. 😉😉😉

කම්මැලි වෙලාවට අකුරු කරන කෙටිකතා වලටත්...❤️❤️❤️

4.8K 7 457
🔥වේද්🔥 ( Sinhala BL)

❤️‍🔥වෛරයේ ගින්නෙන් දැවුනු,අහිංසක ආදර අන්දරය....❤️‍🔥

54.9K 31 8.5K Full