Stories by: jinshi_0811
18 stories
හුස්ම | ksj | ongoing

නාඳුනන මනුස්සයෙක්ගෙ නාඳුනන බිරිඳ වෙන එක ඒ තරම් අමාරු දෙයක් කියලා හරූ කවමදාකවත් නොහිතන්න ඇති...!!!! 23.02.2023

1.3K 6 271
~ පිරිමි ~  COMPLETE

පිරිමි හිතකට සිනහා වෙන්නටගැහැණු කඳුලුඕනෙමද..?ගැහැණු නෙතකටකඳුලු දෙන්නටගැහැණු හිතකටදුකක් දෙන්නටපිරිමින්ටමොන අයිතියක්ද..? 2022.04.24

16.6K 21 3.9K Full
THE CHAIN KILLER | ONGOING

මේ කැපුම් පාරවල් , අවයව එකට වෙන් වෙලා තියෙන විදිය.. මේ හැමදෙයක්ම අනිත් murdersවලට හරි සමානයි.. - සර් කියන්නෙ මේක දාම ඝාතනයක් කියලද..අන්න හරි.. හැබැයි.. මේක මානසික ලෙඩෙක් විසින් කරන දාම ඝාතනයක්..2022.06. 23Jinshi_0811

1.7K 6 375
𝐅𝐄𝐄𝐋𝐈𝐍𝐆 | 𝐊𝐓𝐇 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 | 𝐎𝐧𝐠𝐨𝐢𝐧𝐠

හැඟීම් ...Jinshi_0811 22/08/17

1.6K 3 338
𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞

යන්නට හෝ ඉන්නට නොකියමිඒත් තව තවත් බැඳෙමිතව තවත් තැවෙමි රිදව ගමිමුලු සංසාරයම... 🥀✨කැමති ලෙස ඇවිත් යන්නට පමණක් කියමි....ආදරේ එයම යැයි මං..නුඹට කියමි...ඒ රිදුමට ආදරේ කරමි.... ✨🥀 🖊 ජින්ශි 🥀✨2021.09.13

64.9K 22 10K Full
𝐓𝐇𝐄 𝐒𝐓𝐔𝐁𝐁𝐎𝐑𝐍 𝐏𝐑𝐈𝐍𝐂𝐄 | 𝐏𝐉𝐌 - Complete

1743 දෙසැම්බර් 8ආත්ම සහකාරියට ලියමි ! මේ ගෙවී යන්නේ කීවැනි ආත්මයද යන්න නොදනීකෙසේවෙතත් මේ ආත්මයෙන් හෝචක්‍රය නිමවෙන්නේනම් සැපතකිපෙර ආත්මයක මා ඔබ හමුවන්නට ඇති .මුරුගසන් වැසි සේ හැඟීම් පතිත වූවද මම තවම මගේ ආත්මයවත් හඳුනාගෙන නැත.මේ චක්‍රයේ තව බොහෝදුරක් යායුතුව ඇත.ඒ අතරමඟ අපි මුණගැසෙමු ජිමින්.. jinshi_0811 🏹2021.10.19 8 🎖️️ #Sinhala

15K 18 3.7K Full
𝐄𝐍𝐃𝐋𝐄𝐒𝐒 𝐋𝐎𝐕𝐄 | 𝐊𝐓𝐇[complete]

අපේ ආදර කතාව .....!2021.08.13 ❤️#1- sinhala

60.2K 31 9.5K Full
𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]

තනි වුන රෝසමලකට අත දෙන සහෝදරියන් දෙදෙනෙක් ✨තනි වුන රෝසමලකට අසීමිතව පෙම් බඳින කුමාරයෙක් 🌼ජීවිතය මැදින් ගලායන අසීමිත ප්‍රේමයක් 🌹කඳුල , සතුට මුසුවුන ආදරයක් 💖බාධක මැදින් තමන්ගෙ ආදරය දිනන්න කැප වෙන යුවලයක් 💘ලෝකයක් ආදරය කරන තරු හතක් 💙 Jinshi_0811 🖊#1 sri lanka..#1 three sisters

24.6K 40 5.1K Full
හිනා යන්නෑ | OT7 FUNNY FANFICTION | ONGOING

" ඇත්‍තටම හිනා යන්නැත්ද "" නෑ නෑ හිනා යන්නෑ " 2022.05.20

547 1 84
~ගුරු දිනය - J HOPE ONE SHOT FANFICTION

මගේ ජීවිතය ගුරු පාට කළ ගුරු දිනය...2022/05/02

266 1 86 Full
𝐇𝐘𝐔𝐍𝐆'𝐬 29𝐭𝐡♡︎ | 𝐊𝐒𝐉 𝐒𝐇𝐎𝐑𝐓 𝐅𝐅 ( Complete )

ඈත අහසෙ දිලිසෙනම තරුව දිහා මම බලාගෙන ඉන්නෙ හරි ආසාවෙන්..ඒ ඇයි දන්නවද..හැබැහින් දැකගන්න බැරි ඒ හීනය මම ඒ තරුව දිහා බලන් හරි අපූරුවට විඳිනවා..ඒ තරුව වෙන කවුරුත් නෙවෙයි..මගෙ ජීවිතයට මං වෙනුවෙන් පායපු තරුව kim seokjin.. _ ARMY_2013 ඉදන් මේ වෙනකන්.. jin hyung කියන්නෙ අපිට අම්මෙක්.. සහෝදරයෙක්..මේ අපේ ජින් හ්‍යොංගෙ කතාව. අපෙ ජින් හ්‍යොං වෙනුවෙන් අපෙ හිතෙ තියෙන ආදරය.. _ Bangtan boys _2021.12.04

2.8K 7 872 Full
APPA | Happy birthdy Taehyung ❤️

අප්පගෙ ආදරේට මං හරි ආසයි..ටැනී ටැනී කිය කිය මගෙ ඇඟෙ දැවටෙන්නෙ හරියට පොඩි දරුවෙක් වගෙ..අප්පට පුලුවන් නේද..හැමදාමත් ටැනී ළඟින් ඉන්න..ටැනීගෙ හුස්මට සැහැල්ලුවක් වෙන්න..ආදරෙයි අප්පා... ❤️2021.12.29

470 1 141 Full
𝐁𝐄𝐅𝐎𝐑𝐄 𝐓𝐇𝐄 𝐏𝐀𝐒𝐓 | 𝐊𝐒𝐉 ( oneshot story)

අතීතයෙන් පසු..කඳුලු කතාවක නිමාව...!! Jinshi_0811 ✨2021.10.09

502 1 102 Full
𝐇𝐈𝐒 𝐒𝐏𝐄𝐂𝐈𝐀𝐋 𝐒𝐌𝐈𝐋𝐄 | 𝐊𝐒𝐉 𝐎𝐧𝐞𝐬𝐡𝐨𝐭 𝐟𝐟

දවසක මං මැරෙයිඒත් මං මැරෙන්නෙආශ්වාස ප්‍රාශ්වාස කරලා විතරක්ජීවත් වෙලා නෙමෙයි.,ඇඬෙන තරමට ජීවත් උනාට පස්සෙහැම උත්සාහයක්ම වැය කරලාහැම වචනයක්ම කතා කරලාහැම වචනයක්ම ලියලාහැම සටහනක්ම සටහන් කරලාහැම අවදානමක් ම අරගෙන ඉවර වෙලාමගේ කකුල් දෙක උඩ හිටගෙනමට හදන්න පුලුවන් හැමදේම හදලාඔබත් එක්ක!හිනාවෙන්න පුලුවන් උපරිම හිනාවෙලාඅඬන්න පුලුවන් උපරිමෙ අඬලාපුලුවන් උපරිමේට ආදරේ කරලාදවසක මං මැරෙයිඑතකල් මං ඔබත් එක්ක ජීවත් වෙනවා! 🖤ඔයාගෙම ජිනී....2021.11.17jinshi_0811 💕

412 1 101
𝐌𝐘 𝐃𝐈𝐕𝐎𝐑𝐂𝐄𝐃 𝐖𝐈𝐅𝐄 | 𝐊𝐍𝐉 ( oneshot )

හරි නම් මමයි එහෙම කරන්න ඕන මොකද එයාගෙන් ඩිවෝස් වෙන්න ඕන උනේ මට නිසාඒත් මං තාමත් දුක් වෙනව මම ඒ කරපු දේටඒත් දැන් ඒව ගැන හිතලා වැඩක් නෑ වෙච්ච දේවල් උනා ආයේ ඒ දේවල් වෙනස් කරන්න කාටවත් බෑ 💔💔2021.09.14

913 1 202 Full
𝐁𝐀𝐃 𝐑𝐎𝐌𝐀𝐍𝐂𝐄 | 𝐊𝐒𝐉 𝐬𝐡𝐨𝐫𝐭 𝐅𝐟 - 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞

ඒ කියන්නෙ මේකද ආදරය... ‼️2021.10.7

4.5K 5 1.1K
 𝐃𝐄𝐀𝐑 𝐃𝐈𝐀𝐑𝐘 | 𝐊𝐍𝐉 𝐒𝐇𝐎𝐑𝐓 𝐅𝐅 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞 )

හීන පොදියක් ගැටගසා ගෙන පියාඹන්නට දුරක,ඈත අහසේ පාර හෙව්වා සලකුණක් නැති මඟකසුළඟ ආපසු යන්න කිව්වත්මොකුත් නොකියාමවෙනක ,ආපු දුරවත් යන්න බෑ දැන් , නෑනේ මට "මම"මතක 💔 Jinshi_0811 🖊🎀📕2021.09.23

5K 8 1.3K Full
𝐓𝐇𝐄 𝐏𝐎𝐄𝐓 | 𝐏𝐉𝐌 ( oneshot story)

💙✒️අකීකරු නිල් ඇස්පවසනා ඒ වදන් දැල්බලා ඉන්නම් තවත් කාලෙකහිතක් පත්ලෙම රැ⁣ඳෙනකල්...✒️ 💙 # කවිකාරී...Jinshi_0811 🖌💙2021.09.15

678 1 173