Search: sinhala
5,184 stories
අභිරන් | Sinhala BL

TaeKook Non Fanfiction#1 nonfic #1 nonfanfiction#1 nonff#1 nonfanfic2023.12.092024.

80.5K 60 8.9K
MY YOU ( JK Sinhala Ff )

" කිසිම ප්‍රශ්නයක් නැතුව ජේහිට නවතින්න පුලුවන් එකම එක තැනක් මේ සෝල් වල තියෙනවා."" ඒ කොහෙද"" අපේ BTS ඩෝම් එක "Start date - 18/09/2022End date - 16/11/2022

52.4K 48 6.8K Full
Who Are You?? ( Sinhala ff) JK

මන් ඔයා කවුද කියලා දන්නෙ නෑ. ඒත් ආදරෙයි....... මහමෙරක් තරම්........❤️

4.3K 16 248 Full
එකත්පස් | BL SINHALA NOVEL

මම හරිම අහම්බෙන් ඔයාව දැක්කේ. ඔයාව වට කරන් හිටපු ඩොක්ටර්ස්ලා ප්ලේයර්ස්ලා ඔෆීශියල්ස්ලා අස්සෙන් මම ගොඩම ගොඩාක් අහම්බෙන් ඔය වේදනාවෙන් පිරුණු ඇස් දෙක දැක්කේ. ඇයි කියන්න දැනගෙන හිටියෙ නැති වුනත් මට ඕනි වුනා ඔයා වෙනුවට ඒ වේදනාව විඳින්න... ඔයා අනිත් අයට නොපෙන්වා සීතල මූනකින් වේදනාව කවර් කරන් හිටියත්, ඔය බ්‍රේව් ඇස් අස්සෙන් මට ඒ පේන වේදනාව අයින් කරලාම දාන්න...නේජ දේවාන්ශ් සමරක්කොඩි අයාන් සංසුක ජයකොඩිඉඳින් මා ඔහුට මුළු හදවතින්ම ප්‍රේම කළෙමි.🌸QNIKINI🌸10 May 2023✨️SLOW UPDATES

1.2K 5 84
I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )

මන් උබට ආදරෙයි බන් !!!මටත් පුලුවන් වුනානම් කට ඇරලා බය නැතුව කියන්න.මම හරි බයයි බන්මගේ ඒ වචනෙන් මට උඹව නැති වෙලා යයි කියලා..උබේ ඇස් දෙක දැක්කත් ඇති මටඇග පුරා සමනල හැගුම් දෙනෙනවා..මට්ටු කරන්න බෑ බන් මගේ හැගීම්උබ මාව තව තව අවුස්සනවා..දවසක් ආවොත් තීරනයක් ගන්න වෙනඑදාට මම උබව අතාරිනවා දෙපාරක් නොහිතාවෛර කරත් එදාට උබ මටමම සතුටින් ඒක පිලිගන්නවා..- උබටත් හොරෙන් උබට පිස්සුවෙන් ආදරේ කරන කෙනෙක්

62.3K 47 7.9K Full
Radha | රාධා | Sinhalaᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔

Don't copy my work 🚫[Under-editing.]මගේ පුංචි ලැවැන්ඩර් මල වෙනුවෙන්.. 🌟 - රාධාගෙන් -දහස් ගානක් පලවෙනි ආදර කතා අතුරින් තවත් වෙනස්ම පලවෙනි ආදරයක් ගැන කතාවක්! ඒක කොහොම එකක්ද කියලා බලන්න කැමතිද.. එහෙනම් එකතු වෙන්න රාධා එක්ක!!

3.6K 10 237 Full
My YOU ( Sinhala | BL | Ongoing )

එයා ඒ ගෑනු ලමයා දිහා බලද්දි එයාගේ ඇස් මුව පැටියෙක්ගේ වගේ බෝල වෙනවා.. ඒවා දිලිසෙනවා..ඒත් එදායින් පස්සේ ඒ බෝල දිලිසෙන ඇස් මම එක පාරක්වත් දැක්කේ නෑ..අනේ ඒ ඇස් එකම එක පාරකට මන් දිහා බලාගෙන ඒ විදිහට බෝල වෙලා දිලිසුනොත්, දෙවියනේ ආදරේ ඕනිත් නෑ ඒ දේ විතරක් මට ලබා දෙන්නකෝ...

2K 15 231
A Beautiful Love (JK sinhala FF)

"ජන්කුක් කොහොමද ලංකාවෙ ඉන්නෙ... ඊටත් වඩා එයා කොහොමද දැන් අපේ ගෙදර ඉන්නෙ."Start date: 01.12.2022End date. : 23.07.2023

12.2K 12 1.5K Full
ආයූ | AYUU | සිංහල Bl | Sinhala

හැගීම් ලස්සන තිබ්බ විදියටම නැතුවගලේ ගහලා අපුල්ලලා අරන්වචන කරලා දිග අරිද්දි....."ආදරේ ලස්සනම වරක් ඇතුලින් මියැදිලා , ආයේ පණ ගහන මිනිස්සුඒ ගැන කතා කරද්දි "යථාර්ථය විත්දොරගුළු කරකන තෙක්සතුට හත් ගව්වකය...... 💜️🪻

520 11 31
HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )

" පුතේ අපේ වයස ගැනම හිතන්න "" මට පුතේ කියන්න එපා "" හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ "" මට බෑ.. මම දන්නේ මෙච්චරයි මට ඕනි ඔයාව "" මම ආදරේ කරන කෙනෙක් ඉන්නවා දැනටමත් "" ...... "

22.6K 28 3K Full
LOVE & MAFIA  1|| Sinhala ✅

Stop..... don't shoot...🚫Game is over.....Don't play with us 😏🚫Don't copy my works... 🚫(මගෙ වට්පෑඩ් අව්ලක් නිසා මේකේ පාට්ස් 100 ක් කියලා පෙන්නනවා . ඒත් පාට්ස් තියෙන්නෙ 29 යි... ✌😒)

37.1K 33 4.7K Full
MY DEAREST || SINHALA || COMPLETED

ඇත්තටම ම⁣⁣ගේ ආදර කතාවත් ෆික්ශන් එකක් උනා නම්.. මම අනිවාර්යයෙන්ම.. ඒකට ලස්සන අවසානයක් ලියාගන්නවා. අපි තුන්දෙනාටම ලස්සන අවසානයක් එන විදියට.......ඒත් ඉතින්.. මම... මතීෂ... වගේම ලිමෙව් කියන්නෙත්.. රියලිටියේ හුස්ම ගන්න මිනිස්සු...ලිමෙව්ට මාව තදට දැනුනට.. මට ඒ තරම් තදට දැනුනේ මතීෂව වෙන්නැති....... මතීෂටත් අමන්දාව.. ඒ තරම්ම තදට දැනෙන්න ඇති....කොයි තරම් තදට දැනුනත්... ඒ දැනුන තැන්.. අපි හැමෝටම.. හරි අපූරුවට අහිමි උනා.එකයි අවසානය....! ~ අමන්දා සඳනි ~හමුවන සෑම ජීවිතයක්ම අපත් සමඟ නතර නොවන්නේ ය. නමුත් එම හමුවීම්වල මතකයන් තවමත් ඉතිරිව ඇත.අතීත මතක පිටු පෙරළිමක ඇරඹුම ;2024.02.27.මතක රඟ දැක්වීමක අවසාන නැවතුම ;2024.03.21.මෙහි එන නම් මනඃකල්පිත වන අතර සිද්ධින් සැබෑම ඒක පුද්ගල මතකයන්ගෙන් සහ චරිත.. සැබෑ පුද්ගල චරිත ආදේශයකින් රචනා වුවකි.A STORY BY AYO.

3.7K 35 851 Full
දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |

සීතලේ ගැහෙනනුබේ දෙතොල් අතරදගකරන අපුරූ වැහි බින්දු........🌧💦වෙලාවකට මට එවුන් එක්ක හරිඉරිසියයි.......🥀මට බැරිවට ඔයදෙතොලේ රස බලන්නඔච්චම් කරනවද උන් මටවෙලාවකට එහෙමත්හිතයි......😏නුබේ දිය යට හාදුවඔව් මට තාම ඒ රසහරි අගේට මතකයි.......💋✊අමතක මතක මැදින් ගලන දිය යට හාදුව.....💋💦

6.3K 41 874 Full
Rowdies😍  ( Sinhala fan fiction )

අභියෝග මැද අතහැර යා යුතුද ජීවිතය ??

14.6K 20 3.1K Full
LOVE & MAFIA  2 || sinhala ✅

🚫Woah..... Go to the hell ...With this bi*ch 🚫The fu*cking man . I'm gonna kill u. 😏Ur time is starting now. TIK TOK TIK TOK.... ⏰

9.9K 17 1.3K Full
||Mr.Mine||(PJM)  [Sinhala ff]

ඒ කඩවසම් ආඩම්බරකාර මූණේ ඇදිල තිබ්බෙ සීතල හැගීම් විරහිත බැල්මක් උනත් ඒ දිගටි ඇස් නම් කිව්වෙ වෙනම කතාවක්...

11.3K 39 1.6K
කැමේලියා [ Sinhala BL ]

මට පමණක්ම අයිති ඒ සුවඳැති කැමේලියා මලේ~#camellia

6.9K 9 327
LEADERS 🖋️ (Sinhala) ✅

how their life gose on....🖊️

8.8K 21 1.2K Full
HUG | Jinkook || Sinhala

_¢໐๓plētē໓_Dedicates to our sweetest, loveliest and most adorable 🄼🅁. 🅆🄾🅁🄻🄳🅆🄸🄳🄴 🄷🄰🄽🄳🅂🄾🄼🄴 who make the whole world sing 'I'm the one I should love in this world' along with him!!!~Not a ship story!~🅷🅰🅿🅿🆈 🆁🅴🅰🅳🅸🅽🅶!!

2.9K 5 426 Full
THE MISSION | BTS Sinhala FF

Military?️+ Mafia ?+ Love ?දකුණු කොරියාවේ අවුරුදු 18ට වැඩි හැම පිරිමි කෙනෙක්ම හමුදා සේවයට බැඳෙන එක අනිවාර්යයි. ඒ උතුරු කොරියාව attack කරොත් ඉන්න සෙබළුන් ගණන මදි නිසා. ඒකෙ ඒ වගේ හොඳ side එකක් තිබුණා වගේම අවුරුදු ගණන් ගෙතුණු ආදර කතා, පවුලක් වගේ ආදරෙන් හිටපු Idol - fan සබඳතා දුරස් වෙනවා වගේ අඳුරු පැත්තකුත් තිබුණා..Happy ending ?

1.4K 15 166 Full
Trust (sinhala)

හැම බැඳීමකට අවශ්‍ය මූලිකම දේ විශ්වාසය...විශ්වාසය තියෙන තැන අනිත් හැමදේම පරාදයි..විශ්වාසය ගොඩනගා ගන්න සෑහෙන කාලයක් ගත උනත්, විශ්වාසය බිඳිලා යන්න තත්පරයක් ඇති...එතනින් එහාට ඒක යතාතත්වයට පත් කරනව කියන්නෙ කරන්න අමාරුම දෙයක්.. ඉතින්....තවත් කෙනෙක්ට විශ්වාස කල හැකි කෙනෙක් වෙන්න...මේ ලෝකෙ වටිනාම දේ විශ්වාසය .............

918 15 40
THE SAKURA 🌸 | KTH Sinhala FF

සකුරා මල් පිපෙන කාලෙට මුළු පළාතම රෝස පාට මල් වලින් වැහිලා යනවා. ඒක හරියට ඒ පෙම්වතුන්ට කරන ආශීර්වාදයක් වගේ.. University love story CastKim Taehyung 🐻 | Choi SoYoon 💜 | Park Jimin 🐥| Jung Hoseok 🐿️| Min yoongi 🐱| Jeon Jungkook 🐰| Kim HaYoon 🖤

788 3 72 Full
The Mermaid Story (Sinhala Fanfiction)

ජීවීතෙ කුඩා කල සිට තනිවම ගෙවු ඇයට කිදුරු බව අහම්බයක් විය. කිදුරියක් වු පසු ඇයගේ ජීවිතයට පැමිනෙන දේවල් ඇයගේ සතුටට හේතු වෙයිද?? දිගටම කතාව කියවන්න.Start - 30/05/2021End - 14/08/2021

25.5K 23 4.7K Full
𝗢𝘂𝗿 𝗞𝗶𝗻𝗴𝗱𝗼𝗺 ❥︎ 𝖥𝖺𝗇𝗍𝖺𝗌𝗒 ˢⁱⁿʰᵃˡᵃ

There are two wolf kingdoms named by, Kingdom Sean & Kingdom Park and also there are two kings but the queens have some connection with each other.Unfortunately the two queens gone to death when their children in young ages.The kids went to be younger then they had a question. Why their mothers gone death?Let's see what happens next...Can Jimin & y/n find the killer?Best Rank#2- Sri Lankan (01.08.2021)

9.9K 13 1.5K Full
My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰

බලාපොරොත්තු නොවුණු මොහොතක හමුවූ මාගේ destiny එක 🎶

4.2K 22 427
*Devil's love 😈 Yizhan sinhala bl love*

සාතන්ට ආදරය කළ සුරදූතයා ඔහු පමණි 🥺

429 7 56